~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,217
    4,378
    113
    ඇයි එන්නද
    1GB ram hindai awla bn oka onema 1GB 4n ekakta saamanyai

    kohomath miui rom eka heavy rom ekka ram usage wadi ..
    eka welawata apps 2k wage run karanna :)

    hugak apps eka welawe weda karanna nam 2GB one

    ela ela eka hitapu gaman thiyenne, tag gala hari yaanva

    lolipop rom eka miui la dan develop karanna aran da thiyenne
    kavda vage veyi da release karanna
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    machan redmi 2 2gb version ekata honda international rom ekak download karaganna link eka dapan macho.mage redmi eke thiyenne chinese version eka.international version rom eka daganne kohomada kiyala denawada.eken phone ekata awulak weida machan.

    okata international rom eka danna baha mama danna widiyata
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    Move Games Obb,Data To Sd card In MIUI6

    Move Games Obb,Data To Sd card In MIUI6

    N2UlMe2v-vspWWCJbECtETi5VkkuzZfrmdcPn7hL_rINLSOWsYsiWnjjHZFd3zgkErCY=w300

    නිකම් ඉන්න ගමන් games ටිකක් ගහන්න හිතුන ....Like NFS Most Wanted, Modern Combat5 ,asphalt 8 වගේ .... හම්මේ මේවගේ size එක එක game එකක් 1GB 2GB වගේ වෙනවා ..මගේ තියෙන redmi 2 එකේ internal memory ඉතුරු වෙලා තිබ්බේ 2GB වගේ... දැන් ගහපන්කෝ ඉතින් ..miui6 වල app sd එකට copy කරනත් බැරි හින්ද මට එපාම උන ...මේකට මම හොද ක්‍රමයක් හොයාගත්තා ..මේකට ඕනි මෙන්න මේ ටික

    අවශ්‍ය ද්‍රව්ය

    1. WSM tools OR Xposed framework

    2. Install the app Obb on SD from Play Store එකෙන් ගන්න

    මමනම් කලේ Xposed framework එකෙන් ඒක ඉන්ස්ටෝල් කරන්න රූට් ඕනි හරිද

    Screenshot_2015-05-19-12-50-51.png

    Obb on SD කියන එක මෙහෙම ඇවිල්ලා ඇති එකට ටික් එකක් දාන්න

    Screenshot_2015-05-19-12-50-51.png

    දැන් reboot කරන්න අහයි.. ඉට පස්සේ මෙන්න මෙහෙම තියන්න ඕනි

    Screenshot_2015-05-19-12-50-56.png

    දැන් වැඩේ ඉවරයි... ඕනි කරන game එකේ OBB, Data FILE SD කාර්ඩ් එකට copy කරන්න ... දැන් game එක play කරන්න ....

    වැඩේ ඉවරයි. ,....තව පොස්ට් එකකින් හම්බෙමු ...ගිහින් එන්නම් .. බුදු සරණයි ..

    මෙන්න මගේ බ්ලොග් එක ඒ පැත්තෙත් ඇවිත් යන්න

    :love::love::love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: ayanthamaxi

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,558
    913
    113
    Mawanella Town

    ela wadak bn hema 4ne aken puluwan wei nda xiaomi natuwa anika brand ehema :rolleyes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මී 2 එකට හරියන ස්ටොක් එකක් හම්බුනා එක රෙඩ්මි 2 එකට දැන් දන්නා යන්නේ වැඩේ හරියයි වගේ

    Technically nam Mi 2 ROM ekak Redmi 2 ekakata weda nathi wei wenas hinda hardware
    anyway try karala kiyapan moko wune kiyala :D
     
    Status
    Not open for further replies.