MSG
පට්ටපල් බොරු වලට නොරැවටෙන්න. මේ අපේ ලෝකය කියන එකේ තිබ්බ විස්තරය. එලකිරියේත් එක්කෙනෙක් මේක දල තිබ්බ
/////////////////
මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin). මෙමගින් ඉගෙනීමේ අපහසුතා, මන්ද මානසික රෝගී තත්වයන්, හැසිරීමේ අසාමාන්‍යතා, ප්‍රචන්ඩකාරි හැසිරීම් වර්ධනය වීම, තරබාරුව, වර්ධනය අඩාල වීම, හෝමෝන අසාමාන්‍යතා, අඩු වයසින් මල්වර වීම, මීමැස්මොරය, විෂාදය, ඇල්සයිමර් රෝගය, හෘද් රෝග, සහ පිලිකාවටද හේතු විය හැකිබව සොයාගෙන ඇත."
//////////////////////
apelokaya website
ලෝකේ MSG ගැන අතිවිශාල පර්යේෂණ කරලා තියෙනවා. සාරාංශයක් විදියට ගත්තොත් MSG වලින් ඔය කියන අහිතකර ප්‍රතිපල දෙනවා කියල ඔප්පු වෙලා නැහැ.
එත් ඕනෑම කෘතීම දෙයක් දිනපතා ගැනීමෙන් වැලකීම සුදුසුයි. ඉදල හිටලා MSG සහිත කැමක් කෑවට කමක් නැහැ.
බලන්න ලෝකේ පිළිගත්ත websites වල විස්තර. හුගක් රටවල්වල නිල websites ආයතන තියෙනවා අනුමත ආහාර ගැන උපදෙස් දෙන. ඔය පත්තරවල සවුක්ය ගැන තියෙන හුගක් තොරතුරු එක්කෝ අමුලික බොරු. එහෙම නැතිනම් කොහෙන් හෝ අහුලගත්ත දෙයක් එක 100 කරලා විස්තර කරනවා. ඔය පණ්ඩිත මාද්‍යවේදීන් මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා.
ලංකාවේ බයානක කෑම තමයි බත්, ලුණු සහ සිනි


(1) මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන
Is MSG safe?
In general, the use of MSG is not a health hazard to consumers. The safety of MSG has been reviewed by regulatory authorities and scientists worldwide, including Health Canada.
http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php
(2) මේ තියෙන්නේ Australia ආණ්ඩුවේ නිල උපදෙස්
Is MSG safe?
The overwhelming evidence from a large number of scientific studies is that MSG is safe for the general population at the levels typically incorporated into various foods. This has been confirmed by a number of expert bodies.
http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx
(3) Europe
The bottom line
Monosodium glutamate is one of the most extensively studied food ingredients in our food supply. Hundreds of studies and numerous scientific evaluations have concluded that monosodium glutamate provides a safe and useful taste enhancer for foods.
http://www.eufic.org/article/en/artid/monosodium-glutamate/
(4) Wiki
MSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancerMSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancer
http://en.wikipedia.org/wiki/Monosodium_glutamate#Safety
Last edited:





