මේ සඳහා පිලිතුරු සැපයීමට එලකිරියේ දන්ත වෛද්‍යයවරයා වෙත යොමුකිරීමට කැමැත්තෙමි. නමුත් ඔහු එන තුරු පොඩි පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි. ඔබගේ විදුරු මසින් විටෙන් විට රුධිර වහනයක් වෙනවාද? දත් මුලයන් හොඳින් දිවෙන් පිරිමැදිවිට දිවේ රුදිරය ආලේප වනවාද?
එසේනම් මේ සඳහා විටමීනයක් සමග අදාල ප්‍රතිජීවක දෙක දවස් 5 ක් පමණ ලබාගත යුතුය. ඉහත ප්‍රතිජීවක දෙකටම ගැස්ට්‍රයිටීස් පැමිණීමේ අවධානම ඉහල බැවින් ඒ සඳහා පූර්ව ප්රතිකාරක පෙත්තක්ද ලබාගතයුතුය. මීට අමතරව වෙලඳපොළේ ඇති මුඛ සෝදන දියරයක් මිලට ගතයුතු අතර මසක් පමණ උදේ රාත්‍රියේ එම මුඛ සෝදනයෙන් මුඛය වරකට විනාඩි 5 ක් පමණ ජලයෙන් තණුක කර කට සේදිය යුතු අතර පසුව පැය 1/2 ක් හෝ 1 යනතුරු කිසිවක් පානය කිරීමක් හෝ ආහාර ගැනීමක් සිදුනොකළයුතුය.
මීත අමතරම වෙලඳ පොලේ ඔබ දත් මැදීමට ගන්න බුරුසු වර්ගය හොඳින් පරීක්ෂා කර Medium Filament සහිත දත් බුරුසුවක් මිලට ගතයුතුය. Hard Filament දත් බුරුසු භාවිතය නැවැත්විය යුතු අතර සුව වන තුරු විනාඩි 2-3 කට වඩා දත් මැදීම නොකල යුතය.
සියල්ල අවසානයේ මසකින් දන්ත වෛද්යය්වරයෙකු හමුවී ඔබගේ දත් සුද්ද කරගැනීම කළයුතුය.මෙය අනිවාර්යය වේ..
දත් කිඹුලාගේ පිලිතුර අපේක්ෂාවෙන් සිටිමි. එය මීට වඩා වෙනස් විය හැකි බව කරුණාවෙන් සළකන්න.![]()




මෙය දීර්ඝ ලෙස විස්තර කල යුතු තත්ත්වයකි. ඔබ සදහන් කර ඇති ඉතිහාසයට අනුව මෙන්න මේ තත්වයන් පැවතිය හැකිය.හොද වැඩක් කොල්ලනේ....
ඔන්න එහෙනම් මමත් ආවා clinic එකට![]()
මේකයි මගෙ ලෙඩේ....
*. මචන්ලා දැන් ටික කාලෙක ඉදලා මගෙ දත් සැට් එක හිරිවැටෙනවා බන් ගොඩක් වෙලාවට.
*. මේක වෙන්නෙ ගොඩක් වෙලාවට කෘතිම රසකාරකදාපු කෑම කද්දි..
*. ඒවෙලාවට ඉන්න බෑ මචන්ලා දත් ටික ගලවලා පැත්තකින් තියන්නහිතෙනවා.
*. අනික තමයි දතයි විදුරුමසුයි එක් වෙන තැනට ඇගිල්ලෙ නිය පොත්ත තිබ්බාහම දත ඇතුලට නිය පොත්ත යනවා..(හරියට නිකන් දත එලියට ඇවිත් වගේ) හැම දතක්ම එහෙමයි.
*. එතකොට මුලු දත්සැට් එකම හිරි වැටෙනවා.මට හිතෙන්නෙ විදුරුමස් දිය වෙනවා වගේ කොල්ලනේ...
*. අනික ඉස්සරහ දත් දෙකක් අතර හිදැසක් තියෙනවා.ගොඩක්ම නැති උනත් උඩ දත් ඇන්ද ඉස්සරහට ඇවිත් වගේ ටිකක්.
*. උදේ සවස දවසට දෙපාරක් දත් මදිනවා මචන්..සුදන්ත තමයි පාවිච්චිය.
ඔන්න එහෙනම් දෙමුද උපදේසක්කොල්ලනේ මගෙ දත් ටික පරිස්සම් කරගන්න..ස්තූතියි හැමෝටම
.
හේතුව හරියට ම දකින්නේ නැතුව සහ විස්තර සපයන්නේ නැතුව පිළිතුරක් දිය නොහැකිය. නමුත් ඉක්මනින් ම දන්ත වෛද්‍යවරයෙකු මුණ ගගැසීම නුවණට සහ දත් වලට දෙකට ම හොද බව මතක් කරමි.මට දතේ කැක්කුම හැදිලනේ..බං....
මොනව හරි කනකොට ඉන්නම බෑ
...දැං
...දැං කන්නෙ නෑ මම ගිලිනව බං...
ෂික් එපා වෙලා ඉන්නෙ...
දත ගලවන්නෙ නැතුව උපදෙසක් දීපල්ලකෝ....
මෙය දීර්ඝ ලෙස විස්තර කල යුතු තත්ත්වයකි. ඔබ සදහන් කර ඇති ඉතිහාසයට අනුව මෙන්න මේ තත්වයන් පැවතිය හැකිය.
1- ඔබ බුරුසුව තද කර දත් මැදීම නිසා එනමලය තුනී ලෙස පිහිටන දතේ විදුරුමස ආසන්න කොටසේ එනැමලය ගෙවී යාම. මෙය තනිකරම බුරුසුව ඕනෑවට වඩා දත් වෙත තද කිරීම නිසා ඇති වන්නක්. මෙවිට දත් හිරිවැටීම සිදුවේ. කල යුත්තේ බුරුසුව තද නොකර වැඩි වේලාවක් දත් මැදීමය. ඔබට අර අහුවන කට්ටය, නියපොත්තට දත් බුරුසුවට කැපී යාම නිසා හට ගත්තකි. මෙය සුව කර ගැනීමට නම් කුම දෙකක් පවතී.
අ- සංවේදීතාහාරක දන්තිලේපයක් ආලේප කිරීම-මෙයින් දත් මැදීමට වඩා ආලේප කිරීම ඉක්මන් ස




සම්පූර්ණ පිළිතුර දමා ඇත.....
කොටද්දී හද්සියේ පෝස්ට් විය.....![]()

මම හිත්නේ නම් නෑ එහෙම වෙයි කියලා.....
දත් ගලවන්න වෙයිද කිඹුලයියේ?![]()

මෙය දීර්ඝ ලෙස විස්තර කල යුතු තත්ත්වයකි. ඔබ සදහන් කර ඇති ඉතිහාසයට අනුව මෙන්න මේ තත්වයන් පැවතිය හැකිය.
1- ඔබ බුරුසුව තද කර දත් මැදීම නිසා එනමලය තුනී ලෙස පිහිටන දතේ විදුරුමස ආසන්න කොටසේ එනැමලය ගෙවී යාම. මෙය තනිකරම බුරුසුව ඕනෑවට වඩා දත් වෙත තද කිරීම නිසා ඇති වන්නක්. මෙවිට දත් හිරිවැටීම සිදුවේ. කල යුත්තේ බුරුසුව තද නොකර වැඩි වේලාවක් දත් මැදීමය. ඔබට අර අහුවන කට්ටය, නියපොත්තට දත් බුරුසුවට කැපී යාම නිසා හට ගත්තකි. මෙය සුව කර ගැනීමට නම් කුම දෙකක් පවතී.
අ- සංවේදීතාහාරක දන්තිලේපයක් ආලේප කිරීම-මෙයින් දත් මැදීමට වඩා ආලේප කිරීම ඉක්මන් සුවයට හේතු වේ.
ආ- විදුරුමස් දියැවී දත් මුල එළියට නිරාවරණය වීම. මේ පිළිබද ව සම්පූර්න විස්තරයක් සහ ප්‍රතිකාර සදහා මෙය බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1118992
2- ඔබ භාවිතා කරන දන්තාලේපයේ ප්‍රධාන සංඝටකයක් වන්නේ ගොරකාය. ගොරකාවල අතිශය බහුල ලෙස මැලික් අම්ලය පවතී. මෙය යොදා ගෙන දත් මැදීමෙන් ඔබේ දතේ එනැමලය අම්ලවල දීයැවී යාමේ අවදානමක් පැවතිය හැකිය. ඔබ පවසන දන්තාලේපය නිතර භාවිතයට සුදුසු නොවන බව පවසමි.
දන්ත වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැබීම වඩා හොදය.
හේතුව හරියට ම දකින්නේ නැතුව සහ විස්තර සපයන්නේ නැතුව පිළිතුරක් දිය නොහැකිය. නමුත් ඉක්මනින් ම දන්ත වෛද්‍යවරයෙකු මුණ ගගැසීම නුවණට සහ දත් වලට දෙකට ම හොද බව මතක් කරමි.



kawuda ban dan meke inna docka la??? issara nan mama danna 4/5 denek hitiya meke.. fb eke mage honda yaluwo dan... but dan kawuruwath EK enne naha.
eth thama 4 පස් දෙනෙක් මම දන්නා අය තවම එලකිරිය තුල සිටි 
පුළුවන් නං මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලා .. ඇඟ හදන්න පුළුවන් ගානට![]()

.
.මහත් වීම.
ඔබගේ උස සහ බර ප්‍රථමයෙන් මැනගන්න. පසුව එමගින් ඔබේ ශරීරයේ උසට සරිලන බර (BMI) තිබේදැයි ඔබම පරීක්ෂා කරගන්න.
BMI = ශරීරයේ බර (කිලෝ ග්‍රෑම් වලින්)/ උසෙහි වර්ගය මීටර් වලින් (m2)
එවිට ලැබෙන අගය 18.5 ත් 23 ත් අතර නම් ඔබේ උසට සරිලන බර ඇති බැවින් මහත් ගැන වද වීමෙන් වැලකෙන්න. BMI අගය 23 ට වඩා වැඩිනම් ශරීරය වෙහෙසා වැඩ කිරීම, පේස්ට්‍රි, රෝල්ස් වැනි කෙටි ආහාර, රෙඩ් බුල්, කොකා කෝලා වැනි කෘතිම පාන වර්ග පානයෙන් ඈත්වීම මැනවි. නමුත් ඔබෙ BMI අගය 18.5 ට අඩු වුවත් 16 -18.5 වගේ අතර පවතින්නේනම් ඔබට ඉහෙන් බහින ලෙඩක් නොමැතිනම් බර වැඩි කරගැනීමට උත්සුක නොවන්න.
මෙන්න අහපු දේට පිලිතුර : බර වැඩි කරගන්න ඔව් පුලුවන් ක්‍රම දෙකකට පුලුවන්.
1. කෑම රුචිය වඩවන බෙහෙත් බෙති හෝ විටමිනයක් ගැනීමෙන්
මෙම ක්‍රමයේදී බෙහෙත් පෙති මගින් කෑම රුචිය වැඩි කර බඩගින්න වඩවන නිසා කෑම ගැනීමට වැඩි කැමැත්තක් සමග වෙනදාට වඩා රුචියක් දක්වයි. එවිට වැඩි පුර කන නිසා මහත් වීම සිදුවේ. නමුත් මෙම කෑම රුචිය වඩවන අපි හැම දන්නා Peritol සිරප් හෝ පෙත්ත එක ඉරුවාරදය (Migraine) යන රෝගයට දෙන පෙත්තක් වන අතර කෑම රුචිය වැඩවීම එහි අතුරු පලයකි. බෙහෙත් මාස 3 ක් පමණ බීමෙන් ඔබේ බර කිලිඅ 10 කින් පමණ වැඩි කරගත හැකි වුවත් නැවැත්වූ පසු අධික ලෙස කෑම අප්පිරියාවක් ඇතිවේ. එමෙන්ම වැඩිවූ බරද නැවත අඩුවී යයි. එබැවින් මම මේ ක්‍රමය අනුමත නොකරමි.
නමුත් වෙල්ලඳ පොලේ ඇති Zincovit, Zincorup වැනි Multi-vitamin සිරප් එකක් හෝ Guardian වැනි කරලක් දවසකට 1 වරක් භාවිතයෙන් ශරීරයට මදි පාඩු විටමීන ලැබෙන අතර කෑම රුචියද මදක් වැඩිවේ. මෙම ක්‍රමය අනුමත කරමි.
2.හෝමෝන පෙති භාවිතය
කට්ටිය ඌරු පෙති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමේ. මෙව්වා ගත්තම ඔව් මහත් වෙනවා. නමුත් ඔබට අති විශාල අතුරු ආබාධ රැසකට මුහුණ දිමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කිසිවිටකත් අනුමත නොකරම්.
අවසාන වශයෙන් මහත් විමට බෙහෙත් අවශ්‍යය නැත. ඔබගේ එදිනෙදා සමබර ආහාර වේලක් ගන්න, හොඳින් ජලය පානය කරන්න එවිට ඔබට නිරෝගී ශරිරයක් හිමිකරගත හැක.



එයින් එකෙක් අයිඩී එකක් හදාගෙන පැමිණ සිටී. නමුත් එය නපුරක් කිරිමේ අභිප්‍රාෙයන් නොවන නිසා ෆේක් එකක් ලෙස නොසලකමි.....eth thama 4 පස් දෙනෙක් මම දන්නා අය තවම එලකිරිය තුල සිටි
![]()
පුළුවන් නං මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලා .. ඇඟ හදන්න පුළුවන් ගානට![]()

? 
. එතකොට ඔය කටු බොඩි පුම්බන්න ඕනේ නෑ. ඒක බැරිනම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර 


.රොබින් වගේ එකා..ඇඟ හදන්න?? මොකටද බොඩිය පුම්බලා කෙල්ලන්ට පේන්නද? අනේහ් මේ ඔක්කොටම කලින් internet එකේ වෙලාව නාස්ති කරන එක නවත්තලා ගිහින් පාඩම් කරපන් A/L එක්සෑම් එකට. තව දවස් 70 ක් වගේ නේද ගොනෝ තියෙන්නේ?
එක්සෑම් එක හොඳට පාස් වෙලා හොඳ කැම්පස් එකකට පලයන් කෙල්ලෝ එන හැටි බලන්න. එතකොට ඔය කටු බොඩි පුම්බන්න ඕනේ නෑ. ඒක බැරිනම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර
.
eth thama 4 පස් දෙනෙක් මම දන්නා අය තවම එලකිරිය තුල සිටි
![]()
මයික්‍රෝ වයිබ්‍රේටර් එකක් මගින් දත් වල බැදී ඇති මැලියම් සහ කහට සීරීම. (නිතර කිරීම නොකටයුතු බව මතක් කරමි)kibula Aiye.. dath sudda karanawa kiyala mokadda kerena process eka??? aiya keeyak gannawada? hamadama enna hithan innawa wada aiye...![]()
