ඔය කියනව නේ.. මදර් බෝඩ්, රැම්, ප්‍රොසෙසර් එහෙම අතින් අල්ලන කොට පරිස්සං වෙන්ඩ කියල. අපේ අතේ පොඩි ආරෝපණයක් තියෙනවලු.
ඒ ආරෝපණය හින්ද මේ බඩු වෙලට හානි වෙන්ඩ පුලුවන්ලු
electrostatic discharge කියන්නෙ ඕකට තමා.. අපේ අත ආරෝපණය වෙලාලු කොහොමත් තියෙන්නෙ..
දැං ඔය කම්පියුටර්ස් එහෙම රිපෙයාර් කරන තැං වල, ඔය ගැන හිතනවද ?
අලුතින් එන ටීවි වුණත්, එහෙමයි.. පරිස්සං වෙන්ඩ ඕන කියල කියනව
නැත්තං මේක හිතන තරං අවුලක් නෙමේද ?
ස්ථිති විද්‍යුතය කියන්නේ ඕකටනේ
ඉස්සර විද්‍යාව පාඩමකට තිබ්බ වගේ මතකයි කොහෙද ඉතින් හරියට ඉගෙන ගත්තේ නෑනේ




