නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?


p1733pgvv1157o1mc61fuvksc1g2h0_29100.jpg


ශ්‍රේෂ්ඨතම ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයේ පුරාතන යුගයේ පැවති ජනවහර, කටකතා මෙන්ම ප්‍රබන්ධ පිලිබඳ හෑල්ලුවට ලක් කරන නූතන Mr Posh Wannabe & Miss Posh Wannabe කොලු කෙලි කුරුට්ටෝ අවුරුදු දෙතුන් සියයක කොල්ලකා ගොඩනගාගත් ඇමෙරිකාවෙන් පෙන්වන Ancient Aliens කට ඇරගෙන නරඹමින් Wow dude it's Freaking Awesome යැයි කියන විට අපේම අලුත් පරපුර ® ගැන ඇතිවන්නේ අනුකම්පාව පිරි උපහාසයකි.

මේ වෑයම අලුත් පරපුරට® ඒ අපේ ජනවහරේ ආ යම් යම් දෑ පිලිබඳ යම් දැනුවත් කිරීමක් ලබා දීමත් ගින්නක් නොමැතිව දුමක් නොනගින බව කියා පෑමටත්ය. නමුත් මතක තබාගත යුතු කරුණක් වන්නේ මනුෂ්‍ය ගතිය අනුවම සුලු කතාව පවා කපුටා පිහාටුවක් වැමෑරූ කතාව සේ කරුණු එකතු වෙමින් අසන්නට ලැබෙන බවත් තමන් එම කතාවේ තාර බර හැර අදාල සංක්ෂිප්තය පමණක් උකහා ගත යුතු බවත්ය..

මොකක්ද මේ නාග මානික්‍ය:nerd:

නාග මානික්‍ය ගැන ජනවහරේ කතා රාශියක් පවතී. නමුත් සරල ලෙසින් කියතොත් නාගයෙකු විසින් ආරක්ෂිත ලෙස මුඛයේ දරා සිටින යම් සුවිශේෂී ගුණයන්ගෙන් යුක්ත වූ සුවිශේෂ මැණිකක් නාග මානික්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම නාග මානික්‍යයන් විවිධාකාර වර්ණයකින් හැඩයකින් හා ගුණාංග වලින් යුක්ත වේ..මෙහි ඇති අඳුරේදී දිලිසීම, දියට දැමූ විට පෙණ නැගීම ලක්ෂණ ලෙස දැක්විය හැක.

:shocked::shocked::shocked::shocked:




මෙම මැණිකක් රකිනා නාගයෙකු විසින් එය සිය ජීවිත කාලය පුරාවටම තම මුඛයේ සඟවාගෙන සිටී..මෙම නාගයා ගොදුරු සොයාගන්නා ආකාරයෙන් එය කිව හැක..රාත්‍රී කාලයේදී මෙම මැණික වමාරා ඒ මගින් එලිය විහිදෙන සීමාවේ රැක සිටී..එලිය දැක පැමිණෙන සතුන් ගොදුරු කරගත් විගස ආහාරයට ගෙන නැවතත් මෙය මුඛයේ සඟවාගෙන රකී..



මෙහි දැක්වෙන්නේ අහිකුණ්ඨකයන් විසින් මෙම සතුන්ගේ විෂ කෝෂ තුලින් ලබාගන්නා වටිනාකමින් තොර ගල් වර්ගයකි..වටිනාකමෙන් යුක්ත වන්නේ ඉහත දක්වා ඇති දීප්තියෙන් යුක්ත මැණික් පමණි. මේවා ලබාගැනීමට සතුන්ට හිංසා කිරීම පාපයක් මෙන්ම වරදක්ද වන්නේය.







මෙය සත්‍යයක්ද එසේ නැත්තම් අපේ අලුත් පරපුරට® පෙනෙනා අයුරින් ගොඩේ නූගත් මිනිසුන් විසින් ගෙතූ හුදු මිත්‍යා ප්‍රබන්ධක්ද යන්න දැන් ඔබ හට වැටහී යනු ඇත.


වැදගත්ම කිව යුතු දෙය නම් මා හට අවශ්‍ය වූයේ මේවා හුදු මත පමණක් නොව සත්‍ය ලෙසම පවතින බව වටහා දීම පමණක් බවත් එමෙන්ම මෙම නාග මානික්‍ය ලබාගැනීම නයින් මැරීම මගින් සිදුකල නොහැකි බවත් එය හුදු සත්ව හිංසාවක් බවත් මේවා ලබාගන්නා ආකාරය හෝ මා ලබාගත් ආකාරය විමසා pm නොඑවන ලෙසත්‍ ය. :yes:



හොඳයි නම් සලකලා යන්න..

:yes:අනවසරයෙන් කොපි කිරීම සපුරා තහනම්.:yes:


[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ්

[/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT]
සර්ප විෂ වෙදකම

සර්පයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දෑ


සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??


ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 2-First Aid

[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]
[FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]

කාල තරණය Time Travel with Proofs

අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

නවීන යුධ අවි 01

නවීන යුධ අවි 02

නවීන යුධ අවි 03

නවීන යුධ අවි 04



 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
nayaage visha kiyanne acid ekak neda bn ?
me acid spatikeekaranaya (crystal hadena siddiya-crystallization) wunahamada me gal hadenne ?
scientific side eka poddak pahadanna puluwanda ?
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නයා මලාම ඕකට මොකද බන් වෙන්නෙ?
    ඔක හුඟක් වටිනවද?
    මොනවගේ වැඩවලටද ඕක ගන්නෙ?

    දන්න පිංවතෙක් කියපන්කෝ
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    nayaage visha kiyanne acid ekak neda bn ?
    me acid spatikeekaranaya (crystal hadena siddiya-crystallization) wunahamada me gal hadenne ?
    scientific side eka poddak pahadanna puluwanda ?

    scientific side එක ගැන කිව්වොත් නයාගේ කෙලවල පදාර්ථයක් විදිහට zootoxins ඒ කියන්නේ අධික ප්‍රෝටීන වර්ග සහ polypeptide, වගේම විවිධ එන්සයිම වර්ග රාශියක් අඩංගු වෙනවා. venom gland එකේ විෂ එකතු වෙලා ඒක crystalization වෙනවා කියන්න අමාරුයි. මොකද ඌ ආහාර වලට ගොදුරු අල්ලගන්නකොට අර venom gland එක හිස් වෙනවා..අනික කාලෙන් කාලෙට උගේ දල පවා වැටෙනවා..තවම මම නම් අර නාග මානික්‍ය ලැබ් ටෙස්ට් එකකට යවලා නෑ..:no:

    stock-vector-snake-mouth-anatomy-137491922.jpg

     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නයා මලාම ඕකට මොකද බන් වෙන්නෙ?
    ඔක හුඟක් වටිනවද?
    මොනවගේ වැඩවලටද ඕක ගන්නෙ?

    දන්න පිංවතෙක් කියපන්කෝ

    ඔව් වටිනවා හුඟක්. ඒත් අහලා ඇතිනේ නයි වෛයිර බඳිනවා කියලා..මොන වගේ වැඩවලටද කියන්න බෑ සහෝ. ඔය පමණ හොඳටෝම ඇති.
    :no::no:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    scientific side එක ගැන කිව්වොත් නයාගේ කෙලවල පදාර්ථයක් විදිහට zootoxins ඒ කියන්නේ අධික ප්‍රෝටීන වර්ග සහ polypeptide, වගේම විවිධ එන්සයිම වර්ග රාශියක් අඩංගු වෙනවා. venom gland එකේ විෂ එකතු වෙලා ඒක crystalization වෙනවා කියන්න අමාරුයි. මොකද ඌ ආහාර වලට ගොදුරු අල්ලගන්නකොට අර venom gland එක හිස් වෙනවා..අනික කාලෙන් කාලෙට උගේ දල පවා වැටෙනවා..තවම මම නම් අර නාග මානික්‍ය ලැබ් ටෙස්ට් එකකට යවලා නෑ..:no:

    stock-vector-snake-mouth-anatomy-137491922.jpg


    ela bn
    kohomada bn ethakota owa hadenne ? :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් වටිනවා හුඟක්. ඒත් අහලා ඇතිනේ නයි වෛයිර බඳිනවා කියලා..මොන වගේ වැඩවලටද කියන්න බෑ සහෝ. ඔය පමණ හොඳටෝම ඇති.
    :no::no:

    කියපන්කො බන් අගේ නොකර.මම නයි මරන්න යන්නේ නෑ බන්
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka