MICRO PANDA ලාවෙත් නැ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මම කිව්වේ ඕක දේශප්‍රේමේ නිසා ගන්න එක නම් තේරුමක් නෑ කියල :lol:

    රත්තරං;18384052 said:
    අනිවාරෙන්.. අනික් රටවල කොරොල්ලා එක ලක්ශ 20යි

    වැඩේ තියෙන්නේ ලන්කාවේ අමන ටැක්ස් එකත් එක්ක ගන්න වාහන අව්රුදු ගනන් පට්ට ගහන්න වෙනවා. ඕවගේ අඩු මුදලකට වාහනයක් ගන්නේ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න කෙනෙක් නිසා උන්ට සෙකන්ඩ් හෑන්ඩ් මිලත් බලන්න වෙනවා
    ඒ මොනව කරන්නත් කලින් ඔය ඉන්දියාවෙන් ගේන බයික් කටු. ත්‍රීවීලර් කටු, නැනෝ කාර්, වෙන පොඩි පොඩි කාර් ඔය සේරම තහනම් කරන්න ඕන. ඕවගෙ ගාන ටිකක් අඩුවුනාට ඕවාගෙ ගිහින් හැප්පුනාම රොත්ත පිටින් ලගින්නෙ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල. මනුස්සයො මැරෙන එක ඊටත් වඩා පාඩුයි. කොටින්ම ඔය බාල වාහන ගෙන්නන එක රටට පාඩුයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හොඳ වාහනයක් සාධාරණ මිලකට ගන්න තිබ්බනම් මිනිස්සු ඕවා මත්තේ නැහෙන්නේ නෑනේ බං......කල් පැවැත්ම වැඩි වාහන ගේන එක කොහොමත් රටට ආර්ථික පැත්තෙනුත් වාසියි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18384113 said:
    ඇයි ලන්කාවේ ගෙවල් වල පාවිච්චි කරන සයිට් වලට බඩු ලේබර්ස්ලා අදින්න හදන ඩබල් කැබ්

    ඒ අනික......hilux == hi-luxury (copyright erozan) කියල හිතාගෙන පදිනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ මොනව කරන්නත් කලින් ඔය ඉන්දියාවෙන් ගේන බයික් කටු. ත්‍රීවීලර් කටු, නැනෝ කාර්, වෙන පොඩි පොඩි කාර් ඔය සේරම තහනම් කරන්න ඕන. ඕවගෙ ගාන ටිකක් අඩුවුනාට ඕවාගෙ ගිහින් හැප්පුනාම රොත්ත පිටින් ලගින්නෙ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල. මනුස්සයො මැරෙන එක ඊටත් වඩා පාඩුයි. කොටින්ම ඔය බාල වාහන ගෙන්නන එක රටට පාඩුයි

    රීකන්ඩිශන් ගේන බනෙත් එහෙමම තමා

    ජැපනීස් බ්‍රෑන්ඩ් නිව් ඒවට රීකන්ඩිශන් ඒවට වගේම සහනයක් දෙන්න ඕනේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැන්ඩා එකක් ගන්න කියල වද කරද්දී , මරුටියක් ගත්ත , මේවා කියවද්දී මරුටියට නැගල ගිනි තියාගන්න හිතෙනවා :(

    උඹ panda නොගෙන මරුටි ගත්තු එක දාහෙන් සම්පතයි බන්..උඹ බේරුනා කියල හිතාගනින්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොඳ වාහනයක් සාධාරණ මිලකට ගන්න තිබ්බනම් මිනිස්සු ඕවා මත්තේ නැහෙන්නේ නෑනේ බං......කල් පැවැත්ම වැඩි වාහන ගේන එක කොහොමත් රටට ආර්ථික පැත්තෙනුත් වාසියි

    කෝ දැන් අර චීන චෙරි QQ ජරාවල් ටික... තව අව්රුදු තුන හතරකින් පැන්ඩත් ඔලුවා වෙයි

    මොනව උනත් 18 මරුටි කබල්වලත් තාමා රෝද කැරකෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ panda නොගෙන මරුටි ගත්තු එක දාහෙන් සම්පතයි බන්..උඹ බේරුනා කියල හිතාගනින්..

    මොනව උනත් 18 මරුටි කරු වලත් රෝද හතර කැරකෙනවා තාම. විකුන්නන්න මිලකුත් තියෙනවා ගන්න උනුත් ඉන්නවා

    ඊයේ පෙරේදා ආපු චීන චෙරි කිව් කිව් ජරාවල් දැන් ikman.lk එකේ විතරයි තියෙන්නේ
    :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    second hand ඔච්චර අඩුනම් second hand එකක් අඩුවට අරගෙන පැද්දනන් වැඩේ ඉවරනේ...:lol:

    ඉන්දියාවෙන් මරුටි කොම්පැනිය එක්ක එකතු වෙලා ලංකාවේ ඇසම්බල් කරලා වික්කනම් මයික්‍රෝ විකුණනවට වඩා දහස් ගුණයක් රටට සහ මිනිස්සුන්ගේ සාක්කුවට යහපත් වෙනවා බන්. ඕව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එවුන් එක්ක තර්ක කරන එක කාලය නාස්තියක්. චීනෙන් වාහන ගෙන්නලා මෙහෙ ස්ටිකර් ගහල විකුණලා ඒව පාවිච්චි කරන මිනිච්චු අවුරුදු පහෙන් දාහෙන් ඊළඟ වාහනේ ගන්න බැරිවෙන තරමට හින්දන්නෝ කරාම රටේ ආර්තිකෙට මොකද වෙන්නේ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එක ගැන කනගාටුයි.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384121 said:
    ඉතින් අරන් පැදපන්කො:lol::lol:

    අපි උඹ වගේ second hand ඒව පදින්නේ නෑ... brand new විතරයි හරි.. brand new...:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දියාවෙන් මරුටි කොම්පැනිය එක්ක එකතු වෙලා ලංකාවේ ඇසම්බල් කරලා වික්කනම් මයික්‍රෝ විකුණනවට වඩා දහස් ගුණයක් රටට සහ මිනිස්සුන්ගේ සාක්කුවට යහපත් වෙනවා බන්. ඕව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එවුන් එක්ක තර්ක කරන එක කාලය නාස්තියක්. චීනෙන් වාහන ගෙන්නලා මෙහෙ ස්ටිකර් ගහල විකුණලා ඒව පාවිච්චි කරන මිනිච්චු අවුරුදු පහෙන් දාහෙන් ඊළඟ වාහනේ ගන්න බැරිවෙන තරමට හින්දන්නෝ කරාම රටේ ආර්තිකෙට මොකද වෙන්නේ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එක ගැන කනගාටුයි.

    පලවෙනි වාහනෙන්ම හාන්සි තමා ඉතින්

    මුන්ට කියනවට වඩා ලේසියි බන් පිස්සො එක්ක ගනන් හදනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18384203 said:
    මොනව උනත් 18 මරුටි කරු වලත් රෝද හතර කැරකෙනවා තාම. විකුන්නන්න මිලකුත් තියෙනවා ගන්න උනුත් ඉන්නවා

    ඊයේ පෙරේදා ආපු චීන චෙරි කිව් කිව් ජරාවල් දැන් ikman.lk එකේ විතරයි තියෙන්නේ
    :lol::lol::lol:

    :yes::yes::yes:මරුටියට ලංකාවේ තියන මාර්කට් එක කවදාවත් මයික්රෝලට ලං කරන්නවත් බැහැ චීන හුචක්කු විකුණලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    හොඳ වාහනයක් සාධාරණ මිලකට ගන්න තිබ්බනම් මිනිස්සු ඕවා මත්තේ නැහෙන්නේ නෑනේ බං......කල් පැවැත්ම වැඩි වාහන ගේන එක කොහොමත් රටට ආර්ථික පැත්තෙනුත් වාසියි
    80-90 ගනන්වල මිනිස්සු ගේන තරමක් ගෙනාවෙ ජපන් වාහන. ඊටපස්සෙ දිගටම ආර්ථික පැත්තෙන් රට ආපස්සට ගිය නිසා තමයි ඉන්දියන් ලඩිවලින් ලංකාව පිරුනෙ.අනිත් එක මේව පිටිපිස්සෙ කොමිස්වලට ගහපු හොර ගිවිසුම් තිබුන.

    රත්තරං;18384161 said:

    රීකන්ඩිශන් ගේන බනෙත් එහෙමම තමා

    ජැපනීස් බ්‍රෑන්ඩ් නිව් ඒවට රීකන්ඩිශන් ඒවට වගේම සහනයක් දෙන්න ඕනේ.
    :eek:
    ඔය දෙකේ ඒ හැටි වෙනසක් නැහැ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි උඹ වගේ second hand ඒව පදින්නේ නෑ... brand new විතරයි හරි.. brand new...:lol:

    මොනවද බන් පැදපු බ්‍රෑන්ඩ් නිව් වාහන කියහන්කෝ අපිටත් දැනගන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රත්තරං;18384203 said:
    මොනව උනත් 18 මරුටි කරු වලත් රෝද හතර කැරකෙනවා තාම. විකුන්නන්න මිලකුත් තියෙනවා ගන්න උනුත් ඉන්නවා

    ඊයේ පෙරේදා ආපු චීන චෙරි කිව් කිව් ජරාවල් දැන් ikman.lk එකේ විතරයි තියෙන්නේ
    :lol::lol::lol:
    උඹ මේක දිහා බලන්නෙ බිස්නස් මයින්ඩ් එකෙන්. ඒකයි 18 මරුටිය පැන්ඩට වඩා හොඳයි කියන්නෙ. සාමාන්‍ය මිනිහට ඔය කියන කතාව වැඩක් නැහැ. වාහනයක් වුනාම රෝද කැරකුනාට විතරක් මදි. :dull:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    GTRZ අයියේ... මෙන්න පිස්සො දෙන්නෙක් set වෙලා.. අර දාපු post එක ආපහු දාන්න...