එහෙම හිත හිත රස්සා කරන්න බෑ මචං..
එහෙම හිතුවොත් ඉතිං ගොවිතැනක් වත් කරන්න වෙන්නේ නෑ බං මොකද කුඹුරක් හානකොටත් ගැඩවිල්ලු පණුවෝ මැරෙනවානේ මචං..
හරියට ගත්තොත් එකත් පවක්.
එහෙම කියල කුඹුරු නොකර බෑනේ බං.. අන්න ඒ වගේ තමා..![]()
කුඹුරු කොටන්නේ සත්තු මරන අරමුණෙන් නෙවෙයිනේ මචන්. ඒත් ලෝයර් කෙනෙක් උසාවියේදි දැන දැන බොරු කියන්නේ රැවටීමේ අරමුණින් නේද?
කුඩු දෙයියගෙ චැනල් එකනේ




