Witcher 3 එක optimize මදි වගේ කියලා මට හිතෙන්නේ. මට නම් High වලදි 50fps+ එනවා.
උයාට ගැෆික් කොහොමද ?
මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ.

Witcher 3 එක optimize මදි වගේ කියලා මට හිතෙන්නේ. මට නම් High වලදි 50fps+ එනවා.

උයාට ගැෆික් කොහොමද ?
මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ.![]()
graphics athal. tress grass awul .okkoma flat scn ekak tyne. a arenna hena lassanai raata ehema colorsඋයාට ගැෆික් කොහොමද ?
මම තාම ගැහුවේ නැ එත් මට පේන විදියට ගැෆික් මදි වගේ.![]()
owa dala tama bn oya uda pics tika dala tyneReshade + SweetFX 2 දාලා ගහන්න Witcher 3
http://reshade.me/
PattaNSF FB Page eke thawa tease karanawa
![]()
https://www.facebook.com/needforspe...41828.159460420880667/433853830107990/?type=1
Night racing back wage ne!!![]()
![]()

ada neda Mike NFS reveal 1ka
gihand4r;18375412 said:graphics athal. tress grass awul .okkoma flat scn ekak tyne. a arenna hena lassanai raata ehema colors
![]()
Reshade + SweetFX 2 දාලා ගහන්න Witcher 3
http://reshade.me/

මට මේක යුස් කරන විදිය ගැන පොඩි අධ්‍යාපනයක් දීපන්කෝ.
උබේ අර GTA V link එක දාන්නේ නැතුව පොඩ්ඩක් කියලා දෙන්න මේක ගෙම් එක ඇතුලට දාන්නේ කොහොමද කියලා![]()

මේ කෙල්ල හෙළුවෙන් නානවා මම යනකොට![]()
[IMG]http://i.imgur.com/ltSUfXB.png[/IMG]
Code:[IMG]http://i.imgur.com/ltSUfXB.png[/IMG]
oya kellada ?
ithin uba balan hitiya horata ne....
හොරෙන් බලන් ඉන්නේ මොකටද. ඒ කෙල්ල අපි ඉස්සරහාමයි නාන්නේ. 
okige thawa thawa ewa thiyenwa issarahataහොරෙන් බලන් ඉන්නේ මොකටද. ඒ කෙල්ල අපි ඉස්සරහාමයි නාන්නේ.
![]()
