![]()
Meka hodaida machanla .. monawada comments ??
Petrol karane nalu neda meke..? pitipase spare wheel aka galola thawa bara tikak adu karala tikak goda dagana puluwanlu...
![]()
Meka hodaida machanla .. monawada comments ??
Thank u all..![]()
oyalage comments serama mama kiyewwa .
ada yanna hitiye alto ekata salli badinna..
eth dan hithenawa me gana deela lease ekak dala japan used ekakata yanna..
mage yaluwo innawa garage karana aya. oya podi podi repairs nam awlak ne.. matat technical side eke tikak knowledge ekak tiyenawa.
poddak hoyala balanna puluwan da ?Japan Used Car ekak athin 3.20k wage deela itiriya lease karala ganna
![]()
මචෝ used ජපන් car එකක් ගනින් ..
bj 5p ප්රාඩෝ ලයිට් එක සුපිරි 10 ක් විතර පැට්රොල් කරනවා. ගත්ත ගානට වඩා දෙන්නත් පුළුවන්

මොකක්ද බං මේ කාර් එක ? Hi guys.
Help ekak one..
Ape gedara 3 wheel ekak tibuna. dan eka sell karala 3.25k wage athe tiyenawa.
api baluwe CDB bank eken gewan yanna Alto 800cc Car ekak ganna.
car eka 14.25k kiyanne.
api me karanna yana wede ok da ? netnam apita tawa options tiyenawada ?
wessa dawasakata office ekata yanna , gedara gamanak yanna wage thama car eka ganna hadanne ?
heta salli gewanna hadanne ban..
plz help![]()


Petrol karane nalu neda meke..? pitipase spare wheel aka galola thawa bara tikak adu karala tikak goda dagana puluwanlu...


අයියේ ඕකේ ඉන්ජෙක්ටර් එකේ ප්රශ්නයක් එනවද ? එක්ක බැලුවා.. ඒකේ මිස් එකක් එනවා.. සෙන්සර් එකක් ගිහිං වගේ කියලා තේරුනා.. මෙහේ රෙපෙයාර් කරන්න අමාරු කේස් එකක් තියෙනවද ?රත්තරං;18368174 said:ඕක BG3P සංකපාල මල්ලි..
BJ5P/BJ3Pකියන්නේ අලුත් එක
bg3p = 1300cc
bg5p = 1500cc
bj5p = 1500cc
bj3p = 1300cc
bj6p = 1600cc
අයියේ ඕකේ ඉන්ජෙක්ටර් එකේ ප්රශ්නයක් එනවද ? එක්ක බැලුවා.. ඒකේ මිස් එකක් එනවා.. සෙන්සර් එකක් ගිහිං වගේ කියලා තේරුනා.. මෙහේ රෙපෙයාර් කරන්න අමාරු කේස් එකක් තියෙනවද ?
16 වෑල් එකක් පැද්දෙ
1.5 Vtec එකක් අයියෙ.රත්තරං;18369148 said:කොයි එකේද?
gg3p එකේද? ඒකේ ක්ලච් ප්ලේට් වලනම් උපන් ගෙයි ලෙඩක් තියෙනවා. ඉන්ජෙක්ටර් ලෙඩක් ගැනනම් අහලා නෑ. කෝකටත් හොයලා බලන්න.
ඕවනම් හදන්න බැරිකමක් නෑ මචන්. ඇන්ජිමක්ම ඕනේනම් හැටදාහක් වෙයි

රත්තරං;18369148 said:කොයි එකේද?
gg3p එකේද? ඒකේ ක්ලච් ප්ලේට් වලනම් උපන් ගෙයි ලෙඩක් තියෙනවා. ඉන්ජෙක්ටර් ලෙඩක් ගැනනම් අහලා නෑ. කෝකටත් හොයලා බලන්න.
ඕවනම් හදන්න බැරිකමක් නෑ මචන්. ඇන්ජිමක්ම ඕනේනම් හැටදාහක් වෙයි
Honda ekak ganna salli ne neh![]()
honda car ekak keeyak witara wenawada ban ? Civic ehema ?

මචං අතින් පොඩි ගානක් දීලා ලීස් එකක් ගෙවං යන්න එකක් සෙට් උනොත් කියපං. මම ගන්නවා96-98 ek3 1k 13/50 idan 17/50 wenakan tiyanawa condition and upgrades anuwa machan..![]()

Lease dala ganna nisa godak parana wahana gannepa .. rapairs enawa aniwaryenma ...


මචං අතින් පොඩි ගානක් දීලා ලීස් එකක් ගෙවං යන්න එකක් සෙට් උනොත් කියපං. මම ගන්නවා![]()
EG8 1k nam tiyanawa machan 9kata... Mata LB eke porak kiuwe.. Ona nam set karannam..
Honda club eke ek3 1k dala tibba eka nam 15/50/=
(https://www.facebook.com/media/set/?set=pcb.825411410876179&type=1)
අහලා කියපං මචං.. 
මචෝ used ජපන් car එකක් ගනින් ..
bj 5p ප්රාඩෝ ලයිට් එක සුපිරි 10 ක් විතර පැට්රොල් කරනවා. ගත්ත ගානට වඩා දෙන්නත් පුළුවන්
![]()
අහලා කියපං මචං..
මං මේ ටිකේ කාර් හොයනවා![]()