බලාගෙන ගියාම Google මාර පොරක්නේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    බලාගෙන ගියාම Google මාර පොරක්නේ

    මීට කලින් දැනගෙන හිටියද Google වලට මේ දෙවල් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා..



    01. අද රැට මොනවද කන්නේ ?
    Google can help you decide what to eat for dinner.


    b7xb0o.jpg




    02. Timer එකක් විදියට පාවිච්චි කරමුද ?
    You can use Google as a timer.


    2w235l0.jpg




    03. ඉර නගින බහින වෙලාව බලා ගන්නත් පුළුවන් කියනවනේ
    It can give you the exact times for sunrise and sunset.


    b507kg.jpg




    04. “zerg rush” Game එක ගහමුද ?
    You can play the hidden game “zerg rush.”


    35c34hl.jpg




    05. අද කාලගුණ වාර්ථාව බැලුවද ??
    You can get the weather forecast of any city just by typing the city followed by “forecast.”


    2ppm2jq.jpg




    06. හරියට Search කලා නම් කරදර වෙන්න ඔනා නැහැ
    By using the “site:” keyword, Google will only give results for that website. For example, simply enter the phrase “site:lifebuzz.com penguins” and you will get only articles on the LifeBuzz website which are about penguins.


    kaieyc.jpg




    07. ගණන් හදන්න දැන් හරි ලෙසියි
    You can calculate exact tip amount for your meals. You can also adjust the percentage and number of people dining.


    2w3yvxv.jpg




    08. රට යන අයට වැදගත්
    You can check your flight status.


    2a6tfex.jpg




    09. පොඩි සෙල්ලමක් කරමු
    Make Google do tricks for you.** **Type the words “do a barrel roll” and watch what happens…


    fdw01t.jpg




    10. කරලම බලන්නකෝ මොකො වෙන්නේ කියලා
    Type the word “tilt” and watch what happens.


    rua2cy.jpg




    11. කැමතිම වැඩ සටහන් ගැන කලින් දැන ගන්න ඕනාද ??
    Google can tell you when your favorite show is on…


    34xgp75.jpg


    වැදගත් උනා කියල හිතනව නම් සලකල යන්න
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    12. ඔන්න ලග එන මරු Films
    Google can tell you when the release date for a movie is.


    2r7blt0.jpg




    13. Movies කොහේද තියෙන්නේ කියල බලමුකෝ
    Plus movie times and locations.


    eb6bgo.jpg




    14. ඕනාම company එකක විස්තර දැන ගමු
    It can give you information on any company.


    t8nih2.jpg




    15. සිංදු හොයන්න එච්චර කරදර වෙන්න ඔන නැහැ
    You can have Google find songs by bands you like.


    9k5xud.jpg




    16. මේක නම් තෙරෙන්නේ නැහැ සිංහළු
    Type “Atari Breakout” into Google images for a nostalgic blast from the past.



    316s2aa.jpg



    17. මේක නම් මට ගොඩාක් ප්‍රයොජනවත්
    Google can convert for you.


    mn21ax.jpg




    18. Translate for කරන්නත් පුළුවන් කියනවනේ
    It can translate for you.


    2ns52dg.jpg




    19. බලාගෙන හිර වෙයි
    Do a search for “recursion” and get stuck in a loop…


    24qr32t.jpg




    20. පොත් කියවන අයට මරු
    It can give you all the books written by your favorite author.


    307lrvb.jpg




    21. විස්තර හොයා ගමුද ?
    Let’s say you see a photograph on Facebook and you want to know where it originated.


    20k3mg6.jpg




    22. Type කරන්න අමරුයි වගේද ?? මෙන්න විසදුම
    If you get tired of typing, Google can do a search for you by voice. Just click on the microphone icon and speak.


    27y0thj.jpg



    වැදගත් උනා කියල හිතනව නම් සලකල යන්න
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගූගල් ඒ ඒ මොහොතත් එක්ක වෙනස් වෙනවා. හිතපන්කො චන්දේ කාලයක් කියලා, එහෙම කාලෙක අදාල පාක්ශිකයගේ නම ගහපු ගමන් ජන්ද ප්‍රතුපලේ එලවා. බූමිකම්පාවක් වගේ ස්වබාවික විපතකදි ඒක පෙන්නනවා හයිලයිට් කරලා අර්ත්කුඇක් ගැහුවම. තව ක්‍රිකට් ෆුට්බොල් මැච් වගේ ඉවෙන්ට් තියන කාලෙට රටවල් දෙක ගහපු ගමන් මැච් එක එනව. ආසන්නතම සයිට් එකේ ෆීඩ්බැක් එක තමා ගූගල් ගන්නේ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    :yes: ඔය ඔක්කොම Google Now වලින් කරන්න පුළුවන්. android mobile එකක් තියනවා නම් ගොඩක් ලේසියි