micro panda vs suzuki Alto

what is best car ?

  • Total voters
    94

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    රටේ මධ්‍යම පාන්තිකයන්ට ඉතින් Brand new වාහනයක් ගන්නවා නම් ඉතින් ඔය option දෙක තමා තියෙන්නේ. අත්දැකීම් ඇති කට්ටිය කියමු බලන්න මේ දෙකෙන් ගෙවන ගානට වඩා වටින, පහසුකම් ඇති , හොද කල්පැවැත්ම ඇති වාහනය මොකක්ද කියලා...

    PandaOffer2014Main.jpg

    altoNew1.jpg
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Panda eka balapuwama nam confotable wagema hema gajet ekakmath thiyenawa.model design ekath aulak ne den enne 1000cc nisa ekath hodai.eth parts ne kiyana ekai secound market ne kiyana ekai thama getaluwa.anika leda denawalu.customer care anthimai kiyala kiyanawa kathawanam 5 denek gaththoth 6k ma kiyanawa wage penne.

    alto eka gena mokuth kauruth kiyanne ne.waradak ne kiyana eka thama kiyanne.parts nam aniwa athi repaire awama aulakuth nethiwa athi.

    oka gena hariyata kiyanna puluwan kenek nedda matath maaara prashnayak oka.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    රටේ මධ්‍යම පාන්තිකයන්ට ඉතින් Brand new වාහනයක් ගන්නවා නම් ඉතින් ඔය option දෙක තමා තියෙන්නේ. අත්දැකීම් ඇති කට්ටිය කියමු බලන්න මේ දෙකෙන් ගෙවන ගානට වඩා වටින, පහසුකම් ඇති , හොද කල්පැවැත්ම ඇති වාහනය මොකක්ද කියලා...

    PandaOffer2014Main.jpg

    altoNew1.jpg

    Panada - stable look ekak thiyenawa.qulity ekath hodai penumen.made jarawada manda
    new alto - maruti eka modify karala gaththu ekak wage.cab ekaka look ekak thiyenne .peraleida kiyala sure ne bottuwa wage.kakul pana nethi look ekak thiyenne.

    oya dekama nethiwa 15-18 athara japan ekakata giyanam watinawa.wage
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    dan itin me site eke inna mahaa daanapatiyo , miliyanapathiyo kotipatiyo tika awilla umbata bani owat wahanada yako anam manam kiyala

    adurana garage ekakin hari waana gana danna yaluwek gen hari podak ahala balapan
     
    • Like
    Reactions: wijebahu

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Panda wala option wadi. Space wadi. Second market eka adui. Fuel karanawa adui.

    Alto wala Sapce adui. Option adui.

    Aluth Alto eke Balance eka adui. Accident wadi kiyala ahala thiyenawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මම මුකුත් කියන්නෙම නෑ මයි ... හිත රිදෙන කතන්දර බෝමයි ... :dull:

    ඕව කතා කරන්න ගිහින් ධානපතියන්ගෙන් රෙප් කපා ගන්න බෑ මට නං ... ඔන්න ඔහේ බලන් ඉන්නන් :)
     
    • Like
    Reactions: thushana

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම මුකුත් කියන්නෙම නෑ මයි ... හිත රිදෙන කතන්දර බෝමයි ... :dull:

    ඕව කතා කරන්න ගිහින් ධානපතියන්ගෙන් රෙප් කපා ගන්න බෑ මට නං ... ඔන්න ඔහේ බලන් ඉන්නන් :)

    tho nam robinhood tiya robinhoode ge padayak taram wat watinne nati ekek ..
    :frown:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    Panada - stable look ekak thiyenawa.qulity ekath hodai penumen.made jarawada manda
    new alto - maruti eka modify karala gaththu ekak wage.cab ekaka look ekak thiyenne .peraleida kiyala sure ne bottuwa wage.kakul pana nethi look ekak thiyenne.

    oya dekama nethiwa 15-18 athara japan ekakata giyanam watinawa.wage

    උඹේ කතාව නම් ඇත්ත බන්.ඇල්ටො එක හිටගත්ත කොකෙක් වගේ බන්. පැන්ඩඑක නම් ලස්සනයි ඒත් කම්පටබල් ගතියනම් අන්තිමයි නේද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    උඹේ කතාව නම් ඇත්ත බන්.ඇල්ටො එක හිටගත්ත කොකෙක් වගේ බන්. පැන්ඩඑක නම් ලස්සනයි ඒත් කම්පටබල් ගතියනම් අන්තිමයි නේද
    imgl1414476341.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    tho nam robinhood tiya robinhoode ge padayak taram wat watinne nati ekek ..
    :frown:

    දැන් කී තැනක නං කිව්වද බන් ... කියල කියලම කම්මැලි :dull: අන්තිමට කිව්ව එක දැම්ම ඔන්න හැබැයි ආයෙනන් ටයිප් කරන්න බෑ .. ඔව් :dull: මට මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ ඕක විතරයි .. කැමති උන් ඉන්නවා නං පිළිගන්න නැත්තන් අහක බලන් යන්න :sorry:

    අත්දැකීමෙන් කියන්නේ ,

    සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...

    ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
    පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...

    panda එකක් ගන්නද කියල ඇහුවම ,

    ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..

    මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...

    ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්‍යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුම :sorry::sorry::sorry:
    ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පැන්ඩා එක ගනින්.
    කියන තරම් අවුල් නෑ බන් පැන්ඩා එකේ.
    මම දන්න උන් යුස් කරනවා.
    සිරා වාහනේ.
    ඇතුලේ ඉඩ තියනවා හොදට.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    යකෝ මෙකේ ඉන්න හම එකාම පැන්ඩ පැන්ඩා පැන්ඩා. "න්" යන්න කපන්න ඔනේ.:frown::frown::frown:
    එපා කියන්දේ අහන්නේ නැති එවුන් උඩින් ගියත් එකයි. බිමින් ගියත් එකයි. බඩගාගෙන ගියත් එකයි. :growl::growl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    දැන් කී තැනක නං කිව්වද බන් ... කියල කියලම කම්මැලි :dull: අන්තිමට කිව්ව එක දැම්ම ඔන්න හැබැයි ආයෙනන් ටයිප් කරන්න බෑ .. ඔව් :dull: මට මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ ඕක විතරයි .. කැමති උන් ඉන්නවා නං පිළිගන්න නැත්තන් අහක බලන් යන්න :sorry:

    oka itin copy karana tiyagena thread watena watena sareta dapan bun ... :)

    asai ne
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මම මුකුත් කියන්නෙම නෑ මයි ... හිත රිදෙන කතන්දර බෝමයි ... :dull:

    ඕව කතා කරන්න ගිහින් ධානපතියන්ගෙන් රෙප් කපා ගන්න බෑ මට නං ... ඔන්න ඔහේ බලන් ඉන්නන් :)

    :dull::dull::dull::dull::dull:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Matat thiyenne Panda Cross ekak. Dn arana masa 5i. 4000Km wage duwala thiyenne. Ac ekka tel weda 12kta wediyen. Kiyanna waradak matanam tama ne. Hondata ida thiyenawa. Mage wahane gena mama kiuwe.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Umba oya wahana dekama kalayak pedapu ekekgen ahapan machan. Meke mamath demma gana kalin. Wedak ne. Okkoma rellata ke gahanawa. Oya kiyawana gdak ekala oya wahana deken ekakwath pedala ne. Samahara unta bike ekakwath ne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ බෙලෙක්ක දෙකෙන් එකක්ම ගන්න ඕනේනම් අර චීන ජරාව අමතක කරලා දාලා ඇල්ටො එක ගනින්

    එහෙම නැතුව "කාර් එකක්" ගන්න ඕනේනම් 14කට සොලූනා/110/ek3/bj5p/bj3p වගේ එකක් ගනින්