MSG තේරුම් ගමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada


    MSG

    පට්ටපල් බොරු වලට නොරැවටෙන්න. මේ අපේ ලෝකය කියන එකේ තිබ්බ විස්තරය. එලකිරියේත් එක්කෙනෙක් මේක දල තිබ්බ


    /////////////////
    මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin). මෙමගින් ඉගෙනීමේ අපහසුතා, මන්ද මානසික රෝගී තත්වයන්, හැසිරීමේ අසාමාන්‍යතා, ප්‍රචන්ඩකාරි හැසිරීම් වර්ධනය වීම, තරබාරුව, වර්ධනය අඩාල වීම, හෝමෝන අසාමාන්‍යතා, අඩු වයසින් මල්වර වීම, මීමැස්මොරය, විෂාදය, ඇල්සයිමර් රෝගය, හෘද් රෝග, සහ පිලිකාවටද හේතු විය හැකිබව සොයාගෙන ඇත."
    //////////////////////
    apelokaya website


    ලෝකේ MSG ගැන අතිවිශාල පර්යේෂණ කරලා තියෙනවා. සාරාංශයක් විදියට ගත්තොත් MSG වලින් ඔය කියන අහිතකර ප්‍රතිපල දෙනවා කියල ඔප්පු වෙලා නැහැ.

    එත් ඕනෑම කෘතීම දෙයක් දිනපතා ගැනීමෙන් වැලකීම සුදුසුයි. ඉදල හිටලා MSG සහිත කැමක් කෑවට කමක් නැහැ.

    බලන්න ලෝකේ පිළිගත්ත websites වල විස්තර. හුගක් රටවල්වල නිල websites ආයතන තියෙනවා අනුමත ආහාර ගැන උපදෙස් දෙන. ඔය පත්තරවල සවුක්ය ගැන තියෙන හුගක් තොරතුරු එක්කෝ අමුලික බොරු. එහෙම නැතිනම් කොහෙන් හෝ අහුලගත්ත දෙයක් එක 100 කරලා විස්තර කරනවා. ඔය පණ්ඩිත මාද්‍යවේදීන් මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා.

    ලංකාවේ බයානක කෑම තමයි බත්, ලුණු සහ සිනි :lol::lol::lol:


    (1) මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන

    Is MSG safe?

    In general, the use of MSG is not a health hazard to consumers. The safety of MSG has been reviewed by regulatory authorities and scientists worldwide, including Health Canada.

    http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php

    (2) මේ තියෙන්නේ Australia ආණ්ඩුවේ නිල උපදෙස්
    Is MSG safe?

    The overwhelming evidence from a large number of scientific studies is that MSG is safe for the general population at the levels typically incorporated into various foods. This has been confirmed by a number of expert bodies.

    http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx

    (3) Europe

    The bottom line

    Monosodium glutamate is one of the most extensively studied food ingredients in our food supply. Hundreds of studies and numerous scientific evaluations have concluded that monosodium glutamate provides a safe and useful taste enhancer for foods.

    http://www.eufic.org/article/en/artid/monosodium-glutamate/

    (4) Wiki

    MSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancerMSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancer

    http://en.wikipedia.org/wiki/Monosodium_glutamate#Safety


     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මම දැකල තියෙනවා පිටරටවල tabloid ඕපාදුප පුවත්පත්වල පලවෙන ඒවා (විද්‍යා තාක්ෂනය, සවුක්‍ය)
    කිසිම හෙවිල්ලක් බල්ලිලකින් තොරව පුවත් පත්වල දමනවා. පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙව්වොත් සත්‍ය වටහාගන්න පුළුවන්.

    හුගක් දෙනෙකුට පිළිගත් sources (websites/books) ගැන අවබෝදයක් නැහැ.
     
    • Like
    Reactions: Anuuuu65 and NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන
    http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php

    මේ තියෙන්නේ ඖස්ට්‍රලිය ආණ්ඩුවේ නිල උපදෙස්
    http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx

    සමහරුන්ට msg ඇලජි වෙන්න පුළුවන් (කිරි, රටකජු වගේ) . එක වෙනම කතවක්.
     
    • Like
    Reactions: Anuuuu65 and NRTG

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම නම් කනව විස උනත් නැතත් සදාකල් ජීවත් වෙන්නද සිංහලු
    hmm.samahara un kanna thiyena kale kanne na leda hadei kiyala hithagena
    eth bn tikak kal yaddi unta hadenna thiyena okkoma leda jathi tika noka hadagannava
    eth ara kama kapu ekata samahara velavata kisima ledak na.hadunath ithin dukak na kalane hadagaththe kiyala hithaganna puluvan :D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hmm.samahara un kanna thiyena kale kanne na leda hadei kiyala hithagena
    eth bn tikak kal yaddi unta hadenna thiyena okkoma leda jathi tika noka hadagannava
    eth ara kama kapu ekata samahara velavata kisima ledak na.hadunath ithin dukak na kalane hadagaththe kiyala hithaganna puluvan :D
    :yes: Ona deyak kapan habai kesima deyak nitharama oniwata wada kanna epa
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    kohomath dan kana ewa wadi hariyak wisa nisa mona leda hadei da keyannath ba

    ඔව්. දැන් පිලිකා හැම තැනම. විෂ රසායනික පලිබෝදනාශක නිසා මේවා වෙන්න පුළුවන්.

    එත් ලංකාවේ අහන අහන මිනිස්සු ලෙඩ වෙන්න සිනි, බත්, ලුණු වගේ දේවල් වැඩි පරිබෝජනය නිසා. ඒ වගෙන ශරීරයේ වියායාම අඩු නිසා
     
    • Like
    Reactions: NRTG and kinkon