call of duty BLACK OPS 2 අවුලක්.................

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක ගහල ඇතිනේ හැමෝම ... මමත් ගහන්න ගත්තා හාහාපුරා කියලා....
    වැඩේ කියන්නේ ඔක්කොම install කරල crack එකත් දාලා .exe එක run කරාට ගේම් එක play වෙන්නෑ.ඒත් tskmng එකේ background එකේ තියනවා.. Google කරල දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුවත් වැඩ නෑ. drivers up කරල තියේන්නේ. stream දාල බැලුව එතකොට නන් black screen ඇවිත් 42180 error එක එනවා.. වේලාවල් වෙනස් කරත් හරියන් නෑ....


    උත්තරයක් තියනවද? :no::no::no::no::no::baffled:


    zo9jzp.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ ඇති සොෆ්ට්වෙයාර් වගයක්.. ඒ ටික දාපන්.. ඇත්තෙ DirectX එකයි, .Net Framework එකයි, තව මොකක්ද මගුලක් ඇති.. ඒ ටික දාහන්..:yes:
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    crazybuddy ගේ ගෙදර කොම්පුටර් එක අරන් යන්න වෙයි මචන් .. අපිත් game install කරලා හරියට play වෙන්නේ නැති උනාම එහෙ ගිහින් error එක fix කරන් එනවා ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    crazybuddy ගේ ගෙදර කොම්පුටර් එක අරන් යන්න වෙයි මචන් .. අපිත් game install කරලා හරියට play වෙන්නේ නැති උනාම එහෙ ගිහින් error එක fix කරන් එනවා ...

    බලගෙන බන් ඕක කෑලි ගලෝ ගනී,මාරු කරයි... :rofl:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වැඩේ හරි෴෴෴෴

    වැඩේ හරි......:rofl:තැන්කු වේවා උදව් කල ඔක්කෝටම:D
    යකො මේච්චර වාතයක් වුනේ first time, install කරන්න ගේම් එකක්:frown::angry::oo::baffled:
    crack දාලා, time zone වෙනස්කරලා, steam install කරලා අම්මෝ වින්ද දුකක්...
    :baffled::no: