Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔය කියනව නේ.. මදර් බෝඩ්, රැම්, ප්‍රොසෙසර් එහෙම අතින් අල්ලන කොට පරිස්සං වෙන්ඩ කියල. අපේ අතේ පොඩි ආරෝපණයක් තියෙනවලු.
    ඒ ආරෝපණය හින්ද මේ බඩු වෙලට හානි වෙන්ඩ පුලුවන්ලු
    electrostatic discharge කියන්නෙ ඕකට තමා.. අපේ අත ආරෝපණය වෙලාලු කොහොමත් තියෙන්නෙ..
    දැං ඔය කම්පියුටර්ස් එහෙම රිපෙයාර් කරන තැං වල, ඔය ගැන හිතනවද ?
    අලුතින් එන ටීවි වුණත්, එහෙමයි.. පරිස්සං වෙන්ඩ ඕන කියල කියනව
    නැත්තං මේක හිතන තරං අවුලක් නෙමේද ?

    ස්ථිති විද්‍යුතය කියන්නේ ඕකටනේ
    ඉස්සර විද්‍යාව පාඩමකට තිබ්බ වගේ මතකයි කොහෙද ඉතින් හරියට ඉගෙන ගත්තේ නෑනේ :(
     
    AnuradhaRa

    Well-known member
  • ස්ථිති විද්‍යුතය කියන්නේ ඕකටනේ
    ඉස්සර විද්‍යාව පාඩමකට තිබ්බ වගේ මතකයි කොහෙද ඉතින් හරියට ඉගෙන ගත්තේ නෑනේ :(

    ස්ථිති විද්‍යුතය තමා
     
    AnuradhaRa

    Well-known member
  • transistors.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔය කියනව නේ.. මදර් බෝඩ්, රැම්, ප්‍රොසෙසර් එහෙම අතින් අල්ලන කොට පරිස්සං වෙන්ඩ කියල. අපේ අතේ පොඩි ආරෝපණයක් තියෙනවලු.
    ඒ ආරෝපණය හින්ද මේ බඩු වෙලට හානි වෙන්ඩ පුලුවන්ලු
    electrostatic discharge කියන්නෙ ඕකට තමා.. අපේ අත ආරෝපණය වෙලාලු කොහොමත් තියෙන්නෙ..
    දැං ඔය කම්පියුටර්ස් එහෙම රිපෙයාර් කරන තැං වල, ඔය ගැන හිතනවද ?
    අලුතින් එන ටීවි වුණත්, එහෙමයි.. පරිස්සං වෙන්ඩ ඕන කියල කියනව
    නැත්තං මේක හිතන තරං අවුලක් නෙමේද ?

    මෙන්න මේකක් පාවිච්චි කලා නම් හරි

    ESD-Fabric-Wrist-Straps.jpg

    ගොඩක් දුරට අවුල් යන්න පුලුවන් මෙමරි එකක් තියන චිප් (බයොස් චිප් වගේ) කිය්ලයි කියන්නෙ අනික් ඒවට බලපැම් අඩුයි සාපේක්ශව
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෙන්න මේකක් පාවිච්චි කලා නම් හරි

    ESD-Fabric-Wrist-Straps.jpg

    ගොඩක් දුරට අවුල් යන්න පුලුවන් මෙමරි එකක් තියන චිප් (බයොස් චිප් වගේ) කිය්ලයි කියන්නෙ අනික් ඒවට බලපැම් අඩුයි සාපේක්ශව

    එතකොට මචං හානි වෙන්නෙ මෙමරි එකට විතරද ? නැතුව චිප් එක ඇතුලෙ තියෙන භෞතික කොටස් වලට නෙමේද ?
    ඔන්න මම රෙප් දුන්න
     
    • Like
    Reactions: dmtx

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය කියනව නේ.. මදර් බෝඩ්, රැම්, ප්‍රොසෙසර් එහෙම අතින් අල්ලන කොට පරිස්සං වෙන්ඩ කියල. අපේ අතේ පොඩි ආරෝපණයක් තියෙනවලු.
    ඒ ආරෝපණය හින්ද මේ බඩු වෙලට හානි වෙන්ඩ පුලුවන්ලු
    electrostatic discharge කියන්නෙ ඕකට තමා.. අපේ අත ආරෝපණය වෙලාලු කොහොමත් තියෙන්නෙ..
    දැං ඔය කම්පියුටර්ස් එහෙම රිපෙයාර් කරන තැං වල, ඔය ගැන හිතනවද ?
    අලුතින් එන ටීවි වුණත්, එහෙමයි.. පරිස්සං වෙන්ඩ ඕන කියල කියනව
    නැත්තං මේක හිතන තරං අවුලක් නෙමේද ?

    එතකොට මචං හානි වෙන්නෙ මෙමරි එකට විතරද ? නැතුව චිප් එක ඇතුලෙ තියෙන භෞතික කොටස් වලට නෙමේද ?
    ඔන්න මම රෙප් දුන්න

    ape age thiyenawa....ion akiyanne aropana....

    circuits kiyanne bohoma siyum dewal....

    ape age thiyena current eken unath me parts burn wenna puluwa...

    eka nisa thmai...curcuit wada karanakota "electro static discharged Wrist-Straps" ekak use karanne....

    ethakota age thiyena current eka me wrist strap eka magin polowata earth karanawa..

    ----------------------------------------------------------------------------------------------------------------------

    lankawe godak ewun owa use karanne na....

    ethakota ithin parts burn wenna thiyena proberbility ekath wadi...

    eka depend wenawa..age kochchara ion thiyenawada ....a cuicut eka passana welawe humidity eka kiyada....

    anam manam godak dewal...

    -----------------------------------------------------------------------------------------------------------------------

    genuine widiyata wade karanam agata gunai...

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එතකොට මචං හානි වෙන්නෙ මෙමරි එකට විතරද ? නැතුව චිප් එක ඇතුලෙ තියෙන භෞතික කොටස් වලට නෙමේද ?
    ඔන්න මම රෙප් දුන්න

    මෙමරි එක වගේම චිප් එකට හානි වෙනවා මචන්, භෞතික කොටස් කිව්වට පුංචි සිලිකන් පතුරක් උඩ නේ මේ හැම දේම තියෙන්නේ.:cool::sorry:

    මන් එහම විශේශයන් අදහස් කලේ චිප් කිව්ව ම , voltage controler ic වගේ හැම දේම ඒ ගොඩටම ඇතුලත් නිසා (voltage controler icමේවාට සාපේකශව කියලයි අදහස් කරන්නේ)
     
    AnuradhaRa

    Well-known member
  • මෙමරි එක වගේම චිප් එකට හානි වෙනවා මචන්, භෞතික කොටස් කිව්වට පුංචි සිලිකන් පතුරක් උඩ නේ මේ හැම දේම තියෙන්නේ.:cool::sorry:

    මන් එහම විශේශයන් අදහස් කලේ චිප් කිව්ව ම , voltage controler ic වගේ හැම දේම ඒ ගොඩටම ඇතුලත් නිසා (voltage controler icමේවාට සාපේකශව කියලයි අදහස් කරන්නේ)

    ගොඩක් සියුම් නිසා වෙන්ඩ ඇති භෞතික විදියටත් හානි වෙන්නෙ..
    දැං ඔය ඩයි වල එන ට්‍රාන්සිස්ටර්ස් පරමාණු කීපයකින් තමා හදල තියෙන්නෙ.. ඒ තරං සියුම්
    ඒක වෙන්ඩ ඇති
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    තිලාන් මට ඕනේ මගේ සෙල් ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තම ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථයක්(එල්.ඊ.ඩී බල්බ 5ක් පමණ දැල්වීමට). බාහිර බල සැපයුමක් සමග සම්බන්ධ විය යුතුයි. පුලුවන්නනම් කියලා දෙන්න. රෙප් දැම්මා :D

    Use Arduino
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    නියමයි සහො දිගටම කරමු .......
    ෆුල් සප් එක දේන්නම්.....