GAMING MOMENTS III

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Witcher 3 එක optimize මදි වගේ කියලා මට හිතෙන්නේ. මට නම් High වලදි 50fps+ එනවා.

    උයාට ගැෆික් කොහොමද ?
    මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ. :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උයාට ගැෆික් කොහොමද ?
    මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ. :sorry:

    5Pkmv0p.jpg
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    උයාට ගැෆික් කොහොමද ?
    මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ. :sorry:
    graphics athal. tress grass awul .okkoma flat scn ekak tyne. a arenna hena lassanai raata ehema colors


    witcher32015-05-2008-41-12-03.jpg

    witcher32015-05-2008-40-42-08.jpg

    witcher32015-05-2008-40-32-07.jpg

    witcher32015-05-2008-36-38-62.jpg

    witcher32015-05-2008-32-28-70.jpg
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Reshade + SweetFX 2 දාලා ගහන්න Witcher 3
    http://reshade.me/

    මට මේක යුස් කරන විදිය ගැන පොඩි අධ්‍යාපනයක් දීපන්කෝ.
    උබේ අර GTA V link එක දාන්නේ නැතුව පොඩ්ඩක් කියලා දෙන්න මේක ගෙම් එක ඇතුලට දාන්නේ කොහොමද කියලා :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට මේක යුස් කරන විදිය ගැන පොඩි අධ්‍යාපනයක් දීපන්කෝ.
    උබේ අර GTA V link එක දාන්නේ නැතුව පොඩ්ඩක් කියලා දෙන්න මේක ගෙම් එක ඇතුලට දාන්නේ කොහොමද කියලා :)

    ඕකේ setup එක ඇති, ඒක run කරලා, game එකේ exe file එක select කරන්න, එච්චරයි. ;)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Dragon Age Inquisition එකේ වගේ නෙවෙයි මේ characters ලා ගොඩක් ලස්සනයි.

    SG4e4g0.jpg

    I10uL8Y.png

    ltSUfXB.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Skyrim වගේ නෙවෙයි බන්, මාර විදියට Dark, නියම කැලයක් වගේ දැනෙනවා යනකොට.