Wax help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama nam use karanne Good Look eke mouse ekai spray ekai thama uba kiwwath wage.. spray eka wenai mouse eka wenai... mama iron karala gahanne spray eka ethakota hodata hitinawa straight kara wage.. mouse gapuhama ara alena gatiyak tiyenawa.. mama echchara asa na.. but spray eka nam ehema na. mage nam konde yanne ehema na.. eth ithin kiyanna ba.. owa eka eka ayata allergic wenawa ne. gana nam 900 - 1000 thama.. sati deken witara iwara wenawa hebei ithin hemadama gehuwoth...mouse hodai crail hair style ekakata wage.. ekko feathers danne..

    use Gatsby Japan . ;);)good for hair. but bit expensive. 2000 LKR. worth it. ශ්‍රීනා පැලස් එකේ තියනවා ගන්න.

    Gatsby%20Moving%20Rubber%20Hair%20Wax%20Wild%20Shake%2080g.jpg

    ඔව් බාල බඩු පාවිච්චි නොක‍ර හොද දෙයක් ගාන්න මචං. නැත්නම් උබම තව නූලක් දායි කොන්ඩේ යන එක නවත්තන්නේ කොහොමද කියලා. ඔය දාලා තියෙන ඒවා හොදයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,581
    5,862
    113
    @ගෙදර
    ජෙල් වත් වැක්ස් වත් ගාන්න එපා. බලන්න ඔය ලේඩිස් සැලුන් වල තියෙනවා hair spary එකක්. ඒක bridal dressing වගේ වෙලාවල් වල පාවිච්චි කරනවා. ඒක හොදයි. කොන්ඩේ යන්නෙත් නෑ මට මතක විදියට. හැබැයි ටිකක් ගණන් ඒක. 700-900 අතර වෙයි. කොන්ඩේ වටිනවා ඊට වඩා. ඒ නිසා ඒකක් ගන්න. Hair Mousse වෙන්න ඕනා නම. මතක නෑ බං. මම පාවිච්චි කලා වෙඩින් වලට. මරු භාණ්ඩේ.
    Tnx saho0 :yes:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,581
    5,862
    113
    @ගෙදර
    mama nam use karanne Good Look eke mouse ekai spray ekai thama uba kiwwath wage.. spray eka wenai mouse eka wenai... mama iron karala gahanne spray eka ethakota hodata hitinawa straight kara wage.. mouse gapuhama ara alena gatiyak tiyenawa.. mama echchara asa na.. but spray eka nam ehema na. mage nam konde yanne ehema na.. eth ithin kiyanna ba.. owa eka eka ayata allergic wenawa ne. gana nam 900 - 1000 thama.. sati deken witara iwara wenawa hebei ithin hemadama gehuwoth...mouse hodai crail hair style ekakata wage.. ekko feathers danne..
    ela ela :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නැති කමට මමත් ඕක තමයි බන් පාවිච්චි කරන්නේ... wet ගතියක් නම් තියෙනවා... but දවල් වෙද්දි අඩු වෙනවා. ගාලා නෑවම කොන්ඩේ හෙන සිනිඳු වෙනවා... ටිකක් කොන්ඩේ යනවා හැබැයි... habei ithin amu Jaraawak ban..... :eek::eek::eek:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,581
    5,862
    113
    @ගෙදර
    ඔව් බාල බඩු පාවිච්චි නොක‍ර හොද දෙයක් ගාන්න මචං. නැත්නම් උබම තව නූලක් දායි කොන්ඩේ යන එක නවත්තන්නේ කොහොමද කියලා. ඔය දාලා තියෙන ඒවා හොදයි.
    Qwath wge bn :D meka ina goda denek konde ynwa ki dala tibuna daka.
    math gel use kalme na.bt me joba set wunta pase tma me.piliwelakta yna epai bn ;)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,581
    5,862
    113
    @ගෙදර
    නැති කමට මමත් ඕක තමයි බන් පාවිච්චි කරන්නේ... wet ගතියක් නම් තියෙනවා... but දවල් වෙද්දි අඩු වෙනවා. ගාලා නෑවම කොන්ඩේ හෙන සිනිඳු වෙනවා... ටිකක් කොන්ඩේ යනවා හැබැයි... habei ithin amu Jaraawak ban..... :eek::eek::eek:
    :oo: tnx saho0 :oo: