windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කව්රුහරි ලංකාවේ ඇඩ්රස් තියන ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් වලින් වින්ඩෝස් ෆෝන් ඇප් ස්ටෝර් එකෙන් ඇප් සල්ලි ගෙවල අරන් තියේද. මම මගේ කාඩ් එක ලයිව් අකවුන්ට් එකට කනෙක්ට් කරන්න ගියහම එතන කන්ට්‍රි ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ ශ්‍රී ලංකාව නැහැ.

    මයික්‍රොසොෆ්ට් කස්ටමර් කෙයාර් චැට් කලාම ඒ ඒජන්ට් කිව්වා ඉහලට ඉශු එක රිපෝර්ට් කල කියල, බට් ඒ ඩයල් එක චැට් කරපු විදිහෙන්ම තේරුණා අල්ලපු රටේ ඉඳන් ස්ක්‍රිප්ට් එකක් බලන් උත්තර දුන්නේ කියල.

    කව්රුහරි එහෙම ගෙවල අරන් තියනවනම් කොහොමද කාර්ඩ් එක කනෙක්ට් කලේ?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ

    ගෙවලා අරන් තියනවා මචන්.හැබැයි කාර්ඩ් එකෙන් නෙමෙයි.Microsoft gift card වලින්.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගෙවලා අරන් තියනවා මචන්.හැබැයි කාර්ඩ් එකෙන් නෙමෙයි.Microsoft gift card වලින්.

    තැන්ක්ස් රිප්ලයි එකට, එත් ඩෙබිට් කාර්ඩ් (visa) එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද කියන එක තමා හරියටම දැනගන්න ඕනේ.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    තැන්ක්ස් රිප්ලයි එකට, එත් ඩෙබිට් කාර්ඩ් (visa) එකක් කනෙක්ට් කරන්න පුලුවන්ද කියන එක තමා හරියටම දැනගන්න ඕනේ.

    visa debit card එකෙන් payment කරන්න පුළුවන් මචන්.
    එත් මචන් උබේ card එකේ Online shopping or online purchasing facility එක උබ activate කරගෙන ඉන්න වෙනවා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    visa debit card එකෙන් payment කරන්න පුළුවන් මචන්.
    එත් මචන් උබේ card එකේ Online shopping or online purchasing facility එක උබ activate කරගෙන ඉන්න වෙනවා

    ඇඩ්රස් එක කොහොමද දාන්නේ ? ඒක කාර්ඩ් එකේම ඇඩ්රස් නොවුනට ගැටළුවක් නැද්ද? (ඉන්ටර්නැෂනල් වීස ඩෙබිට් කාර්ඩ් එකක් තමා තියෙන්නේ)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    ඇඩ්රස් එක කොහොමද දාන්නේ ? ඒක කාර්ඩ් එකේම ඇඩ්රස් නොවුනට ගැටළුවක් නැද්ද? (ඉන්ටර්නැෂනල් වීස ඩෙබිට් කාර්ඩ් එකක් තමා තියෙන්නේ)

    Address එක ප්‍රශ්නයක් නෑ
    මමත් හරිම address එකක් දීල නෑ
     
    • Like
    Reactions: greenthunder

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඊබේ වලින් ගෙන්වගත්තා....... 400 යි ගියේ....... ඒත් එක ඇලෙව්වම වටේටම ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ බෝඩර් එකක් තියෙනවා බං ග්ලාස් එක ඇලවෙන්නේ නැතුව....... උඹ අලවපු එක ගානට ෆිට් ද..... ?

    mage udinuyi yatinuyi oya awula thiyanawa machan..
    tikak kal yaddi s sin eke hari yai kiyala hithuwe.
    eth hariyatama hariyanne na machan.
    eth awulak na. eka assata dust eka yanne wath, wena awulak wath wenne na..
    Phone eke wate screen eke podi curve ekakthiyanawane macho, ekayi e
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    lumia 640xl dual sim LTE eka lankaawe ganna tiyeda ban?
    kiyak wenawada?
    kohenda ganna puluwan?

    mage yaaluwek ganna inne....eikayi

    Mn danna tharamin num lte eka lankawata enne nae.... Enne 640lte eka witharai.... 640xl lte eka enne nae.... Mn gathtga thanin qwe....
     
    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    මම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඊබේ වලින් ගෙන්වගත්තා....... 400 යි ගියේ....... ඒත් එක ඇලෙව්වම වටේටම ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ බෝඩර් එකක් තියෙනවා බං ග්ලාස් එක ඇලවෙන්නේ නැතුව....... උඹ අලවපු එක ගානට ෆිට් ද..... ?

    Glass eke ganakama keyada? Mokakda glass eke brand eka...?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18369829 said:
    mage udinuyi yatinuyi oya awula thiyanawa machan..
    tikak kal yaddi s sin eke hari yai kiyala hithuwe.
    eth hariyatama hariyanne na machan.
    eth awulak na. eka assata dust eka yanne wath, wena awulak wath wenne na..
    Phone eke wate screen eke podi curve ekakthiyanawane macho, ekayi e

    මේක හරි අප්සට් බන් වටේම ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ සුදුවට පේනවා...... ෆෝන් එකේ පෙනුමත් ඉවරයි එකෙන්.....
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    මචන්ලා මාත් windows phone එකක් ගන්න ආසාවෙන් ඉන්න හින්දා අක්කා phone එකක් ගන්ඩ යනකොට WP එකක් අරන් දුන්නා. Microsoft lumia 435
    එකක්.
    මට දැනට මේ ප්‍රශ්න තියෙන්නේ,

    1) බ්ලුටූත් වලින් mp3 file දානකොට sent වුනත් ඒවා phone එකේ පෙන්නන් නෑනෙ.( තියන තැන මට හොයා ගන්න බෑ)

    2) file manager එකත් අවුල් ඕන විදිහට move කරන්නත් බෑ. (SD card එකක් දාලා නෑ. Phone memory ට folder add කරන්න බැරිද?)

    දන්න වුන් කියලා දියල්ලකෝ.
     
    Status
    Not open for further replies.