මේක ගහල ඇතිනේ හැමෝම ... මමත් ගහන්න ගත්තා හාහාපුරා කියලා....
වැඩේ කියන්නේ ඔක්කොම install කරල crack එකත් දාලා .exe එක run කරාට ගේම් එක play වෙන්නෑ.ඒත් tskmng එකේ background එකේ තියනවා.. Google කරල දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුවත් වැඩ නෑ. drivers up කරල තියේන්නේ. stream දාල බැලුව එතකොට නන් black screen ඇවිත් 42180 error එක එනවා.. වේලාවල් වෙනස් කරත් හරියන් නෑ....
උත්තරයක් තියනවද?