පට්ට විස්තරේ මචං! මට intact packing සීන් එක තෙරුන් නෑ![]()
ඒ කිව්වේ සහෝ original packing කියන එක ..කිසිම හේතුවක් මත කිසිම box damage එකක් , original cello tape packing එකවත් කඩලා නැති ඒවා ..
පට්ට විස්තරේ මචං! මට intact packing සීන් එක තෙරුන් නෑ![]()
ඒ කිව්වේ සහෝ original packing කියන එක ..කිසිම හේතුවක් මත කිසිම box damage එකක් , original cello tape packing එකවත් කඩලා නැති ඒවා ..

මොන දුර බං ! මෙ කුරුණෑගල ටවුන් එකේමයිSinger Plus
එකෙන්ම මාර බුවාල ඉන්නෙ බං.
ජන්තු අයියා;18383251 said:සිංගර් එකේ කොහොමත් කුණු ගොඩවල් බං තියෙන්නේ..චිනේ බාලම කොලිටියට ගහන බඩු එන්නේ...ඒත් ගාන නම් සැරයි..සෝනි ටීවී වල වරදක් නමෙයි බං ඔය..උන් ගේන අඩු කොලිටි බඩු ඉක්මනට කැඩෙනවා...ටීවී ගන්න ඕනේ නම් මලාට ලංකාවෙන් ගන්න එපා..මැදපෙරදිග හරි යුරෝප් රටක ඉන්න එකෙක්ට එහෙන් අරන් එවන්න කියපන්..A grade බඩු..

manager baya wenna athi mu lesi pahasu porak newi kiyala ekai salli dila shape une 