New Hair Cut...!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113


    Hellow ..!!

    මචන්ස්ලා මට පොඩි උදව්වක් ඉල්ලගන්න ඕන..!! මගෙ කොන්ඩෙ දැන් ගොඩක් වැවිලා තියෙන්නෙ.. දැන් කොන්ඩෙ කපලා ලස්සන Hair Cut දාන්න කාලෙ හරි වගේ..!! :cool:

    මම හිතුවෙ Straight අරවා මේවා කරල හොදට තියෙන කොන්ඩෙ කාගන්නෙ නැතුව ලස්සන Hair Cut එකක් විතරක් දාන්න.. මගෙ කොන්ඩෙ සුපිරියටම වැවිලා තියෙන්නෙ.. ඒ නිසා දාන්න හිතෙන ඕන කට් එකක් ගහන්න පුලුවන්.. :)

    ඒ නිසා කපන්න හොද Hair Style එකකුයි,

    Hair Cutting සුපිරියටම පුලුවන් පොරක් ඉන්න තැනක් හරි, නම්බර් එකක් හරි දීපල්ලකෝ.. හැමෝටම කපන්න දෙන්න බෑනෙ.. චොර කරොත් චොර කරාම තමා.. :(:( ඒ නිසා උඹල දන්න සුපිරි පොරක් ඉන්නවනම් කියපල්ලකො..


    How-to-Style-Hair-Men.jpg

     
    • Like
    Reactions: abler

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    උබ ඔච්චර කල් කොන්ඩේ කැපුවේ නැද්ද ? :p ගහපන් spencer cut එකක් rs.150i​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    scissors ;)
    vajira saloon;)

    Je45(1 of My friends own this place but sadly only for girls:()
    10385385_690494474320207_8745169349288487952_n.jpg

    vajira salon eka nan hondai..habai gaana nan tikak wadi..loku staff ekak innawa.okkoma honda waddo...scissorsuth waradak na..apo oya lauries road eke thiyena kehelmala nan wadakma na..boru show eka witharai eyalage..aduma gane ladies normal hair cut ekakwath karaganna danne na..ethana salon nemei..wena mokakda koheda thiyenne..:yes: