Hyundai Sonata H Matic 2001

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    370754.jpg

    Me car eka hodaida..?
    - Hoda sepa wahanayak kiyala nam dannawa..
    - Repairs enawa wadida...parts gana wadida anith wahana walata wada...?
    - Petrol kohomada wada karanne.?
    - 10 -12 atara hoda ekak ganna puluwan..a ganata watinawada..?

    *** Photo eka damme car model eka kiyanna witarai..meka newei car eka

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මගේ අම්මෝ.... ඔය සල්ලි වලින් මගුලක් කාලා හොනෝරියා තියෙන ගෑනියෙක් කසාද බැදපන්. සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    ඕකක් ගන්නවා තියා විකුනන්න තියෙන තැනකවත් ඉන්න එපා. ඉක්මනට දුවපන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18380321 said:
    මගේ අම්මෝ.... ඔය සල්ලි වලින් මගුලක් කාලා හොනෝරියා තියෙන ගෑනියෙක් කසාද බැදපන්. සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    ඕකක් ගන්නවා තියා විකුනන්න තියෙන තැනකවත් ඉන්න එපා. ඉක්මනට දුවපන්

    :rofl::rofl:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    වෘෂන කෝෂ

    කොල්ලෝ වෘෂන කෝෂ දෙක කටේ දාගනින් :dull::dull: ඒක ලේසී ඕක පාවිච්චි කරනවට වඩා. :no::no:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    රත්තරං;18380321 said:
    මගේ අම්මෝ.... ඔය සල්ලි වලින් මගුලක් කාලා හොනෝරියා තියෙන ගෑනියෙක් කසාද බැදපන්. සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    ඕකක් ගන්නවා තියා විකුනන්න තියෙන තැනකවත් ඉන්න එපා. ඉක්මනට දුවපන්

    අඩේ රත්තරං
    අපේ එකෙක් වහනයක් හොයනවා

    15 ට අඩු
    අඩුවෙන් දුවපු (100000 ට අඩු )
    ජපන්
    රෙපයාර් නැති
    පාර්ට්ස් පට්ටම ලාබ (නිකන් දෙනවනම් වඩාත් කැමති)
    ස්පොර්ටි
    පස්ස තියන
    තෙල් හොඳට වැඩ කරන
    අපහු විකුණා ගන්න පුළුවන්
    එකක්

    මම කිව්වා උට ජපානෙට ඕඩර් එකක් දීල එහෙම එකක් හදව ගනින් කියල. උඹ රෙකමන්ඩ් කරන මුකුත් තියේද උඩ ස්පෙක් එකට?

    363496d1211769345-any-advice-installing-taco-giant-glory-hijack-punk.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland

    ඇල්ටෝ එකක් ගනිං 14 යි ලක්ෂයක් දීල ct100 පුටාර් එකකුත් ගනිං. ඔක්කොම 15යි
    ඇල්ටෝ එක ගෙදර ඉස්තෝප්පුවේ තියල ct100 පැදපන් මචං
    බඩු ලාබයි තෙල් පට්ටෙට වැඩ. පස්ස හොඳට පේන්න පල්සාර පස්සක් සෙට් කරගනිං
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    ඇල්ටෝ එකක් ගනිං 14 යි ලක්ෂයක් දීල ct100 පුටාර් එකකුත් ගනිං. ඔක්කොම 15යි
    ඇල්ටෝ එක ගෙදර ඉස්තෝප්පුවේ තියල ct100 පැදපන් මචං
    බඩු ලාබයි තෙල් පට්ටෙට වැඩ. පස්ස හොඳට පේන්න පල්සාර පස්සක් සෙට් කරගනිං
    mata newi ban. mage eha paththe ekaata.
    maha pissu huththek u.
    hama sathema ithuru karanna balanne.
    onawata wada loba kamata adu badu ganna gihin ooka honda maranekata karagahanawa :lol:

    mage gawa demio ekak thiyanawa :lol:
    2009-mazda-speed-demio-01.jpg

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    mata newi ban. mage eha paththe ekaata.
    maha pissu huththek u.
    hama sathema ithuru karanna balanne.
    onawata wada loba kamata adu badu ganna gihin ooka honda maranekata karagahanawa :lol:
    mage gawa demio ekak thiyanawa :lol:

    ඔන්න අද කිව්වා කියල මතක තියාගන්න ඔහොම ලෝබ උන් වාහන ගත්තට දුවන්නේ නෑ
    වාහනේ සර්විස් කරලා ගෙදර තියල බස් එකේ යයි බුවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    ඔන්න අද කිව්වා කියල මතක තියාගන්න ඔහොම ලෝබ උන් වාහන ගත්තට දුවන්නේ නෑ
    වාහනේ සර්විස් කරලා ගෙදර තියල බස් එකේ යයි බුවා

    eka nam sure.
    hondama athal eka wenne, okata wahanayak set karala dila eke mokak hari repair ekak awoth matath kunu banum ahanna wenne :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ රත්තරං
    අපේ එකෙක් වහනයක් හොයනවා

    15 ට අඩු
    අඩුවෙන් දුවපු (100000 ට අඩු )
    ජපන්
    රෙපයාර් නැති
    පාර්ට්ස් පට්ටම ලාබ (නිකන් දෙනවනම් වඩාත් කැමති)
    ස්පොර්ටි
    පස්ස තියන
    තෙල් හොඳට වැඩ කරන
    අපහු විකුණා ගන්න පුළුවන්
    එකක්

    මම කිව්වා උට ජපානෙට ඕඩර් එකක් දීල එහෙම එකක් හදව ගනින් කියල. උඹ රෙකමන්ඩ් කරන මුකුත් තියේද උඩ ස්පෙක් එකට?

    363496d1211769345-any-advice-installing-taco-giant-glory-hijack-punk.jpg

    මටත් කියන්න තියෙන්නේ උබ කියපු එකම තමා මචන්..

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    අඩේ රත්තරං
    අපේ එකෙක් වහනයක් හොයනවා

    15 ට අඩු
    අඩුවෙන් දුවපු (100000 ට අඩු )
    ජපන්
    රෙපයාර් නැති
    පාර්ට්ස් පට්ටම ලාබ (නිකන් දෙනවනම් වඩාත් කැමති)
    ස්පොර්ටි
    පස්ස තියන
    තෙල් හොඳට වැඩ කරන
    අපහු විකුණා ගන්න පුළුවන්
    එකක්

    මම කිව්වා උට ජපානෙට ඕඩර් එකක් දීල එහෙම එකක් හදව ගනින් කියල. උඹ රෙකමන්ඩ් කරන මුකුත් තියේද උඩ ස්පෙක් එකට?

    363496d1211769345-any-advice-installing-taco-giant-glory-hijack-punk.jpg

    Starlet GT? Glanza? Starlet? meka naraka na mama danna widihata. habai duwala thiyenne 2k withara. mokada wahane paranai. habai sporty, thel karanawa, parts thiyanawa, 2nd hand value eka thiyanawa. passa na.

    passa thiyana ekak nan honda eg8. mama danna widihata parts tikak ganan. eth wahane supiri.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ රත්තරං
    අපේ එකෙක් වහනයක් හොයනවා

    15 ට අඩු
    අඩුවෙන් දුවපු (100000 ට අඩු )
    ජපන්
    රෙපයාර් නැති
    පාර්ට්ස් පට්ටම ලාබ (නිකන් දෙනවනම් වඩාත් කැමති)
    ස්පොර්ටි
    පස්ස තියන
    තෙල් හොඳට වැඩ කරන
    අපහු විකුණා ගන්න පුළුවන්
    එකක්

    මම කිව්වා උට ජපානෙට ඕඩර් එකක් දීල එහෙම එකක් හදව ගනින් කියල. උඹ රෙකමන්ඩ් කරන මුකුත් තියේද උඩ ස්පෙක් එකට?

    363496d1211769345-any-advice-installing-taco-giant-glory-hijack-punk.jpg

    Honda City 2000/2001
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචං ..අපි කවුරුත් කැමති අලුත් වාහනයක්ම ගන්න..එත් ලංකාවේ ආර්ථික ක්‍රමයත් එක්ක එහෙම කරන්න නම් යමක් කමක් තියෙන්න ඕනි.ඉතින් හා හා පුරා කියල වාහනයක් ගන්න යනකොට ගොඩාක් දේවල් ගැන හිතලා බලන්න..
    - තමන්ගේ ආර්ථික ශක්තිය
    - අවශ්‍යතාවය ( පෙනුමද .ආරක්ෂාවද ,සැප පහසුවද )
    - අනාගත ඇරමුණ ගැන ( කවදා හරි හොදම වාහනයක් ගන්නකන්ම මේක තිය ගන්නවද නැත්තන් කාලයක් ගියාම වෙන එකකට යනවද)

    හොදම දේ SECOND HAND MARKET තියෙන වහනයක් ගන්න ..MICRO වලට තාම MARKET තියෙනවා ..එත් ඒ වගේ වාහනයක්ම LOW BUDGET හොයන අයගෙන් විතරයි ..ඔයාට හදිසියකට නම් විකුණා ගන්න අමාරුයි ....ඒ නිසා ආරක්ෂාව අඩු උනත් alto එකක් ගන්න නැත්තන් හොදම දේ 14-20 අතර හොද ජපන USED CAR එකක් ගන්න ..FB15,LANCER,COROLLA XE SALOON....සැප ,ආරක්ෂාව , MARKET එක , පිළිගැනීම ඔක්කොම තියෙනව ...

    මම නම් Hyundai Sonata එකේ ආසාව අයින් කර ගත්තා
     
    Last edited: