tax වලින් බේරෙන්න, ණය වලින් බේරෙන්න මම හිතන්නේ හොදම දේ තමයි fake death.
මයිකල් ජැක්සන් හිටන් මැරුනේ නෑ කියලා කියන්නේ.

ehema death fake karanne ai ban maha gon logic ban
habay mona natath paul ge maranen fast 7 eka patta widihata hewwa.

death ekak fake karana eka lesi seen ekak nemei godak rich/powefull kenekta unath. specially celebrity kenekta ohoma karala wenama identity ekakin jiwath wenna practically amarui.පෝසත් එවුන් ගන්න ණය වල හැටියට ඒවා ගෙවාගන්න බැරි වුනොත් හිරේ යන්න වෙන්නේ,loans, credit card ,mortgage etc..
සමහර එවුන් fake death කරගන්නේ ඒකයි, එතකොට අළුතෙන් fresh life එකක් පටන් ගන්න පුලුවන් පරණ ජීවිතේ ප්රශ්න නැතුව. මූ මැරිලද නැද්ද මම දන්නේ නෑ, මම කිව්වේ වෙන දේ ගැනයි.
lol ban
comments balapan me video eke
illuminati kiyana eka true
eth paul walker marune na kiyanawanan eka maha gon logic ekak

tax වලින් බේරෙන්න, ණය වලින් බේරෙන්න මම හිතන්නේ හොදම දේ තමයි fake death.
මයිකල් ජැක්සන් හිටන් මැරුනේ නෑ කියලා කියන්නේ.
සිරාවට ගොඩක් වෙලාවට හිටන් මැරෙන්ඩ විදිහක් නැ තමාඑහෙම කොහොමද බන් කියන්නෙ?
ඌ හිටගෙන මැරුනද ඉඳගෙන මැරුනද අපිට කියන්න බෑ නෙ!![]()



මැරුණෙ නැත්තං දැං මැරෙන්න තමයි තියෙන්නෙඑහෙම වෙන්නෙ කොහොමද.. ඉතිං මැරුණෙ නෑ කියමු.. මූ කොහොමද ආයෙ මිනිස්සු ඉස්සරහට එන්නෙ.. හැංගිලානේ ඉන්න වෙන්නෙ හැමදාටම.. එහෙම නැත්තං ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා..
