මට software එකක් හදාගන්න ඕනෙ business එකකට.
සරලව කිව්වොත් අපි company එකෙන් බඩු ගන්නවා. ඒව අපේ stock එකේ තියනවා. ඒවා අපි විකුණනවා.
ණයටත් business එක යන නිසා customer base එක හරියට හැදෙන්න ඕනෙ. stock එක maintain වෙන්න ඕනෙ. profit & loss හරියට බලන්න පුලුවන් වෙන්න ඕනෙ.
ready made software නම් එපා. හරියට අපිට ඕනෙ දේවල් ටික තියන අපිට ලෙසියෙන් වැඩ ටික කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ. Interface එකත් හොදට තියෙන්න ඕනෙ.
මහරගම පන්නිපිටිය කොට්ටාව අවටින් නම් වැඩේ ලේසියි. වඩෙ කරාට පස්සෙ තව ඉස්සරටහ සොෆ්ට්වෙයා එක upgrade කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.
මට මේ වැඩේ කරගන්න පුලුවන් තැනක් තියනවනම් කියනවද
එළකිරියෙ කට්ටිය ඉන්නවනම් කියන්න. මේ මාසෙ අතුලත වැඩේ පටන් ගන්න ඕනෙ

)