MICRO PANDA ලාවෙත් නැ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    eWQsXoT.png



    මේ මැසේජ් එකේ තේරුම මොකක් සින්හල්ලු :eek: තේරුනේ නෑ නේ මේ දැන් තමයි ආවේ :oo:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කොහොම්ද හරියටම ඕක නරකයි කියන්නේ??? පැදල තියෙනවද? නැත්තන් තියෙන එකෙක් දන්නවද?

    පැදල තිබේ.. ඊට අමතරව චෙරි කූ කූ ද පැදල තිබේ.. හැබැයි අනුන්ගේ එව්වා.. ජපන් වාහනයක් පැදපු එකෙකුට ඔව්ව නිකම් ගමේ ගොඩේ වෙල්ඩින් කාරයෙකුයි ෆයිබර් කාරයෙකුයි එකතු වෙලා හදපු වාහනයක් ගානයි මටනම්.. මම ඔව්ව ගන්න එපා කියන්නේ ඒ එකක්වත් නිසා නෙවෙයි.. කැඩුනාම හදන්න කෑලි හොයන්න කොම්පැනියේ සතියක් දෙකක් නවතින්න වීම සහ විකුණගන්න කාලාන්තරයක් බලන් ඉන්න වෙන නිසා.. නිකමට ඉක්මන් එකේ මීට මාස තුනකට කලින් දාපු add කීපයක කෝල් කරලා බලන්න.. බහුතරයක් තාම එහෙමම තියනවා විකුණගන්න බැරුව.. විකුනපුව තියනවනම් එව්වා විකුණලා තියෙන්නේ කිව්වා මිලෙන් ලක්ස දෙක තුනක් අඩුවට.. දවසින් දවස ඉහල යන ලංකාවේ වාහන මාර්කට් එකේ පාඩු ගන්න වාහන ගන්න එපා කියන එකයි මම කියන්නෙ . ඊට අමතරව ආසන්නතම නගරයේ අමතරකොටස් විකුණන කඩේ ගන්න අමතරකොටස් නැති වාහන අරන් බඩු ගෙන්න කොළඹ තියන කොම්පනියටම යන්න වෙනවනම් ඒ වාහනේ ගැනීමෙන් වෙන්නේ කරදර මිසක් පහසුවක් නෙවෙයි..
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Mekai machan lankawe jeewana thathwe hatiyata parana japan used gaththe naththan godak welawata naki wenakan padinna wenne Alto, Panda, Viva wage ewa thama. Lankawe api hithuwe nathi unata brandnew ganna loku market ekak thiyanawa. Godak ewun oya laksha 18ta wage adu japan used ewa ganna bayai parana nisath ewa godak wita andala dena nisath. Api balala ganna kiwwata unta balala ganna ekkan yanna bass kenekuth naha. Bass lath eeta anda palayo. 20+ Used japan market eka wage nemei 15-18ta aduwena paranama used japan gannawa kiyanne. Nodanna ekek ahuwenna thiyana chance godak wadi.

    Alto, Panda, Viva gaththa godak ewun petrol karanna kiyala 1.5 japan ewata yanna deela himinma yanawa umba dakala thiyanwada? Naha neda. Unuth pagala yanne 1.5 japan ewa yana speed ekatama wage. Un aduwen gewwa kiyala adu features or adu mattame wahanayak balaporoththu wenne naha. Gewana ganata uparima de balanne. Thel kirilla witharakma balana kenek hamadama car eke yanna pelabenawa adui.

    Mama used nathuwa brand new ma ganna ona kiyana kenata balance uththrayak dunne machan. Used epa kiyana kena eken eyata thiyana awasi kiyanakota mama thawa thawath awrudu 15-20 withara parana usedma ganin kiyala wadak nahane. Eka ekkenage awashyatha wenas.

    eyaata owa kiyala wadak na admin, eyaata thiyenna 'parana yakada una' :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383940 said:

    ඔය හුගක් ඕක ගත්ත උන් ජාම බේරගන්න තමා බන් මැරීගෙන ඕක මාකට් කරන්නේ

    පව් ඉතින්:(:(

    umbath ehema thamaa parana yakada wikuna ganna methana panda thread elawagena awilla kaa gahanawa:growl::lol:

    පව් ඉතින්:(:(
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    සහතික ඇත්ත. ලංකාවෙ ටොයොටා මාකට් එක හදල තියෙන්නෙගරාජ් බාස්ලා. උන් ටොයෝටා මාකට් කරන්නෙ උන්ට හදන්න ලේසි නිසා මිසක් අනික් වාහන බාල නිසා නෙමෙයි. කොටින්ම ටොයෝටා මාකට් එක පිටිපස්සෙ තියෙන්නෙ මාෆියාවක්!:dull:

    වාහනයක් ගන්නකොට කොච්චරක් තෙල් කරනවද කියල මුලින්ම බලන්නෙ බැරි බැරි ගානෙ වාහන ගන්න අනාතයො. හරියට බැලුවොත් මුලින්ම බලන්න ඕන වාහනේ සේෆ්ටිය, සේෆ්ටිය පැත්තෙන් ගත්තොත් මරුටි ඇල්ටො වලට වැඩිය පැන්ඩ ඉස්සරහින් ඉන්නව. සුවපහසුව අතින් ඉස්සරහින් ඉන්නව. දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනව.පෙනුමත් අවුලක් නැහැ. ඒ විතරක් නෙමෙයි ඔය කොච්චර කිව්වත් අවුරුදු විස්ස තිහ පරන වාහන කොයිවෙලේද කියන්න බැහැ. අනික මනුස්සයෙක් ආසාවෙන් වාහනයක් ගන්න යනකොට අවුරුදු විස්ස තිහ පරන වාහන ගන්න කියන එක අසාධාරනයක්!:nerd:

    monawa kiyanawada, raththaran luxury jeep ekak hewwa kaaleth mulinma baluwe jeep eke thel keruwaawa
    jeep padina eun deisel gana hoyanawa dakka 1st time eka
    anaathayo ma thamaa:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,509
    113
    රත්තරං;18384583 said:

    ඇමෙරිකන්??? දෙන්නද ජර්මන් වලින්:lol::lol:

    පුක තමා... මේ දැන් සාක්කුවේ තියෙන කාර් එකේ යතුර.. ඔෆිස් එකේ නයිට් ශිෆ්ට් එකේ ඉන්නේ...

    අපි උබලා වගේ කියෝ කියෝ යන්නේ නෑ බන්

    උබට මේවා පදින්න ලබන ආත්මේවත් පින් ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා:lol::lol::lol::lol::lol:

    ලොකු කමකට නෙමේ කිව්ව හින්ද දැම්මේ

    IMG_4426_Copy.jpg


    අපි ගියා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Mkkd mcho me wahane? I mean model?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ikman eke laksha 14ta gaththa 2012 panda ada laksha 12 ta wikunanna daala thiyenne, brand new waahana wala mila register karapu gaman adu wena bawa oyaa adada danne?
    premeo allion wage car brand new laksha 60 ta withara apu ewa ada 35 katawath dee ganna baruwa innawa, e gana moko kiyanne:lol:


    ජපන් වාහන වල මිල ඉහල පහල යාම වෙන්නේ රජයේ බදු පටිපාටි වල වෙනස්වීම් , ඉන්දන මිල ඉහල පහල යාම සහ ඊට ආදේශක ඊළඟ මොඩලයේ නව මිල මත.. එත් මයික්‍රෝ වල මිල පහල යන්නේ මිනිස්සු ඒවා ගන්න කැමති නැති නිසා.. ලක්ස 60 ට ගතපු ජපන් බ්‍රෑන්ඩ් නිව් 35 ට දීගන්න බැරි වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් මිල එක්ක සංසන්දනය වෙන නිසා.. ඒ කියන්නේ තරඟකාරී තවත් ජපන් වාහනයක් ඒ වෙනුවට තියෙන නිසා. එත් මයික්‍රෝ මිල පහල යන්නේ තරඟකාරීත්වය නිසා නෙවෙයි,, මොලයක් තියන ප්‍රායෝගික ලෝකේ ජීවත්වෙන මනුස්සයෙක් නිකම් දුන්නත් ගන්නේ නැති නිසා.. ඒ හින්ද ඒ දෙක පටලවාගන්න එපා..

    අනික් කාරනාව ඔයා මයික්‍රෝ ගීලියෙයි , ප්‍රේමියෝ එකෙයි මිල ව්නස්වීම ගැන සංසන්දනය කරන්න යාම විහිළුවක් ..
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18383972 said:

    ලන්කාවේ විතරක් නෙමේ බන් ලෝකේ ඕනේම රටක ටොයොටා මාකට්


    ලක්ශ 15ක් දීලා ඕක ගන්න වෙලේ අව්රුදු 20-30 පරන වාහන ගන්න ඕනේ නෑ මචන් 2000-2003 වාහන ඕනේ තරම් තියෙනවා ඒ ගානට, ඔයිට වඩා සේෆ්ටි, සැපපහසුව, පැවැත්ම, නඩත්තු වියදම අඩු, තෙල් වැඩකරන්න ඕනේනම් තෙල් වැඩ කරන ඒවා

    godak ratawala toyota dan ganne taxi walata machan.. market ma thamaa:lol:
    parana yakada walata wadi milak ganna puluwan oyaa gaawata aawanam
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ ගීලී කොම්පනියටවත් මෙච්චර අවුල් යන්නේ නැතුව ඇති panda කාර් එකට බැන්නම :rofl:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    සත්තලන් මම උබට එල වැඩක් කියන්නද? මම Japanese ඒවා එක්ක compare කරන්නේ නැහැ. but ALTO & PANDA දෙකෙන් උබ කියන්නේ ALTO එකට යන්න කියල. ඉතින් ඉන්දියාවේ ALTO ගන්න කියන්නේ නැතුව ලංකාවේ assemble කරන panda එක තව වැඩිදියුණු කරන්න support එකක් දුන්නොත් නරකද. උබ Panda එක පැදලා එකේ තියෙන අඩු පාඩු email එකකින් යවපන්. එලකිරියේ ඔක්කොම copy කරපන් email එක‍ට. උබ ලංකාවේ සිංහලයෝ ගැන හෙනම කැක්කුමක් තියෙන නිසා කිව්වේ, මොකද Car assemble කරන company එකකට තියෙන්නේ එක විතරයි අපිට. ඉතින් එකේ assemble කරන වාහන හොද Quality එකකින් තිබ්බම කාටද ආඩම්බර. ඊට පස්සේ ගන්න අපේ දේ කියල කියන්නත් පුළුවන් ubata.

    :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පැන්ඩා එකක් ගන්න කියල වද කරද්දී , මරුටියක් ගත්ත , මේවා කියවද්දී මරුටියට නැගල ගිනි තියාගන්න හිතෙනවා :(

    ganan ganna epaa machan, dan oyaa dannawane aththa mokakda kiyala:sorry:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18384035 said:
    ලෝරන්ස් පෙරේරා රටට ආදරේ නිසා තමා බන් පොල්ගහවෙල ෆැක්ට්‍රි එකක් දාලා කාර් හැදුවේ. කෝච්චිත් හදන්නලු හැදුවේ. අන්තිමට බැසිලා අත දාලා තනිකරම තීරු බදු වන්චාවක් පටන් ගත්තා, ඕවා මේ චීනෙන් ගෙඩි පිටින් ගෙනත් ඇන මුරිච්චි තදකරලා මයික්‍රෝ ස්ටිකරේ අලවන්නේ. උන්න කිව්ව කියල වැඩක් නෑ. එහෙනම් චීනේ ගීලි කොම්පැනියට කියන්න ඕනේ. උන් යන්තම් අටෝලා ලන්කා මුදලින් ලක්ශ අටට මයික්‍රෝ එකට දෙන කාර් කබල ඒ ගානට ඔයිට වඩා මොනව දෙන්නද අහයි..


    ඔයිට වඩා බයික් මීගමුවෙන් බාලා කුරුනෑගලට ගෙනිහින් හොරට ඇසෙම්බල් කරනවා බන්

    monawada kiyannako panda eke yantham atawala thiyenne
    k10 eke eeta wadaa honda dewal atawapu hindada laksha 20 ta denne:)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    godak ratawala toyota dan ganne taxi walata machan.. market ma thamaa:lol:
    parana yakada walata wadi milak ganna puluwan oyaa gaawata aawanam

    මෝඩ තර්ක දාන්න එපා බන්.. ටැක්සි දුවන්න කරුණු කාරනා කීපයක් සම්පුර්ණ වෙන්න ඕන. දන්නේ නැත්තම් ඉගෙනගන්න..

    full සයිස් බැගේජ් දෙකක් පහසුවෙන් ට්‍රන්ක් එකේ නොහොත් ඩිකියේ දාන්න පුළුවන් විය යුතුයි..

    ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල විය යුතුයි..

    නිතර ලෙඩ නොදෙනසුලු විය යුතුයි.

    මගීන් 3ක් හෝ 4ක් පහසුවෙන් රැගෙන යා හැකි විය යුතුයි..

    කැඩුනාම ඉක්මනින් අලුත්වැඩියා කරගත හැකි විය යුතුයි..

    අමතරකොටස් පහසුවෙන් සොයාගත හැකි විය යුතුයි..

    අවුරුදු කිහිපයක් පාවිච්චි කර අවසානයේ යම් මිලකට විකුණාගත හැකි විය යුතුයි..

    මේ ප්‍රමුක කාරනා කිහිපයක් විතරයි.. තවත් කරුණු කාරනා ඇති.. මේ හේතුන් සම්පුර්ණ කරපු වාහන තමයි ටැක්සි දුවන්නේ.. යුරෝපේ රටවල් වල බෙන්ස්, BMW ඕන තරම් ටැක්සි දුවනව . දැන් ඔයා කියන්නේ ටැක්සි දුවන වාහන මාර්කට් නැහැ කියලද??? ඔලුවෙන් හිටගෙන ලෝකේ දිහා බලන්න එපා.. කකුල් දෙකෙන් හිටගෙන බලන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ganan ganna epaa machan, dan oyaa dannawane aththa mokakda kiyala:sorry:

    ඇත්ත මොකක්ද කියල තේරෙයි panda එක අනුරාධපුර, පොළොන්නරු, කතරගම, මහියංගන, අම්පාර වගේ පැත්තක පාර මැද්දේ නැවතුන දවසක.. ඊට පස්සේ ඇත්ත මොකක්ද කියල තේරෙයි දැන් panda ඇති වෙන වාහනයක් ගන්න ඕන කියල හිතිච්ච දවසට.. අපරාදේ උඹල මහන්සියෙන් හම්බුකරන සල්ලි..
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    උඹ panda නොගෙන මරුටි ගත්තු එක දාහෙන් සම්පතයි බන්..උඹ බේරුනා කියල හිතාගනින්..

    hapila marunama umbada uge paulata kanna andinna denne
    marutiyak 60 pannala yanawa dakinneth kalaathurakin man nam
    un bayatama yanne na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mkkd mcho me wahane? I mean model?

    දන්නෝ දනිති මචන් "යකා" මොකාද කියලා. අරූ කියපු කතාවට මලට දැම්මේ

    පොල්වත්ත අය්යගෙන් ඇහුවනම් බටන් තුනේ කොට ඉලෙක්ට්‍රොනික් කී එක ආපු වන්ඩිය මොකක්ද කියල බලන් උන්න වගේ කියයි

    කාටවත් ඇඩ් දාලා මට පොර වෙන්න ඕනේ නෑ මචන්. මම මේ වෙනකන් මගේ වාහනේක සයිඩ් කන්නාඩියක පොටෝ එකක් හරි දැම්මනම් දැම්මේ අද්‍යාපනික අරමුනකින් විතරයි විතරමයි
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ඇත්ත මොකක්ද කියල තේරෙයි panda එක අනුරාධපුර, පොළොන්නරු, කතරගම, මහියංගන, අම්පාර වගේ පැත්තක පාර මැද්දේ නැවතුන දවසක.. ඊට පස්සේ ඇත්ත මොකක්ද කියල තේරෙයි දැන් panda ඇති වෙන වාහනයක් ගන්න ඕන කියල හිතිච්ච දවසට.. අපරාදේ උඹල මහන්සියෙන් හම්බුකරන සල්ලි..

    නැවතුනොත්..... සම්භාවිතවක් විතරනේ... නැවතුනේ නැත්තන් අවුලක් නැහැනේ...
    ;)
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඉන්දියාවෙන් මරුටි කොම්පැනිය එක්ක එකතු වෙලා ලංකාවේ ඇසම්බල් කරලා වික්කනම් මයික්‍රෝ විකුණනවට වඩා දහස් ගුණයක් රටට සහ මිනිස්සුන්ගේ සාක්කුවට යහපත් වෙනවා බන්. ඕව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එවුන් එක්ක තර්ක කරන එක කාලය නාස්තියක්. චීනෙන් වාහන ගෙන්නලා මෙහෙ ස්ටිකර් ගහල විකුණලා ඒව පාවිච්චි කරන මිනිච්චු අවුරුදු පහෙන් දාහෙන් ඊළඟ වාහනේ ගන්න බැරිවෙන තරමට හින්දන්නෝ කරාම රටේ ආර්තිකෙට මොකද වෙන්නේ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එක ගැන කනගාටුයි.

    e wageda ban maruti wala gihin atha paya kadaa ganna eun daana hospital hadanna wena eka koi tharam ratata barakda?
    oya economics gana dannawa kiwwata mata sakai wage :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    :yes::yes::yes:මරුටියට ලංකාවේ තියන මාර්කට් එක කවදාවත් මයික්රෝලට ලං කරන්නවත් බැහැ චීන හුචක්කු විකුණලා.

    e wagema thamaa maruti wala gihilla atha paya kadaa ganna un wadima record ekath lankaawa gahanawa:lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18384880 said:
    දන්නෝ දනිති මචන් "යකා" මොකාද කියලා. අරූ කියපු කතාවට මලට දැම්මේ

    පොල්වත්ත අය්යගෙන් ඇහුවනම් බටන් තුනේ කොට ඉලෙක්ට්‍රොනික් කී එක ආපු වන්ඩිය මොකක්ද කියල බලන් උන්න වගේ කියයි

    කාටවත් ඇඩ් දාලා මට පොර වෙන්න ඕනේ නෑ මචන්. මම මේ වෙනකන් මගේ වාහනේක සයිඩ් කන්නාඩියක පොටෝ එකක් හරි දැම්මනම් දැම්මේ අද්‍යාපනික අරමුනකින් විතරයි විතරමයි

    panda හරි ෂෝක් කියන එවුන් Mercedes ගැන දන්නවද බන්..:lol::lol::lol::lol: