umbata mokakda une ban aula kiypan ko?.

ඔන්න ඕකයි දැන් කාලේ සිංහල මිනිහගේ business වල වෙනස...
තමන් දියුනු උනාම අනිත් ඔක්කොම අමතක කරනවා. කඩේට බඩු ගන්න එවුටත් ලොකු සීන් දානවා. මුස්ලිම් මිනිහා තමන් දියුනු උනාම අනිත් එවුන්වත් ගොඩ දාල පල්ලි දෙක තුනකතුක් හදලා.
හැබැයි සිංහල සාමාන්‍ය මිනිහා දුප්පත් මිනිහා එහෙම නෑ, ඔතන අවුල තියෙන්නේ පොඩි තැනේ ඉඳලා එක පාරට උඩ ගිය එවුන්...
උඹ ඕවට සැලෙන්න එපා, දියුණු වෙලා දවසක මේ වගේ එවුන් වෙන්න එපා.. අනිත් එවුන්ටත් උදව් කරපන්...
nayo gannam katha karanna epa andunane nathi pita minissu hondai ita wada.

nayo weyo kiyanne nikan neweine
ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.

ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා..![]()

මචන්ලා උබලව ඇහින් දැක්කෙ නැති වුනාට, කටහඩ අහලා නැතිවුනාට උබලනම් පට්ට සෙට් එකක් බන්..
උබල ගැන මට පට්ට සතුටුයි.. කවදහරි මට මගෙන් දෙයක් අවශ්යවුනොත් අනිව මට කියපන්..
මට මේ මිනිස්සුන්ව රවට්ටන එවුන් එක්ක ඉදලා ඇතිවෙලා බන්..![]()

මොකද උබ එක අහල නහයෙන් අඩන්නේද ??![]()
කියල කට ගණන් හම්බුනේ නැහැ අඩනවා![]()