මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
එහෙම හිත හිත රස්සා කරන්න බෑ මචං..
එහෙම හිතුවොත් ඉතිං ගොවිතැනක් වත් කරන්න වෙන්නේ නෑ බං මොකද කුඹුරක් හානකොටත් ගැඩවිල්ලු පණුවෝ මැරෙනවානේ මචං..
හරියට ගත්තොත් එකත් පවක්.
එහෙම කියල කුඹුරු නොකර බෑනේ බං.. අන්න ඒ වගේ තමා..;)

කුඹුරු කොටන්නේ සත්තු මරන අරමුණෙන් නෙවෙයිනේ මචන්. ඒත් ලෝයර් කෙනෙක් උසාවියේදි දැන දැන බොරු කියන්නේ රැවටීමේ අරමුණින් නේද?
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොන මගුලක්ද මන්ද උන් tv එකේ හිරු මයි බලන්නේ.
    මොකෙක් හරි එකෙක් චැනල් එක මාරු කරොත් එහෙම මරාගන්න හදනවා..:rofl:
    :lol:කුඩු දෙයියගෙ චැනල් එකනේ
     
    thanujaka

    Well-known member

  • කුඹුරු කොටන්නේ සත්තු මරන අරමුණෙන් නෙවෙයිනේ මචන්. ඒත් ලෝයර් කෙනෙක් උසාවියේදි දැන දැන බොරු කියන්නේ රැවටීමේ අරමුණින් නේද?

    නමුත් කුඹුරු කොටන්නේ සත්තු මැරෙන බව නොදැන නෙමෙයි නේ නේද?
    දැනගෙන තමයි. අරමුණ මොකක් උනත් කරන දේ කරන්නේ චේතනාන්විතව.
    චේතනාහන් භික්කවේ කම්මං වදාමි.
    ලෝයර් කෙනෙක් බොරු කියන්නෙත් චේතනාන්විතව තමයි..
    හරියට ගත්තොත් දෙකම එකයි..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එක වෙන්නේ බං හැමෝටම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නෑනේ.
    high court එකේ එහෙම ලොයර්ස්ලගේ ගැන කොහොමත් ටිකක් වැඩි.
    එහෙම අල්ලනවනන් කවදාවත් වරද නොකරපු එකෙක්ට ඇතුලට යන්න වෙන්නේ නෑ.
    දුප්පත් මිනිස්සු සල්ලි නැති කමට එක්කෝ රු 1000 ලොයර්සලා අල්ලනවා High court වලට, නැත්තං නීති ආධාර කොමිසම් වලින් නිකං දෙන ලොයර්සලා ලව්වා පෙනී ඉන්නවා.
    එතකොට අනිවා පරදිනවම තමා බං එකයි සිරා සිද්ධිය.:sorry:

    kawadawathma kohen wath ahagaana beri godak dewal me thread 1n dena gatta.
    oya vidiyata beluwama weradi nokara hire giyapu minissu bageta bagayakma athi neda.eka hari asadaranai neda...
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    නඩුවේ ස්වභාවය, ලෝයර් ගේ රෙපුටේෂන් එක අනුව තමයි එක තීරණය වෙන්නේ.
    එන කෙනාගේ වත්කමත් නොබලනවම නෙමෙයි ඉතිං..

    machan dan hoda salli kara porak ekka echchara salli nathi porak naduwak kiyanawa. Dan salli kara buwata pulluwanda ehapaththe lawyer wa salli walata namma gena naduwa dininna.ehema lawyers la salli walata thamange sewa dayakayawa pawa dena awstha thiyenawada ?
     
    thanujaka

    Well-known member
  • kawadawathma kohen wath ahagaana beri godak dewal me thread 1n dena gatta.
    oya vidiyata beluwama weradi nokara hire giyapu minissu bageta bagayakma athi neda.eka hari asadaranai neda...

    එහෙම මහ ලොකු පිරිසක් නං ඇත්තටම වැරදි නොකරපු අය හිරේ වැටෙන්නේ නෑ මචං..
    හේතුව ට්‍රයල් එකේදී සිද්ධියක සබ්බ සකලමනාවම එලියට ඇදෙනවා..
    සමහර අය ඉතිං සල්ලි වලට අනුන්ගේ චෝදනා භාරගත්තු අය ඉන්නවා..
    එහෙම නැති උනාම ලොකු ඔරතිෂතයක් අහිංසක අය නං නෑ..
    නමුත් එකෙන් කියන්නේ නැත්තට නෑ කියල නෙමේ..:no:
     
    thanujaka

    Well-known member
  • machan dan hoda salli kara porak ekka echchara salli nathi porak naduwak kiyanawa. Dan salli kara buwata pulluwanda ehapaththe lawyer wa salli walata namma gena naduwa dininna.ehema lawyers la salli walata thamange sewa dayakayawa pawa dena awstha thiyenawada ?

    අන්න ඒ සිද්ධියට බයේ තමා බං ගොඩක් අය වැඩිගානක් දීල රෙපුටඩ් ලෝයර් කෙනෙක්ම අල්ලන්නේ..
    නම ගියපු කෙනෙක් කවදාවත් ඒ වැඩේ කරන්නේ නෑ..:no:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නමුත් කුඹුරු කොටන්නේ සත්තු මැරෙන බව නොදැන නෙමෙයි නේ නේද?
    දැනගෙන තමයි. අරමුණ මොකක් උනත් කරන දේ කරන්නේ චේතනාන්විතව.
    චේතනාහන් භික්කවේ කම්මං වදාමි.
    ලෝයර් කෙනෙක් බොරු කියන්නෙත් චේතනාන්විතව තමයි..
    හරියට ගත්තොත් දෙකම එකයි..

    නෑ මචන්. ගොවියා සාමාන්‍යයෙන් කුඹුරට උදැල්ල ගහන්නෙ "මේකෙන් සතෙක් මැරේවා" කියල හිතල නෙවෙයි. එහෙම හිතල කරොත්නම් (ඒ කියන්නෙ ගැඩවිලෙක් දැකල ඌටම උදැල්ලෙන් කෙටුවොත්) ගොවියාට පවක් සිද්ධ වෙනවා.

    ඒත් ලෝයර් උසාවියේදි බොරුවක් කියන්නෙ ඒක බොරුවක් බව දැනගෙන. ඒ වගේම "මේ බොරුව නඩු කාරය (හෝ ජූරි සභාව ) විශ්වාස කරත්වා" කියන අරමුණෙන්. එතකොට අනිවාර්යයෙන්ම පවක් සිද්ධ වෙනවා.
     
    thanujaka

    Well-known member
  • නෑ මචන්. ගොවියා සාමාන්‍යයෙන් කුඹුරට උදැල්ල ගහන්නෙ "මේකෙන් සතෙක් මැරේවා" කියල හිතල නෙවෙයි. එහෙම හිතල කරොත්නම් (ඒ කියන්නෙ ගැඩවිලෙක් දැකල ඌටම උදැල්ලෙන් කෙටුවොත්) ගොවියාට පවක් සිද්ධ වෙනවා.

    ඒත් ලෝයර් උසාවියේදි බොරුවක් කියන්නෙ ඒක බොරුවක් බව දැනගෙන. ඒ වගේම "මේ බොරුව නඩු කාරය (හෝ ජූරි සභාව ) විශ්වාස කරත්වා" කියන අරමුණෙන්. එතකොට අනිවාර්යයෙන්ම පවක් සිද්ධ වෙනවා.

    ප්‍රාර්ථනාවයි චේතනාවයි කියන්නේ සහමුලින්ම දෙකක් නේ.
    aspiration and volition..
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අන්න ඒ සිද්ධියට බයේ තමා බං ගොඩක් අය වැඩිගානක් දීල රෙපුටඩ් ලෝයර් කෙනෙක්ම අල්ලන්නේ..
    නම ගියපු කෙනෙක් කවදාවත් ඒ වැඩේ කරන්නේ නෑ..:no:

    eka dana gaththa eka hodai machan.samahara lawyers la kespalena tharka genalla naduwa dinawana kiyala ahala thiyenawa.ara kolvin r silva ge goyam kole naduwa e wage prasidda naduwakne.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • eka dana gaththa eka hodai machan.samahara lawyers la kespalena tharka genalla naduwa dinawana kiyala ahala thiyenawa.ara kolvin r silva ge goyam kole naduwa e wage prasidda naduwakne.

    ඔව් කොයි ලොයර්ත් එයාට පුළුවන් උපරිම කරනවා..
    ඒ ගොයම් කොලේ කතාව බං ඒ නඩුකාරය සුද්දෙක් නේ..
    ඒ වගේ ගොබ්බ කතා ඉතිං දැන් කියන්න බෑ බං උසාවි වල..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිතර ඒ වැඩේ කරන්න අමාරුයි මචං..
    මොකද දෙක තුනක් එහෙම කරාම ඊලගට මිනිස්සු බොරුවට දුක කියාගෙන එනවා සල්ලි තියාගෙනත්..
    ලංකාවේ මිනිස්සු කරන ජරා වැඩේ තමයි අවස්ථාව කියන එක වැරදි විදිහට පාවිච්චි කරන එක.
    අනික බං මම ඔෆිස් එකෙන් පිටවෙන්නෙම දවසේ නඩු අරගෙන..
    එතකොට ආයේ සල්ලි වලටවත් අමතර කරන්න සෙට් වෙන් නෑ බං..
    බොරුවට ලකුණු දාගන්න මම එහෙම තමයි මචං මම දැක්ක දැක්ක තැන දුප්පත් අයට උදව් කරනවා කියන්න ඕනේ නැහැනේ.. ඒකයි ඇත්තම කිව්වේ.
    සිරාවටම දුප්පත් කෙනෙක් හම්බ උනොත් කතා කරනවා..
    අළුත්කඩේ වෙරළු විකුණන නැන්ද කෙනෙක්ගේ සීන් එකක් ගිහිල්ල මේ මෑතකදී මම එක නිකං කතා කරේ..
    බොරුනන් දන්න කියන කෙනෙක්ගෙන් අහපන්කෝ අළුත්කඩේ..
    ඒ ඇරුණම නිතර කරන්නේ නෑ බං කරන්න බෑ..
    ඊට පස්සේ මිනිස්සු බොරුවට එනවා..

    ඇඟිල්ල දාන්න දුන්නම අත දාන්න යන එක හෙලයගේ හැටි මයි. :yes:
     
    thanujaka

    Well-known member
  • ඇඟිල්ල දාන්න දුන්නම අත දාන්න යන එක හෙලයගේ හැටි මයි. :yes:

    ඔව් බං එකනේ ඔය වැඩේ කරන්න බැරි..
    ඉතිං ඇත්තටම අසරණ මිනිහෙක්වටත් උදව්වක් කරන්න බෑ..:sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙම මහ ලොකු පිරිසක් නං ඇත්තටම වැරදි නොකරපු අය හිරේ වැටෙන්නේ නෑ මචං..
    හේතුව ට්‍රයල් එකේදී සිද්ධියක සබ්බ සකලමනාවම එලියට ඇදෙනවා..
    සමහර අය ඉතිං සල්ලි වලට අනුන්ගේ චෝදනා භාරගත්තු අය ඉන්නවා..
    එහෙම නැති උනාම ලොකු ඔරතිෂතයක් අහිංසක අය නං නෑ..
    නමුත් එකෙන් කියන්නේ නැත්තට නෑ කියල නෙමේ..:no:

    hmm.etakota oya eka eka weradi walata yawanawane awrudu ganan walata.e awrudu ganata kalin hira gedara inna kaledi hondin hitiyoth nidahas wennath puluwanda.(mama ahala tiyenwa samahara ehema siddi)
     
    thanujaka

    Well-known member
  • hmm.etakota oya eka eka weradi walata yawanawane awrudu ganan walata.e awrudu ganata kalin hira gedara inna kaledi hondin hitiyoth nidahas wennath puluwanda.(mama ahala tiyenwa samahara ehema siddi)

    ඔව්..
    අවුරුදු 12ක් ඉන්න වෙන එක 10න් වගේ එලියට එන්න පුළුවන් හොදට හිටියොත්..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ මචන්. ගොවියා සාමාන්‍යයෙන් කුඹුරට උදැල්ල ගහන්නෙ "මේකෙන් සතෙක් මැරේවා" කියල හිතල නෙවෙයි. එහෙම හිතල කරොත්නම් (ඒ කියන්නෙ ගැඩවිලෙක් දැකල ඌටම උදැල්ලෙන් කෙටුවොත්) ගොවියාට පවක් සිද්ධ වෙනවා.

    ඒත් ලෝයර් උසාවියේදි බොරුවක් කියන්නෙ ඒක බොරුවක් බව දැනගෙන. ඒ වගේම "මේ බොරුව නඩු කාරය (හෝ ජූරි සභාව ) විශ්වාස කරත්වා" කියන අරමුණෙන්. එතකොට අනිවාර්යයෙන්ම පවක් සිද්ධ වෙනවා.

    ඔහොම බැලුවොත් උසාවි වහන්න වෙයි..අනික කෙනෙක් අපරාධයක් කරන්න හේතුවක් තියේ.සමහරවිට මතු පිටින් පේනවට වඩා ලොකු ගැඹුරු මානුෂීය හේතුවක් වෙන්නත් පුලුවන්..ලෝයර් කතා කරන්නේ ඒ හේතුව වෙනුවෙන් වෙන්න පුලුවන්..මොන දේටත් දෙපැත්තක් තියෙනවනේ..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔහොම බැලුවොත් උසාවි වහන්න වෙයි..අනික කෙනෙක් අපරාධයක් කරන්න හේතුවක් තියේ.සමහරවිට මතු පිටින් පේනවට වඩා ලොකු ගැඹුරු මානුෂීය හේතුවක් වෙන්නත් පුලුවන්..ලෝයර් කතා කරන්නේ ඒ හේතුව වෙනුවෙන් වෙන්න පුලුවන්..මොන දේටත් දෙපැත්තක් තියෙනවනේ..
    :eek::eek:
    අඩෝ මන් තේරුම ගත්තා මේ ලගධි දවසක මිනිස්සු අතින් මිනිස්සු
    මැරෙන්න පුළුවන් කියන එක :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek:
    අඩෝ මන් තේරුම ගත්තා මේ ලගධි දවසක මිනිස්සු අතින් මිනිස්සු
    මැරෙන්න පුළුවන් කියන එක :dull:

    :oo::oo:අන්න මල්ලිට තේරුනා..:dull: