HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.
දැනට මෙවැනි වහනයක් LKR 190 000.00 කින් මිල වැඩිවී ඇත.