-අවජාතක පරපුර-

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
10407457_874967495908344_6929597633559881034_n.jpg

 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    nathuwa bn, mun yudde kale koheda hitiye? okun thamai TV eka issarahata wela uthure maruna kollo gana ganan kara kara hitiye.. okunta hena gahala madi...

    Prahbakaran kiwa hari ban apee jathiyata oonama deyak mathaka tiynne podinkalayayi..shit... balapankoo ... lajja nathinun ralak innawa ban fb eketh dan unge post dkkama mata nam maragena arenna tharahai ban..magema sahodara sahodriyoo kee denek marunada ban... kaala kanni haththa...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පර බල්ලෝ

    ඔව් උන් හදන්නේ ලන්කාවේ එවුන්ගේ බ්‍රේන් වොශ් කරන්න ටික ටික:growl::growl::growl::growl:, යුද්දේ දිනුවා නෙමෙයිලු ඉවර කලාලු, ඇත්තටම යුද්දේ දිනුවේ නෑලු:angry::angry::angry::angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වෙනස මාරයි රට හමාරයි

    තවත් වෙනසට කඩේ යන එවුන්ට හෙන 7ම ගහපිය
     
    • Like
    Reactions: DJU9
    ඕව මොනවද මල්පෝච්චි ගැලෙව්වා. අන්න අර තාජුඩීන් කියන හම්බයා මරපු එක ගැන පරීක්ෂණ කෙරෙනවා. අවුරුදු තිහක් මැරිච්ච සිංහල උන් ගැන බලලා ජාතිවාදෙ අවුස්සන්නේ නැතුව සාමය ඇති කරනවා. මෙහෙ එහෙමයි දැන්. කෙරී එහෙමත් කිව්වේ දැන් හොඳයි කියල.
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මට බැම්බොගිනියක් දියවි බල්ලනේ,, අළුත් පරපුර නෙමෙයි මුන් අළුත් හැතිකරයයි...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අලුත් පරපුර කියන එවුන් ඔය විදිහේ පොස්ටර් එකක් දාලා තිබුනෙ නෑනේ බන්. ඔකේ වචන ටිකක් එඩිට් කරල දාලා වගේ. කවුරු මොනව කිව්වත් අපි අද නිදහසේ ඉන්නේ ඒ මෑරිච්ච කොල්ලො හින්ද. කවදාවත් ඒක අමතක කරන්න බෑ


    872881376116956
    872881376116956
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය අලුත් පරපුර කියන්නේ අර ගංජා කාරයෝ සෙට් එකට නේද?අර කොට සමනලී එහෙම ඉන්නේ...ඔක්කොම හොද ගංජා කාරයෝ..ඔකුන්ගේ මොලේ කුරුවල් වෙලා ඇත්තේ..ඔකුං අද ජොයින්ට් එක උනත් නිදහසේ ගහන්නේ හමුදාවේ කොල්ලෝ ජිවිත පූජ කරලා අරන් දීපු නිදහස නිසා..වල සක්කිලි එකටත් ගංජා ටෝක් දානවා..