yapane rape karala marapu kella

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පව් බං මොනව වුනත් මනුස්ස ජීවිතයක්නෙ. මොන දුකක් විඳවන්න ඇතිද මැරෙනකම්. ඕක කරපු ඔක්කොම උන් ටික අල්ලලා අවුරුදු 3ක් විතර හොඳට වධ දීලා මරන්න තියෙන්නෙ. ඒ කරලා මාධ්‍ය වලින් කියන්න ඕන උන්ගෙ කෙරුවාව, විස්තර ඔක්කොම. නිකන් අපරාදෙ තරුණ ජීවිතයකට කරල තියෙන විනාසෙ. :(

    Awurudu 3K?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පවු දෙයියනේ..මේ වගේ අපරාධකාරයින්ට දෙන්න ඕනේ උපරිම දඬුවම් දෙන්න ඕනේ..නීති නැත්තන් නීති හදලා හරි දඬුවම් කරන්න ඕනේ..මේ වගේ එවුන්වනන් ඔය උද්ඝෝෂණය කරන අයට දුන්නට කමක් නෑ දඬුවම් කරන්න..කෑල්ලෙන් කෑල්ල කඩලා මරන්න ඕනේ..

    Lankawe dan Oya case wenawa wadi. Uthura dakuna kiyala wenasak na warada waradamai.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,002
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු
    Thota mona gang rape da ponnayo?
    Ate araka gahala nida ganin anaatha kukuloh.
    :lol::lol::lol::lol::lol::P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

    ඔව් මොන අරමුණද කියපන් බලන්න????:oo::oo::dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

    උබට හිතුන දේ අපිටත් කියපන්කො:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද මේකෙන් දේශපාලන වාසි ගන්නවනම් ඒකත් වැරදි. මහින්ද මොන බලු වැඩේ කලත් හුරේ දාන්නෙ නෑ මම. මම දේශපාලනේදි බලන්නේ නරක අඩු-නරක වැඩි විතරයි.එහෙම නැතුව නරක-හොඳ කියල දෙයක් නෑ දේශපාලනේ. උබල හොඅදයි කියල හිතාගෙනනෙ යහපාලනේ ගෙනවෙ.දැනෙ තේරෙනවනෙ හොදකියල දෙයක් නෑ කියල.

    අනිත් කාරනේ ඔය දේශපාලනෙන් මට කන්න අදින්න දෙන්නෙ නෑ.ඒ නිසා මෙකේ ඉන්න සමහරක් වගේ දිගින් දිගටම එල්ලෙන්න යන්නෙත් නෑ. මගේ මතේ කිව්ව. ඒ මතේට තරකයක් ඉදිරිපත් කලොත් උත්තර දෙනවා. පිටු ගනන් එල්ලිල යන්නෙ නෑ. :)


    ඔව් හුරේ දන්නේ නැහැ කටවහන් ඉන්න්න්ව.. වෙන කගේ හරි වැරද්දක් දැක්කොත් කිපෙනවා:)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා
    අපිටත් කියපන්කෝ අරමුනහ් ? :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපිටත් කියපන්කෝ අරමුනහ් ? :lol::lol:

    සමහරවිට අවංකව ලමයගන නොහිත ආපු අය ඉන්න පුළුවන්. එකියන්නේ අදිකරණ ගනන් නොගන්න බව පෙන්වන්න. මේ රජයේ පාලනය ඔවුබ් පිළිගන්නේ නැහැ කියල පෙන්වන්න
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

    ඔව් මොන අරමුණද කියපන් බලන්න????:oo::oo::dull::dull:

    ආවා මෙතන මට අරමුණු ගැන කියලා දෙන්න "පකයා" :cool::cool:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paw ne, hirunika dala tibba meya gena mokakda ekak, meka karapu ayata marana daduwama niyama wenna one kiala prarthana karanawa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

    ????????????????