-අවජාතක පරපුර-

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Upul shaantha maha epa karapu eka. Oka uge amma hospital eke inna kaale ammata poddak wath salakuwe naha. Amma balanna hospital ekatawath giye naha...
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇඟත් එක්ක හිරි වැටුන මේක කියවද්දි....:frown:
    කමෙන්ට් එකක් හැටියට මොනව කියල කියන්නද කියල හිතුනා...:sorry:

    මිනිස්සු පොළොවෙ පය ගහලා සංගීතයක් රස විඳින්නේ අර මිනිස්සු හැලුව ලේ දහඩිය කඳුලු නිසා කියන එක අමතක කරපු "අවජාතක පරපුර
    ..":growl:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මේ තියෙන්නේ බන් original එක.ලොල් :lol::lol:

    11204942_872881376116956_4211969916598652629_n.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ඕක එඩිට් පාරක් දාපු එකක් බන් .තෙරෙන්නේ නැද්ද ?? කවුරු හරි එකෙක් හෝ කල්ලියක් යුද්ධේ මුවාවෙන් ආයෙත් කොටව කොටව මැදමූලන බයියාව රජ කරවන්න හදනවා. තෙරුම් අරගෙන කතා කරපන් .අනික අර කොටි දින සමරනවා කියලා ෆොටෝ ටිකක් අල්ලගෙන මේ වහල්ලු ටිකක් දැඟලුවා .එවා තමිල්නාඩුවේ සීන් ටිකක් .පව් බන් වහල්ලු ටික .අප්පච්චි නැත්වෙලා මාස 4 ක් වෙනවා .තාම ශෝක් එක ගීහින් නැහැ .:lol::lol::lol::lol::lol::lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඕක එඩිට් පාරක් දාපු එකක් බන් .තෙරෙන්නේ නැද්ද ?? කවුරු හරි එකෙක් හෝ කල්ලියක් යුද්ධේ මුවාවෙන් ආයෙත් කොටව කොටව මැදමූලන බයියාව රජ කරවන්න හදනවා. තෙරුම් අරගෙන කතා කරපන් .අනික අර කොටි දින සමරනවා කියලා ෆොටෝ ටිකක් අල්ලගෙන මේ වහල්ලු ටිකක් දැඟලුවා .එවා තමිල්නාඩුවේ සීන් ටිකක් .පව් බන් වහල්ලු ටික .අප්පච්චි නැත්වෙලා මාස 4 ක් වෙනවා .තාම ශෝක් එක ගීහින් නැහැ .:lol::lol::lol::lol::lol::lol:

    Anee paka un tv ekee daana add tika dakke nathda umba wesa ballo tika..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Munge page ekat gihn balahalakoo buterngala arala tiyana hati... mee tiyana pinthurenam edit ekak wenna puluwan..mun meenyiddenowaranunata passe bana kiyana ponnayaoo tikak..yudde tiyana kaalee hangila idala yidde iwara unama awith bana kiyana..eeka sadarinaya karna buter gaga arina set ekak threnawath nathuwa aanpage eka balahalla niyamet brain wash wenwa.. lol
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දාල තියන ෆොටෝ එකනම් එඩිට් කරපු එකක් වගේ. මෙතනින් නේ අරන් තියෙන්නේ

    https://www.facebook.com/photo.php?fbid=480080542156161&set=a.115580918606127.23427.100004626584602&type=1

    හැබැයි ඔය අලුත් පරපුර කියන උන්ගේ FB පේජ් එකට ගිහින් බලපන්කෝ කියල තියන !@#$ කතා ටික......හෙන රැඩිකල් කියල හිතාගෙන ඉන්න අනාත සෙට් එකක් උන් නම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කතා කරල වැඩක් නැහැ බන්..
    මෙතන ඉන්න අවජාතක බල්ලන්ගෙ කතා ඇහුවාමත් නිකන් ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ..
    පාට කන්නාඩි විතරයි යුද සමරුමටත් ජාතිවාදී ලේබල් ගහන්න යනව..
    දෙමල මිනිස්සුන්ට විරුද්දව යුද්ද කරා වගේ මේ නූගත් බල්ලෝ ටික හැසිරෙන්නෙ අවුරුදු තිහක යුද්දෙට පරම්පරාවක එකෙක් වත් යුද්දෙට යන්න තියා හූවක් කියපු නැති සක්කිලින්ට ඕව තේරෙන්නෙ නෑ බං..
     
    Last edited:
    • Like
    Reactions: asylum