කලකිරුනා සින්හලු

Codebuwa

Member
May 20, 2015
255
5
0
ඔන්න ඕකයි දැන් කාලේ සිංහල මිනිහගේ business වල වෙනස...
තමන් දියුනු උනාම අනිත් ඔක්කොම අමතක කරනවා. කඩේට බඩු ගන්න එවුටත් ලොකු සීන් දානවා. මුස්ලිම් මිනිහා තමන් දියුනු උනාම අනිත් එවුන්වත් ගොඩ දාල පල්ලි දෙක තුනකතුක් හදලා.

හැබැයි සිංහල සාමාන්‍ය මිනිහා දුප්පත් මිනිහා එහෙම නෑ, ඔතන අවුල තියෙන්නේ පොඩි තැනේ ඉඳලා එක පාරට උඩ ගිය එවුන්...

උඹ ඕවට සැලෙන්න එපා, දියුණු වෙලා දවසක මේ වගේ එවුන් වෙන්න එපා.. අනිත් එවුන්ටත් උදව් කරපන්...

hama muslim ekamath ehema honda naha ban.godak un unge unta salakanawa athi.eth samaharu innawa ban unge untawath salakanne nathi.mage experience eken kiyanne.dan samaje koi jaathiye koi minihath ekai ban.udawwak karanne naha malata.
 
blow j

Member
Jan 29, 2012
1,966
396
0
සිංහල මනුස්සයා කියන්නෙ දැන් ඔය වගේ කෙනෙක් අද කාලේ.එක මතක තියාගන්න.සල්ලි තියෙනවනම් ලග ඉදි නැත්නම් ඕන දේ ගත්තා අයින් කලා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.

    උදව් කරද්දී මිනිසුන්ගේ හැටි අදුරගෙන උදව් කරපන්:)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(

    nadayo gananam kiyala wadak na machan un thamai api diunu wenawata akamathima jathiya.mokak hari kaloth wiwechanaya karanna dannawa echcharai.
    Loke kisima kenek onawata wada wishwasa karanna epa machan(man me kiyanne wathura widuruweth kibullu dakinna kiyana eka newei) anthimata waradunu welawata apita api witharai.
    Minishsu munata hari hithawath widihata katha karanawa habai aththatama hithawath na.ane manda bn minishsunwa therum ganna ekanam mara amaru wadak.
     
    kevilton

    Member
    May 15, 2015
    5
    2
    0
    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(

    ඕක මොරටුවෙ ලී බඩු ව්‍යාපාර කරන උන් ගැන දන්න අයට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.මට හිතාගන්න පුලුවන්.ඒත් උබට ඒක දෙයක් කියනන්න ඕන.උඹ තාම මාකර්ටින් ගැන හරියටම දන්නෙ නැහැ වගෙ.වැඩිය කියවන එක නවත්තපන්.හතරවටෙ තියෙන අනිත් ව්‍යාපාරවලට බනින ඒකත් සුභ නැහැ.උබේ ප්‍රොඩක්ට් මිල ගනන් අමුද්‍රව්‍ය නිමාව ගැන විස්තර දාපන්.කැමති එකා ගනියි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මචන්ලා උබලව ඇහින් දැක්කෙ නැති වුනාට, කටහඩ අහලා නැතිවුනාට උබලනම් පට්ට සෙට් එකක් බන්..
    උබල ගැන මට පට්ට සතුටුයි.. කවදහරි මට මගෙන් දෙයක් අවශ්යවුනොත් අනිව මට කියපන්..
    මට මේ මිනිස්සුන්ව රවට්ටන එවුන් එක්ක ඉදලා ඇතිවෙලා බන්..
    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්ලා උබලව ඇහින් දැක්කෙ නැති වුනාට, කටහඩ අහලා නැතිවුනාට උබලනම් පට්ට සෙට් එකක් බන්..
    උබල ගැන මට පට්ට සතුටුයි.. කවදහරි මට මගෙන් දෙයක් අවශ්යවුනොත් අනිව මට කියපන්..
    මට මේ මිනිස්සුන්ව රවට්ටන එවුන් එක්ක ඉදලා ඇතිවෙලා බන්..
    :(

    :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචන්ලා උබලව ඇහින් දැක්කෙ නැති වුනාට, කටහඩ අහලා නැතිවුනාට උබලනම් පට්ට සෙට් එකක් බන්..
    උබල ගැන මට පට්ට සතුටුයි.. කවදහරි මට මගෙන් දෙයක් අවශ්යවුනොත් අනිව මට කියපන්..
    මට මේ මිනිස්සුන්ව රවට්ටන එවුන් එක්ක ඉදලා ඇතිවෙලා බන්..
    :(

    sinahawen ho kathawen minisunwa judge karanna ba bn ara sinduwakuth thiyenne. :)
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන්ලා උබලව ඇහින් දැක්කෙ නැති වුනාට, කටහඩ අහලා නැතිවුනාට උබලනම් පට්ට සෙට් එකක් බන්..
    උබල ගැන මට පට්ට සතුටුයි.. කවදහරි මට මගෙන් දෙයක් අවශ්යවුනොත් අනිව මට කියපන්..
    මට මේ මිනිස්සුන්ව රවට්ටන එවුන් එක්ක ඉදලා ඇතිවෙලා බන්..
    :(

    :(:(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    11.gif
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගේ වයාපාරික ජීවිතයෙදි මුහුනදුන් සිදුවීම් සියල්ල දාලා අලුතෙන් ත්‍රේඩ් එකක් ඉක්මනින් දාන්නම් :(