කවද නම් කරන්නද මෙහෙම දෙයක් අපි?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    කවද නම් කරන්නද මෙහෙම දෙයක් අපි?

    බලන්න අපිට මේ වගේ දෙයක් අපේ ආච්චි අම්ම ට තියා අම්මා අප්පච්චිට වත් කරන්න පුලුවන් ද කියලා? ප්‍රෑන්ක් වීඩිඔ එකකට වඩා යමක් තියෙනවා කියලයි හිතෙන්නෙ.

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පට්ට බන්.සිරා වීඩියෝ එකේ අන්තිම ටික.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇත්තටම හිතට වදින විඩියො එකක් මචන්
    එත් අර කාර් එක පුපුරපු වෙලේ අච්චි හබක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි දරාගන්න බැරුව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඇත්තටම හිතට වදින විඩියො එකක් මචන්
    එත් අර කාර් එක පුපුරපු වෙලේ අච්චි හබක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි දරාගන්න බැරුව

    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තටම හිතට වදින විඩියො එකක් මචන්
    එත් අර කාර් එක පුපුරපු වෙලේ අච්චි හබක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි දරාගන්න බැරුව

    okamai matath hithune.. eth machan wena ratawal wala minissu apita wada shakthimath mama danna widihata nam.. mama kiyanne USA wage.. mokada eyalata apita wage stress eke geewith kalema gewanna na ne..

    ape loku appachchi innawa awrudu 30i rata idan awith tiyenne.. eya machan awrudu 80 wage welath thawama hemadama walk karanawa.. awidinawa, weda karanawa, gas hitan naginawa.. healthy
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okamai matath hithune.. eth machan wena ratawal wala minissu apita wada shakthimath mama danna widihata nam.. mama kiyanne USA wage.. mokada eyalata apita wage stress eke geewith kalema gewanna na ne..

    ape loku appachchi innawa awrudu 30i rata idan awith tiyenne.. eya machan awrudu 80 wage welath thawama hemadama walk karanawa.. awidinawa, weda karanawa, gas hitan naginawa.. healthy

    e ratawal wala minissu api tharam wahana ida kadam walata bandhila naha wisheshayenma me video eke inna grandmother.

    araka pipuru weleth upset unata baninna yaka wahune ne ;)

    car kudu unot e rataka thawa 1k aragannnawa