මචං ..අපි කවුරුත් කැමති අලුත් වාහනයක්ම ගන්න..එත් ලංකාවේ ආර්ථික ක්‍රමයත් එක්ක එහෙම කරන්න නම් යමක් කමක් තියෙන්න ඕනි.ඉතින් හා හා පුරා කියල වාහනයක් ගන්න යනකොට ගොඩාක් දේවල් ගැන හිතලා බලන්න..
- තමන්ගේ ආර්ථික ශක්තිය
- අවශ්‍යතාවය ( පෙනුමද .ආරක්ෂාවද ,සැප පහසුවද )
- අනාගත ඇරමුණ ගැන ( කවදා හරි හොදම වාහනයක් ගන්නකන්ම මේක තිය ගන්නවද නැත්තන් කාලයක් ගියාම වෙන එකකට යනවද)
හොදම දේ SECOND HAND MARKET තියෙන වහනයක් ගන්න ..MICRO වලට තාම MARKET තියෙනවා ..එත් ඒ වගේ වාහනයක්ම LOW BUDGET හොයන අයගෙන් විතරයි ..ඔයාට හදිසියකට නම් විකුණා ගන්න අමාරුයි ....ඒ නිසා ආරක්ෂාව අඩු උනත් alto එකක් ගන්න නැත්තන් හොදම දේ 14-20 අතර හොද ජපන USED CAR එකක් ගන්න ..FB15,LANCER,COROLLA XE SALOON....සැප ,ආරක්ෂාව , MARKET එක , පිළිගැනීම ඔක්කොම තියෙනව ...
මම නම් Hyundai Sonata එකේ ආසාව අයින් කර ගත්තා