මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ
    මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන්
    අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන්
    තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට :):)

    ඇත්තටම මම නම් උඹ එක්ක ඊට කලින් වැඩිය කතා කරලා තිබ්බෙත් නෑ නමුත් ක්‍රිකට් වැඩේ එහෙම සංවිධානය කරපු එල කොල්ලෙක් කියල දැනගෙන හිටිය :)
    ප්‍රශ්නයක් උනාම මේකේ නොකිය වෙන කොහේ කියන්නද මචං ඒකයි ඌට එහෙම කරේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කිංබිගේ මුල් අයිතිකරුගේ තව ෆේක් එකක් මේකෙත් කැරකෙනවා. පොලිටික්ස් වලටම හදපු ෆේක් එකක්. :lol::lol:
    මට ගහන්න හේතු හොය හොයා හිටපුඋන් තාම ගහනවා
    එදා ඔය සහෝදර සෙට් එක හිටියේ නැත්තම්
    එදා මට දුන්න කෝල් එක සැහේනට වටිනවා :cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට ගහන්න හේතු හොය හොයා හිටපුඋන් තාම ගහනවා
    එදා ඔය සහෝදර සෙට් එක හිටියේ නැත්තම්
    එදා මට දුන්න කෝල් එක සැහේනට වටිනවා :cool::cool:

    ඔව්වා අමතක කරලා දාපන් බං අමිහිරි මතක. මට ඔහොම කී පාරක් උනා කියලද. අපි මේ ඉන්නෙ වෙනදටත් වඩා හොඳට.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇත්තටම මම නම් උඹ එක්ක ඊට කලින් වැඩිය කතා කරලා තිබ්බෙත් නෑ නමුත් ක්‍රිකට් වැඩේ එහෙම සංවිධානය කරපු එල කොල්ලෙක් කියල දැනගෙන හිටිය :)
    ප්‍රශ්නයක් උනාම මේකේ නොකිය වෙන කොහේ කියන්නද මචං ඒකයි ඌට එහෙම කරේ
    :cool: ඔව් බන් එදානම් මගේ ලග හිටපු එකම සෙට් එක එළකිරි සෙට් එක:cool:
    අනිවා අපි එකිනෙකාට අපි ඉන්නවා :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව්වා අමතක කරලා දාපන් බං අමිහිරි මතක. මට ඔහොම කී පාරක් උනා කියලද. අපි මේ ඉන්නෙ වෙනදටත් වඩා හොඳට.
    :cool::cool::cool:
    දැන් 90% වගේ ok
    ඉතින් දවසක හමුවෙමු හමුවෙලා සියලු අත්දැකීම් ගැන කතා කරමු
    බ්‍රෝ හොදේ :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිංබිගේ මුල් අයිතිකරුගේ තව ෆේක් එකක් මේකෙත් කැරකෙනවා. පොලිටික්ස් වලටම හදපු ෆේක් එකක්. :lol::lol:

    :P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :cool::cool::cool:
    දැන් 90% වගේ ok
    ඉතින් දවසක හමුවෙමු හමුවෙලා සියලු අත්දැකීම් ගැන කතා කරමු
    බ්‍රෝ හොදේ :cool:

    එළ එළ. අනිවා එක්සෑම් එක ඉවර කරගනින් ඔක්කොටම කලියෙන්. පස්සෙ වෙලේක සෙට් වෙමු. මම කොළඹ හිටියේ බං පහුගිය අවුරුදු ගානක් පුරාවට. උඹත් රාජගිරියේ කියලා දනන්වනම් අනිවා කලින් හම්බුවෙන්න තිබ්බා. දැන් කොළඹ ගියේ නෑ මාස දෙකකින් විතර. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    උඹේ එක කෝට් කරලා දැම්මේ බලද්දි කෝට් වෙලා තියෙන්නේ හැකාගේ එක. උඹ දැක්කා නේද. මේකේ ගොඩක් උන් හිතන් ඉන්නේ කිම්බිගේ ඔරිජිනල් එකා හරි සත් ගුණවත් ඩයල් එක කියලා. ඔව් ඉතින් ඔරිජිනල් එකෙන් බොක්ක දීගෙන ඉඳලා ෆේක් වලින් ඇවිත් තැන බලලා අරිනවා කියලා ගොඩක් උන් දන්නේ නැහැනේ. බලමුකෝ අපිත් මේක දාලා යන්නේ නැහැනේ. :lol::lol:
     
    බලමුකෝ ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම මග නවත්තන්නේ නෑ පොරොන්දු උනොත් දානවා..
    එකේ මං කිව්වේ නෑ බං ඉතුරු කොටසක් දානවා කියල..
    එක තාම රනින්ග් කේස් එක බං ඒ ඇති ඒ හින්ද..:dull:
    දෙතුන් පාරක් බම්ප් කලත් සද්දයක් නැති නිසා මට හිතුන තාම නඩුව යනවා ඇති කියල.. පොරොන්දු උනේ නැති උනාට ඊලග නඩු වාරේ වෙන දේ දානවයි කිව්වනේ.. :sorry: නඩුව ඉවර උනාම දාන්න එකත්..
    11.gif
     
    thanujaka

    Well-known member
  • දෙතුන් පාරක් බම්ප් කලත් සද්දයක් නැති නිසා මට හිතුන තාම නඩුව යනවා ඇති කියල.. පොරොන්දු උනේ නැති උනාට ඊලග නඩු වාරේ වෙන දේ දානවයි කිව්වනේ.. :sorry: නඩුව ඉවර උනාම දාන්න එකත්..
    11.gif

    නඩුව ඉවර උනාම දාන්නං මචං..;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිතර ඒ වැඩේ කරන්න අමාරුයි මචං..
    මොකද දෙක තුනක් එහෙම කරාම ඊලගට මිනිස්සු බොරුවට දුක කියාගෙන එනවා සල්ලි තියාගෙනත්..
    ලංකාවේ මිනිස්සු කරන ජරා වැඩේ තමයි අවස්ථාව කියන එක වැරදි විදිහට පාවිච්චි කරන එක.
    අනික බං මම ඔෆිස් එකෙන් පිටවෙන්නෙම දවසේ නඩු අරගෙන..
    එතකොට ආයේ සල්ලි වලටවත් අමතර කරන්න සෙට් වෙන් නෑ බං..
    බොරුවට ලකුණු දාගන්න මම එහෙම තමයි මචං මම දැක්ක දැක්ක තැන දුප්පත් අයට උදව් කරනවා කියන්න ඕනේ නැහැනේ.. ඒකයි ඇත්තම කිව්වේ.
    සිරාවටම දුප්පත් කෙනෙක් හම්බ උනොත් කතා කරනවා..
    අළුත්කඩේ වෙරළු විකුණන නැන්ද කෙනෙක්ගේ සීන් එකක් ගිහිල්ල මේ මෑතකදී මම එක නිකං කතා කරේ..
    බොරුනන් දන්න කියන කෙනෙක්ගෙන් අහපන්කෝ අළුත්කඩේ..
    ඒ ඇරුණම නිතර කරන්නේ නෑ බං කරන්න බෑ..
    ඊට පස්සේ මිනිස්සු බොරුවට එනවා..

    උබ එතින් ගිනි කන්න කියල අපි දන්නවනේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ලෝයර් කෙනෙක් උසාවියේදි බොරු කියන එකත් පවක්නේ. ඒක පළදෙන්නෙ ලෝයර්ට. ඊළඟ භව වලදි බොරු චෝදනා වලට අහු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

    එක එතින් ජොබ් එකනේ මචං. එට වඩා බොරු කියන අපරාද කාරයන්ව සුද්ද කරන මිනිස්සු කෝච්ච ඉන්නවද ?? ලොයර්ගේ පව් පින් හොයන මිනිස්සු කොච්චර හොරුන්ට වැඩ කරනවද:)