පරිප්පු කිලෝව රු. 225ට නගී

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පරිප්පු කිලෝව රු. 225ට නගී

    පරිප්පු කිලෝව රු. 225ට නගී

    dhal.jpg

    රජය සහන යටතේ ලබාදුන් පරිප්පුවල මිල මේ දිනවල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මාත‍ලේ, ගම්පහ, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල්වල මේ දිනවල පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 200-225ත් අතර මිලකට අලෙවි වේ. වෙළෙඳසල් හිමියන් පවසන්නේ පරිප්පු මිල එකවරම ඉහළ දමා ඇති බවයි.
    රුපියල් 80-95ත් අතර අලෙවි වූ පරිප්පු ග්‍රෑම්ස් 500 වෙනුවට අද පාරිභෝගිකයාට ලබා ගැනීමට සිදුව ඇත්තේ පරිප්පු ග්‍රෑම්ස් 250ක් වන අතර මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව බවටත් පාරිභෝගිකයින් මැසිවිලි නගති. මෙසේ පරිප්පු මිල එකවර ඉහළ යාම පාරිභෝගිකයන්ගේ අප්‍රසාදයට හේතුවී තිබේ.

    link
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අංගුලිමාල;18370941 said:
    බලපංකො මල් පෝච්චි අයින් කරලා ඉතුරු කරගත්තු සල්ලි කන්දරාව. උඹල ඒවා ගැන හිතනවද? මේ පොඩි පොඩි දේවල් මොනවද.

    :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරදියෙල් අයවැයෙන් බඩු ගොඩක මිල අඩුකලා නේද? ඒත් දැන් ඒ කියපු ගානට දෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන දවසට සරදියෙල් අයවැය පුස්සක් විතරයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    යහපාලනයට කඩේ ගිය පොන්ස් ලට මේවා පෙන්නේ නැහැ බන්

    දකුණෙ රණ විරුවො සමරන අස්සෙ මෙහෙ අපේ බඩට කෙලිනව ... මේකද බන් අමණ අගය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Mahindawa aye gemu parippu kanna.:lol:
    එහෙම කියන්න එපා මචන්. දුප්පත් මිනිසුසු කන්නෙම පරිප්පු. උන්ට මේ හැම පරිප්පුවම කන්න වෙලා තියෙන්නෙ.. පරිප්පු කියන්නෙ ගොඩක් උන්ට අඩු මිලට ගන්න පුලුවන් ලාබම දේ. ඒ හින්ද ගොඩක් අය මේව ගන්න පෙළඹෙනවා. නැත්නම් කන්න තියෙන ආසාවකට නෙමෙයි. පරිප්පු ලාබෙට තියෙනවා කියන්නෙ උන්ට ලොකු දෙයක්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    එදා වේල හම්බකරගෙන කන අසරන දුප්පත් මනුස්සයා වතුර දාගෙන පරිප්පු හොද්දක් හදාගෙන හාල් ටිකක් ලිපේ තියාගෙන බතක් හදගෙන පරිප්පු එක්ක බත් කන්නේ. එහෙව් මිනිස්සු ජීවත් වෙන රටක ජඩ අමන දේශපාලකයො කෙලින්නෙම අසරනයාගේ බඩටමයි. පාර්ලිමේන්තුවේදී බුරියානි ෆ්‍රයිඩ් රයිස් වගේ සුපිරි කෑම රුපියල් 5ට 10ට කන දේශපාලකයොන්ට මේවා තේරෙන්නේ නෑ. අසරන අහින්හක මිනිහා ගැන හිතන පාලකයෝ රටකට පත් වෙන්නේ නැත්නම් ඒ රට ඉතාම ඉක්මනින් විනාශය කරා ලං වෙනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්දයා පාන් ගෙඩිය වැඩි කරපු කාලේ උබලා කොහෙද හිටියේ?:rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දයා පාන් ගෙඩිය වැඩි කරපු කාලේ උබලා කොහෙද හිටියේ?:rolleyes:
    යකෝ මහින්දයා පාන් වැඩිකලා. ඒක මෙතන හරි කියල තියෙනවද?. තොපිට හීනෙන් පඩයක් ගියත් මහින්ද ද වැරදි?. ගොඩක් මිනිස්සු යහපාලනේට චන්දෙ දුනනෙ අඩු මිලට බඩුත් දෙනව කීව නිසා. පරිස්පු අල ලූනු සැමන් වගේ ඒවට ලොකු ටැක්ස් 1 ක් ගන්නවය. අපි ආවොත් ඒව ඉතා අඩු මිලට දෙනවය කියල කියපු උන් අඩුම ගානේ මහින්දගෙ කාලේ පරිප්පුවලට තිබුණු 135 මිලටවත් දෙන්න තියෙන නොහැකියාව ගැනයි මෙතන ප්‍රශ්නෙ. ...
    මැට්ටා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මහින්දයා පාන් ගෙඩිය වැඩි කරපු කාලේ උබලා කොහෙද හිටියේ?:rolleyes:

    මම මහින්ද හොදයි කිවුවේ නෑ බොල. මම කිව්වේ කොයි දේශපාලකයත් එකයි කියලා. දියවන්නවට යන එක දෙශපාලකයෙක්වත් සාමන්ය මිනිහා ගැන හිතන්නේ නැ බන්. මෙච්චර කාලයක් පොඩි මිනිහට මොනවද කරේ? හැමදාම පාන් පරිප්පු අල මිරිස් තමයි වැඩි කරේ. මේ පොඩි මිනිහගේ කෑම.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මහින්දයා පාන් වැඩිකලා. ඒක මෙතන හරි කියල තියෙනවද?. තොපිට හීනෙන් පඩයක් ගියත් මහින්ද ද වැරදි?. ගොඩක් මිනිස්සු යහපාලනේට චන්දෙ දුනනෙ අඩු මිලට බඩුත් දෙනව කීව නිසා. පරිස්පු අල ලූනු සැමන් වගේ ඒවට ලොකු ටැක්ස් 1 ක් ගන්නවය. අපි ආවොත් ඒව ඉතා අඩු මිලට දෙනවය කියල කියපු උන් අඩුම ගානේ මහින්දගෙ කාලේ පරිප්පුවලට තිබුණු 135 මිලටවත් දෙන්න තියෙන නොහැකියාව ගැනයි මෙතන ප්‍රශ්නෙ. ...
    මැට්ටා..

    හරි හරි බුරන්න එපා ඉතින්..මහින්ද හරි හොදායි..:rofl:පඩයක් ගියත් යහපාලනය ගැන කියවන එකාගේ සෙවල ටෝක්ස්..:P
     
    :yes::D