Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    හොදයි. මේක අහන්නමද අලුත් එකවුන්ට් එකක් හදාගෙන ආවේ:eek:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    tikak withara
    ඇයි බං ඔහොම දෙයක් අහන්න ෆේක් එකකින් ආවේ,,
    s4 එක හොදයි බං...මාත් අව්රුද්දක් විතර වෙනවා දැන් අරන් තාම නම් කියන්න තරමේ අව්ලක් නැහැ
    ;););)
     
    a b c

    Member
    May 18, 2015
    90
    4
    0
    homagama
    ඇයි බං ඔහොම දෙයක් අහන්න ෆේක් එකකින් ආවේ,,
    s4 එක හොදයි බං...මාත් අව්රුද්දක් විතර වෙනවා දැන් අරන් තාම නම් කියන්න තරමේ අව්ලක් නැහැ
    ;););)
    fake ekak neme ban
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    කීයකට විතර ගන්න පුලුවන්ද බං මේක. අඩුවට ගන්න තැනක් තියෙනවද.
    මටත් ගන්න ඕනේ.