windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන්ලා මාත් windows phone එකක් ගන්න ආසාවෙන් ඉන්න හින්දා අක්කා phone එකක් ගන්ඩ යනකොට WP එකක් අරන් දුන්නා. Microsoft lumia 435
    එකක්.
    මට දැනට මේ ප්‍රශ්න තියෙන්නේ,

    1) බ්ලුටූත් වලින් mp3 file දානකොට sent වුනත් ඒවා phone එකේ පෙන්නන් නෑනෙ.( තියන තැන මට හොයා ගන්න බෑ)

    2) file manager එකත් අවුල් ඕන විදිහට move කරන්නත් බෑ. (SD card එකක් දාලා නෑ. Phone memory ට folder add කරන්න බැරිද?)

    දන්න වුන් කියලා දියල්ලකෝ.

    මචං මේක පොඩ්ඩක් දාගෙන බලපන්

    https://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මාත් windows phone එකක් ගන්න ආසාවෙන් ඉන්න හින්දා අක්කා phone එකක් ගන්ඩ යනකොට WP එකක් අරන් දුන්නා. Microsoft lumia 435
    එකක්.
    මට දැනට මේ ප්‍රශ්න තියෙන්නේ,

    1) බ්ලුටූත් වලින් mp3 file දානකොට sent වුනත් ඒවා phone එකේ පෙන්නන් නෑනෙ.( තියන තැන මට හොයා ගන්න බෑ)

    2) file manager එකත් අවුල් ඕන විදිහට move කරන්නත් බෑ. (SD card එකක් දාලා නෑ. Phone memory ට folder add කරන්න බැරිද?)

    දන්න වුන් කියලා දියල්ලකෝ.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    11.gif
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    එව්වනම් මීටර් නෑ බං..... අපේ මල්ලිට කියලා ගෙන්වගත්තේ...... ඌ එක ආයේ අරගෙන ගියා ආයේ රිෆන්ඩ් එක ගන්න පුළුවන් කියල.....

    Ehenun kamak nae.... Mn gaththa eka nikllin Kyla brand ekak... Supiriyatama thyenawa.... Gana num 1000k wthara una... Eaka gahuwama thwath hndata touch eka sensitive una..... Oya brand eken puluwn num ekak genna ganin....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ehenun kamak nae.... Mn gaththa eka nikllin Kyla brand ekak... Supiriyatama thyenawa.... Gana num 1000k wthara una... Eaka gahuwama thwath hndata touch eka sensitive una..... Oya brand eken puluwn num ekak genna ganin....

    අම්මටසිරි ලින්ක් එක දියන්කෝ එහෙනම්..... මම ගෙන්නගත්තෙත් නිල්කින් කවර් එකක් මෙන්න මේක..... කවර් එකනම් සුපිරි..... ග්ලාස් එකේ වැඩේ අවුල් ගිය හින්දා දැන් මේකත් එක්ක ෆ්‍රී හම්බුනා ස්ටිකර් කොලේ අලවලා තියෙන්නේ...... එත් කනේ තියගත්තම දාඩිය ගෑවිලා එක බ්ලර් වෙලා වගේ.....

    $_35.JPG

    අර ගෙන්නුව ටෙම්පර්ඩ් ග්ලාස් එක ආවේ මෙන්න මේ පැකින් එකේ......

    $_12.JPG
     
    Last edited:

    Umbe mokakda thyenne..... 735 ekakda?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Nokia lumia 830

    11011912_1053000074729562_8933826902286039386_n.jpg

    11234979_1053000161396220_4769618020429989619_n.jpg

    :):):)

    Rs 40000.

    two months warranty left

    ලැග් නැ , ස්ටක් නැ , ඇප් නැ , කවුරුත් ගන්නේ නැ , සදා කල් ඔබ මගේ ආදරියේ , ගත්ත ගානට වඩා 20,000ක් අඩුවෙන් ට්‍රයි කොරල බලහන් කොල්ලෝ​
     
    Status
    Not open for further replies.