බුලත්විට හැත්ත තුරන් කරමු

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    බුලත්විට හැත්ත තුරන් කරමු

    මේක අද වෙච්ච කැත සිද්දියක් :( ඔන්න බන් මන් නැග්ග බස් එකට ටික දුරක් යද්දි නාකියෙක් වාඩි වෙලා හිටපු තැනකින් සීට් එකක් හම්බවුනා. දෙන්න දෙන්න යන සීට්. නාකියා ජනේලෙ පැත්තෙ මම උගෙ එහා පැත්තෙ. ලස්සන කෙලි පොඩ්ඩක් හිටිය මට ටිකක් ඉස්සරහින් එකිගෙ කොල්ලත් හිටිය. බහින්න ලෑස්ති වෙලා කොල්ලත් එක්ක කතා කර කර ආදරයෙන් බායි කියල ඒකි බස් එකේ ඉස්සරහින් බැස්ස. කෙල්ල හැඩයි හබැයි පඩ ලෝකයයි නිකන් මිස් ස්‍රිලන්කා කියල හිතන් ඉන්නෙ ඒත් මට මොකටද බන් කාගෙවත් ගෑනුන්ගෙ රෙද්දවල්. ඒකි බහල ගියා. මගේ එහාපත්තෙ හිටපු නාකිය ජනෙලෙන් බුලත් කෙල පාර ගහුව ෆුල් ලෝඩ් කරල අරකිගෙ මූනෙ බුලත් කෙල පාර. මමයි නාකියයි බස් එකේ කොන්දයි විතරයි සිඩ්ඩිය දැක්කෙ ඒකිගෙ කොල්ල දැක්ක නම් නාකියව මරනව ලොල්. මම නගිටලත් බැලුව පව් බන් ඒකිගෙ පඩ ඔක්කම එතනම ඉවරයි කොන්ඩෙ නිකන් තබ පාට කරල වගේ. ඒකි කෑ ගහනව එක්කම බස් එකේ පිකප් කරන් ගියා ඒක නිසා කොල්ල දැනගත්තෙ නෑ. ටික දුරක් ගියාම කොල්ල මගේ දිහා රවල බැලුව බලද්ඩි මට නෙවෙයි නාකියට ලොල් ඒ වෙලාවෙ තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. කෙල්ල කෝල් කරල කොල්ලට කියල. ඌ හොද එකා නිසා රවල විතරක් නිකන් හිටිය. ඒව වැඩක් නෑ බලපන් මේ බුලත් විටත් සිගරට් වගේ බස් වල තහනම් කරන්න ඔන. උබලගෙ අදහස් දක්වපන් මේ බුලත්විට වසන්ගතේ ගැන.
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    11205092_1485035595119702_5621857921510979537_n.jpg
     
    Sep 25, 2008
    757
    35
    0
    ow ban epa wenawa,, balapanko town ekakata giyama ,, patta kethayi ,, hamathenawa bulath vit KALA kela parawal gahala... eka huththek dawasak matath wede dunna ... kana magulak gedara ka ganna kiwa nam iwarayi ,, parawaluyi , town nui hama mahulakma jara karanne nathuwa
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ එහාපත්තෙ හිටපු නාකිය ජනෙලෙන් බුලත් කෙල පාර ගහුව ෆුල් ලෝඩ් කරල අරකිගෙ මූනෙ බුලත් කෙල පාර.

    මට මේ ටික කියෙව්වා විතරයි හුටස් ගාලා හිනා ගියා කියහන්කෝ... ෆුල් ලෝඩ් කරලා..:lol::lol::lol:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ow bn sirawata penda ba oya jara wade! dawasak man pare awidan yanakota ekek yana bus 1 idan kelaa gahuwa pare thama kela gahuwe eth poddak kakulata wisik wuna man itin uge paramparawe purudda kiyala giya!
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ow bn sirawata penda ba oya jara wade! dawasak man pare awidan yanakota ekek yana bus 1 idan kelaa gahuwa pare thama kela gahuwe eth poddak kakulata wisik wuna man itin uge paramparawe purudda kiyala giya!

    සිගරට් බොන්න තහනම් නම් පොධු ස්ථාන වල බුලත් විටත් තහනම් කරන්න ඕන බන් :yes: