ඉශිතා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මචංලා මේ ආදරයයි එකේ ඉශිතාට හඩ කවන සිංහල කෙල්ල කවුද බන් ???

    155nole.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තව මාස දෙකක්
    එලකිරිය තුලා උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තව මාස දෙකක්
    එලකිරිය තුලා උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි

    :rofl::rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    තව මාස දෙකක්
    එලකිරිය තුලා උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි

    තව මාස දෙකක් ඉවසන්නම වෙනවා
    මචන්ලා මොනවා කරන්නද :(

    මොකක්ද මේ මාස 2කෙ කතාව බන්? :oo::oo:
    සිරාවට දන්නැති නිසයි ඇහුවේ :no::no: