හොදයි. මේක අහන්නමද අලුත් එකවුන්ට් එකක් හදාගෙන ආවේ![]()
ඇයි බං ඔහොම දෙයක් අහන්න ෆේක් එකකින් ආවේ,,tikak withara



fake ekak neme banඇයි බං ඔහොම දෙයක් අහන්න ෆේක් එකකින් ආවේ,,
s4 එක හොදයි බං...මාත් අව්රුද්දක් විතර වෙනවා දැන් අරන් තාම නම් කියන්න තරමේ අව්ලක් නැහැ
![]()
mama hariyata danneth nahaකීයකට විතර ගන්න පුලුවන්ද බං මේක. අඩුවට ගන්න තැනක් තියෙනවද.
මටත් ගන්න ඕනේ.