පරිප්පු කිලෝව රු. 225ට නගී
පරිප්පු කිලෝව රු. 225ට නගී
රජය සහන යටතේ ලබාදුන් පරිප්පුවල මිල මේ දිනවල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මාතලේ, ගම්පහ, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල්වල මේ දිනවල පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 200-225ත් අතර මිලකට අලෙවි වේ. වෙළෙඳසල් හිමියන් පවසන්නේ පරිප්පු මිල එකවරම ඉහළ දමා ඇති බවයි.
රුපියල් 80-95ත් අතර අලෙවි වූ පරිප්පු ග්‍රෑම්ස් 500 වෙනුවට අද පාරිභෝගිකයාට ලබා ගැනීමට සිදුව ඇත්තේ පරිප්පු ග්‍රෑම්ස් 250ක් වන අතර මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව බවටත් පාරිභෝගිකයින් මැසිවිලි නගති. මෙසේ පරිප්පු මිල එකවර ඉහළ යාම පාරිභෝගිකයන්ගේ අප්‍රසාදයට හේතුවී තිබේ.
link