balu channel ekak thama.
mata mathaka hatiyata 2005 presidential election eke mahindata udaw kara sirasa.
eeta kln ranilata.
2010 wala sf ta.
2015 m3 ta.
un wasi paththak kohen hari gnnawane.
ethkota untai wadi wasi.
komath sirasa ganan gnneth nane ekek wath![]()
2005 di kala magulak.
2005 api vada kale mahindata සිරසට මයි ගැහුවේ
සිරස රනිල්ට සැහෙන සැප එකක් දුන්න.
සිරසේ ත්‍රිකොනේ එක පැත්තක කොළ කොටිය අනිත් පැත්තේ කළු කොටිය අනිත් පැත්තේ සුදු කොටිය එහෙමය් ගැහුවේ රනිල්ටයි සිරසටයි

2010 සිරස මහින්දට
සිරස බලු වෙන්නේ මහින්ද පරද්දනන වුදවූ කරපු නිසා නෙමයි. කොටිව පුම්බන්න හදපු නිසා. හමුදාව බාල්දු කරපු නිසා. බෝම්ම පුපුරනකොට හෙන ආතල් එකේ උන් නිවුස් කියපු නිසා...... සදාචාරේ කාපු නිසා


