මහින්දගේ රැල්ලට හය දෙනයි

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දගේ රැල්ලට හය දෙනයි

    ‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි.
    එහෙත් නියමිත වේලාවට පැමිණි ගණන 6 දෙනෙකියි කියති. රාජපක්ෂ මහතාගේ කටවුට් රැගත් ඒ හය දෙනා ඔර්ලෝසු කණුව වටරවු‍මේ වාඩිවී සිටියහ. මිනිත්තු 5 කට පමණ පසු ඔවුහු එම කටවුට් රැගෙන බස් නැවතුම පාරේ තාප්පයකට හේත්තුවූහ.
    මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේ නැත.

    L-5158.jpg

    L-5160.jpg

    L-5164.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ පොඩ්ඩක් ඔකේ ලංකා දීපේ ලින්ක් එක එවන්න පුළුවන් ද? ඔය පින්තුර වල තියෙන්නේ නම් ලංකාදීප කියලා.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාගේ හරි ආතල් එකක් වෙන්න ඇති ඔක කරපු එකා ඔතනට ඇවිල්ලා හිනාවෙලා යන්න ඇති.
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    Thanks for the link....

    මේ හයදෙනා අලි පැටව්. මේවා මඩ.
    මහින්දගේ ජනප්‍රියතාවය මේකෙන් මනින්නද යන්නේ,? කරුණාකර කුරුණෑගල, රත්නපුර රැස්වීම් බලන්න, මහින්දත් නැතිව හිටිය සෙනග. යථාර්ථය දකින්න. යහපාලනය පේනවා නේද, මෙයාලා මොනවද කරලා තියෙන්නේ, රට කොටියට නැවත දෙන එකයි, නඩු දාන එකයි, පසුගිය රජය පටන් ගත් සංවර්ධන වැඩ නතර කරපු එකයි. මහින්දට ජයවේවා
    බලයට කැදරම රනිල් ඡන්ද 29 පැරදිලා මෛත්‍රීගේ ඇගේ එල්ලිලා අගමැතිකම ගත්තා. හැබැයි මේ පාර ඇඩ්රස් නැතිවෙනවා.
     
    Obama-lol.gif