Room In pannipitiya

deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    යලුවනේ මට පන්නිපිටිය railway station eka ලග පාතින් බෝඩිමක් හොයා ගන්න හෙල්ප් එකක් දෙනවද?

    ගාන 5000 අඩුවෙන්, no key money
    තනියම ඉන්න පුලුවන්
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදවුවක්
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    තනියම ඉන්න එකක් නම් 5000ට අඩුවෙන් හම් බ වෙන එකක් නැ පුතේ :no:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    යලුවනේ මට පන්නිපිටිය railway station eka ලග පාතින් බෝඩිමක් හොයා ගන්න හෙල්ප් එකක් දෙනවද?

    ගාන 5000 අඩුවෙන්, no key money
    තනියම ඉන්න පුලුවන්
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදවුවක්

    kottawen set karala denna da?