Panda eka awlak nathuwa pawichchi karana aya pawdgalikawa dannawa. Ewagema panda hari naha kiyana ayath godak innawa. Samaharu aththata padala samaharu thaman langa thiyana marutiya market karanna panda chater kiyanawa.
Habai happunoth or loku leadak awoth recondition parts adu/nathi nisa loku ganan wiyadam karanna wenawa brand new parts daanna. Micro eke aftersale service eka awlak naha.
Langama competitor eka Maruti Alto. Panda eke Alto ekata wada options godak thiyanwa saha build quality eka hondai. Alto ekata wada performance godak wadi, stable thiyanawa speed wadi unath. 1.5L Japan car ekka unath yam tharamakata race yannath puluwan. Habai peak power eka enne rev band eke uda hariye RPM eka 6 wage.
Interior eka alto walata wadaa hondai habai JDM Japan car ekak tharam naha. Piti passe seat tikak sapa madi wage. Loku awlak naha.
Alto tharam petrol karanne naha, ekata hethuwa features saha wahane bara wenna puluwan. 2-3kmpl withara wenasak thiyanwa.




රත්තරං;18382957 said:මේ බෙලෙක්ක දෙකෙන් එකක්ම ගන්න ඕනේනම් අර චීන ජරාව අමතක කරලා දාලා ඇල්ටො එක ගනින්
එහෙම නැතුව "කාර් එකක්" ගන්න ඕනේනම් 14කට සොලූනා/110/ek3/bj5p/bj3p වගේ එකක් ගනින්

මෙයා කිච වෙලා ඉන්නේ අරෙහෙ.... දැන් ගිහින් නිදාගනින් මෙතනත් කිච වෙන්නෙ නැතුව....



Machan raththran kiyanne recondition parts adu/nathi kama nisa brandnew parts ganan nisa mudal wasiya balala performance, looks, safety, comfort, features wage dewal amathaka karala brand new ma ona nam indian Alto ekak ganna kiyala. Ekath waradak naha machan, uparima economy duwanna balaporoththu wenwa nam eka hari.![]()
namuth sampurna target eka labeta duwana ekama nemei nam panda eka hondai. panda ekath economical habai alto tharam naha.
Wahane ganna kenage awashyathawe thama wadagath wenne.
Mage yaluwek innawa panda eken normal pare onama 1.5L japan vtec or turbo nathi wahanekata race ekata challenge karana.
Ewagema 2nd hand market adui kiyana eka nam dan godak wenas wela, Mama langadi kenekta Micro MX7 ekak ganna watetama call kala kawruwath aduwata denne naha.




Oya dekennan ALTO tama...Panda eke engine case enava wedi..... oya okkotama wada hoda Use Karapu Soluna,110 ekak ganna eka parana unath papadan nemene
රටේ මධ්‍යම පාන්තිකයන්ට ඉතින් Brand new වාහනයක් ගන්නවා නම් ඉතින් ඔය option දෙක තමා තියෙන්නේ. අත්දැකීම් ඇති කට්ටිය කියමු බලන්න මේ දෙකෙන් ගෙවන ගානට වඩා වටින, පහසුකම් ඇති , හොද කල්පැවැත්ම ඇති වාහනය මොකක්ද කියලා...
![]()
![]()
රටේ මධ්‍යම පාන්තිකයන්ට ඉතින් Brand new වාහනයක් ගන්නවා නම් ඉතින් ඔය option දෙක තමා තියෙන්නේ. අත්දැකීම් ඇති කට්ටිය කියමු බලන්න මේ දෙකෙන් ගෙවන ගානට වඩා වටින, පහසුකම් ඇති , හොද කල්පැවැත්ම ඇති වාහනය මොකක්ද කියලා...
![]()
![]()
මේ දෙකම ජපන් වාහනයක් එක්ක compare කරන්න කොහෙත්ම බැහැ . එත් කවදාහරි විකුණලා වෙනත් එකක් ගන්න ඕන නිසාත් , කැඩුනාම පහසුවෙන් හදාගන්න ඕන නිසාත්, මරුටි ඇල්ටෝ එක ගන්න එක වඩා වාසි දායකයි.. panda එකේ පිටත පෙනුමට ආස උනොත් බර ගානක් පාඩු සහ කැඩුනාම කෑලි හොයන්න දුක් විඳින්න වෙනවාමයි..
පුද්ගලිකව මේ දෙකටම වඩා පරණ මයිනර් කටුවක් උනත් වටිනවා මටනම්..
100% agree machanදැන් කී තැනක නං කිව්වද බන් ... කියල කියලම කම්මැලිඅන්තිමට කිව්ව එක දැම්ම ඔන්න හැබැයි ආයෙනන් ටයිප් කරන්න බෑ .. ඔව්
මට මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ ඕක විතරයි .. කැමති උන් ඉන්නවා නං පිළිගන්න නැත්තන් අහක බලන් යන්න
![]()