පව් බං මොනව වුනත් මනුස්ස ජීවිතයක්නෙ. මොන දුකක් විඳවන්න ඇතිද මැරෙනකම්. ඕක කරපු ඔක්කොම උන් ටික අල්ලලා අවුරුදු 3ක් විතර හොඳට වධ දීලා මරන්න තියෙන්නෙ. ඒ කරලා මාධ්‍ය වලින් කියන්න ඕන උන්ගෙ කෙරුවාව, විස්තර ඔක්කොම. නිකන් අපරාදෙ තරුණ ජීවිතයකට කරල තියෙන විනාසෙ.![]()
පවු දෙයියනේ..මේ වගේ අපරාධකාරයින්ට දෙන්න ඕනේ උපරිම දඬුවම් දෙන්න ඕනේ..නීති නැත්තන් නීති හදලා හරි දඬුවම් කරන්න ඕනේ..මේ වගේ එවුන්වනන් ඔය උද්ඝෝෂණය කරන අයට දුන්නට කමක් නෑ දඬුවම් කරන්න..කෑල්ලෙන් කෑල්ල කඩලා මරන්න ඕනේ..
Thota mona gang rape da ponnayo?නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
ඉක්මනටම මහින්ද ගේමු

යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

Thota mona gang rape da ponnayo?
Ate araka gahala nida ganin anaatha kukuloh.
![]()

මහින්ද මේකෙන් දේශපාලන වාසි ගන්නවනම් ඒකත් වැරදි. මහින්ද මොන බලු වැඩේ කලත් හුරේ දාන්නෙ නෑ මම. මම දේශපාලනේදි බලන්නේ නරක අඩු-නරක වැඩි විතරයි.එහෙම නැතුව නරක-හොඳ කියල දෙයක් නෑ දේශපාලනේ. උබල හොඅදයි කියල හිතාගෙනනෙ යහපාලනේ ගෙනවෙ.දැනෙ තේරෙනවනෙ හොදකියල දෙයක් නෑ කියල.
අනිත් කාරනේ ඔය දේශපාලනෙන් මට කන්න අදින්න දෙන්නෙ නෑ.ඒ නිසා මෙකේ ඉන්න සමහරක් වගේ දිගින් දිගටම එල්ලෙන්න යන්නෙත් නෑ. මගේ මතේ කිව්ව. ඒ මතේට තරකයක් ඉදිරිපත් කලොත් උත්තර දෙනවා. පිටු ගනන් එල්ලිල යන්නෙ නෑ.![]()

අපිටත් කියපන්කෝ අරමුනහ් ?යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා

අපිටත් කියපන්කෝ අරමුනහ් ?![]()
යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා
ඔව් මොන අරමුණද කියපන් බලන්න????![]()

යාපනේ උන් උද්ඝෝශනය කලේ මොන මොන අරමුණු එක්කද කියලා හිතාගන්න පුලුවන්, හැබැයි මේක කරපු උන්ව එල්ලා මරන්න ඕනා