අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ
මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන්
අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන්
තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට![]()
ඇත්තටම මම නම් උඹ එක්ක ඊට කලින් වැඩිය කතා කරලා තිබ්බෙත් නෑ නමුත් ක්රිකට් වැඩේ එහෙම සංවිධානය කරපු එල කොල්ලෙක් කියල දැනගෙන හිටිය

ප්රශ්නයක් උනාම මේකේ නොකිය වෙන කොහේ කියන්නද මචං ඒකයි ඌට එහෙම කරේ
අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ 






නඩුව ඉවර උනාම දාන්න එකත්..