mu monawada kiyanne ban me ???

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පෝසත් එවුන් ගන්න ණය වල හැටියට ඒවා ගෙවාගන්න බැරි වුනොත් හිරේ යන්න වෙන්නේ,loans, credit card ,mortgage etc..
    සමහර එවුන් fake death කරගන්නේ ඒකයි, එතකොට අළුතෙන් fresh life එකක් පටන් ගන්න පුලුවන් පරණ ජීවිතේ ප්‍රශ්න නැතුව. මූ මැරිලද නැද්ද මම දන්නේ නෑ, මම කිව්වේ වෙන දේ ගැනයි.
    death ekak fake karana eka lesi seen ekak nemei godak rich/powefull kenekta unath. specially celebrity kenekta ohoma karala wenama identity ekakin jiwath wenna practically amarui.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන්නෙ කොහොමද.. ඉතිං මැරුණෙ නෑ කියමු.. මූ කොහොමද ආයෙ මිනිස්සු ඉස්සරහට එන්නෙ.. හැංගිලානේ ඉන්න වෙන්නෙ හැමදාටම.. එහෙම නැත්තං ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා..:nerd:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,845
    113
    Delaware
    tax වලින් බේරෙන්න, ණය වලින් බේරෙන්න මම හිතන්නේ හොදම දේ තමයි fake death.
    මයිකල් ජැක්සන් හිටන් මැරුනේ නෑ කියලා කියන්නේ.
    එහෙම කොහොමද බන් කියන්නෙ?
    ඌ හිටගෙන මැරුනද ඉඳගෙන මැරුනද අපිට කියන්න බෑ නෙ! :dull:
    සිරාවට ගොඩක් වෙලාවට හිටන් මැරෙන්ඩ විදිහක් නැ තමා :lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එහෙම වෙන්නෙ කොහොමද.. ඉතිං මැරුණෙ නෑ කියමු.. මූ කොහොමද ආයෙ මිනිස්සු ඉස්සරහට එන්නෙ.. හැංගිලානේ ඉන්න වෙන්නෙ හැමදාටම.. එහෙම නැත්තං ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා..:nerd:
    මැරුණෙ නැත්තං දැං මැරෙන්න තමයි තියෙන්නෙ;)