Buying A Alto 800cc

harsharrr

Member
May 14, 2011
600
15
0
2012-01-11-16-05-35_3412.jpg


Meka hodaida machanla .. monawada comments ??

Petrol karane nalu neda meke..? pitipase spare wheel aka galola thawa bara tikak adu karala tikak goda dagana puluwanlu...
 

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Thank u all.. :)
oyalage comments serama mama kiyewwa .
ada yanna hitiye alto ekata salli badinna..
eth dan hithenawa me gana deela lease ekak dala japan used ekakata yanna..
mage yaluwo innawa garage karana aya. oya podi podi repairs nam awlak ne.. matat technical side eke tikak knowledge ekak tiyenawa.
poddak hoyala balanna puluwan da ? :) Japan Used Car ekak athin 3.20k wage deela itiriya lease karala ganna :)

Good idea!!!
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    • Like
    Reactions: GuneBhai

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Hi guys.
    Help ekak one..
    Ape gedara 3 wheel ekak tibuna. dan eka sell karala 3.25k wage athe tiyenawa.
    api baluwe CDB bank eken gewan yanna Alto 800cc Car ekak ganna.

    car eka 14.25k kiyanne. :oo:

    api me karanna yana wede ok da ? netnam apita tawa options tiyenawada ?
    wessa dawasakata office ekata yanna , gedara gamanak yanna wage thama car eka ganna hadanne ?
    heta salli gewanna hadanne ban..
    plz help
    :dull:

    api me karanna yana wede ok da ? නෑ බන්:(:(

    ඔය ගන්න යන ඇල්ටො එකෙයි උබ ගාව තිබ්බ ත්‍රීවිල් එකෙයි වෙනස් කමකට තියෙන්නේ ඇල්ටො එකේ තව වැඩිපුර රෝදෙකුයි දොරවල් හතරකුයි තියෙන එක තමා

    ඒකට ඉතින් තව වැඩිපුර ලක්ශ 9ක් ගෙවන එක අපරාදේ නේ බන්?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18368174 said:
    ඕක BG3P සංකපාල මල්ලි..

    BJ5P/BJ3Pකියන්නේ අලුත් එක

    bg3p = 1300cc
    bg5p = 1500cc
    bj5p = 1500cc
    bj3p = 1300cc
    bj6p = 1600cc
    අයියේ ඕකේ ඉන්ජෙක්ටර් එකේ ප්‍රශ්නයක් එනවද ? එක්ක බැලුවා.. ඒකේ මිස් එකක් එනවා.. සෙන්සර් එකක් ගිහිං වගේ කියලා තේරුනා.. මෙහේ රෙපෙයාර් කරන්න අමාරු කේස් එකක් තියෙනවද ?
    16 වෑල් එකක් පැද්දෙ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියේ ඕකේ ඉන්ජෙක්ටර් එකේ ප්‍රශ්නයක් එනවද ? එක්ක බැලුවා.. ඒකේ මිස් එකක් එනවා.. සෙන්සර් එකක් ගිහිං වගේ කියලා තේරුනා.. මෙහේ රෙපෙයාර් කරන්න අමාරු කේස් එකක් තියෙනවද ?
    16 වෑල් එකක් පැද්දෙ

    කොයි එකේද?

    gg3p එකේද? ඒකේ ක්ලච් ප්ලේට් වලනම් උපන් ගෙයි ලෙඩක් තියෙනවා. ඉන්ජෙක්ටර් ලෙඩක් ගැනනම් අහලා නෑ. කෝකටත් හොයලා බලන්න.

    ඕවනම් හදන්න බැරිකමක් නෑ මචන්. ඇන්ජිමක්ම ඕනේනම් හැටදාහක් වෙයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18369148 said:
    කොයි එකේද?

    gg3p එකේද? ඒකේ ක්ලච් ප්ලේට් වලනම් උපන් ගෙයි ලෙඩක් තියෙනවා. ඉන්ජෙක්ටර් ලෙඩක් ගැනනම් අහලා නෑ. කෝකටත් හොයලා බලන්න.

    ඕවනම් හදන්න බැරිකමක් නෑ මචන්. ඇන්ජිමක්ම ඕනේනම් හැටදාහක් වෙයි
    1.5 Vtec එකක් අයියෙ.
    Bj5p . වාහනේ හදන ගැරේජ් එකේ බුවා මගෙ යාළුවෙක්. ඌ නං කිව්වේ ‍මොකක්ද සෙන්සර් එකක් ගිහිං ලු. දාන්න 17ක් විතර යයි ලු.. හැබැයි ඊට ලේසියි කිව්වා කාබ් එකක් බට් කරන එක.. අවුලක් වෙන්නෑ කියලා බුවා කිව්වේ..
    ඒත් මට ශුවර් නෑ.. කාබ් එකක් දාන්න පුලුවන් නං ජපනා ම ඒක කරන්නේ නැත්තේ ඇයි :eek:
    වැඩේ අල්ලලා දැම්මා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18369148 said:
    කොයි එකේද?

    gg3p එකේද? ඒකේ ක්ලච් ප්ලේට් වලනම් උපන් ගෙයි ලෙඩක් තියෙනවා. ඉන්ජෙක්ටර් ලෙඩක් ගැනනම් අහලා නෑ. කෝකටත් හොයලා බලන්න.

    ඕවනම් හදන්න බැරිකමක් නෑ මචන්. ඇන්ජිමක්ම ඕනේනම් හැටදාහක් වෙයි

    රැපියල්?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    96-98 ek3 1k 13/50 idan 17/50 wenakan tiyanawa condition and upgrades anuwa machan.. :D
    මචං අතින් පොඩි ගානක් දීලා ලීස් එකක් ගෙවං යන්න එකක් සෙට් උනොත් කියපං. මම ගන්නවා :yes:
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මචෝ used ජපන් car එකක් ගනින් ..
    bj 5p ප්‍රාඩෝ ලයිට් එක සුපිරි 10 ක් විතර පැට්‍රොල් කරනවා. ගත්ත ගානට වඩා දෙන්නත් පුළුවන්

    Gatta gaanata wada denna nam mazda tikak amarui neda? E kohoma unath car 1 sira.. habai 17ta aduwen nam BJ5P prado light 1k nam hoyanna amarui...