මටනම් මේවගේ වැඩක් කරලා එතන ඉන්න එකාට දෙකක් දීලා අනිද්දා එනවා එතකොට සල්ලි හරි බඩු හරි තියන්න. නැත්නම් ඊට පස්සෙන්දා මම එනවා මම කැමති දේ ගෙනියනවා කිවුවා. එච්චරයි .කියපු දවසට ගියා . සල්ලි ගත්තේ පැට්‍රොල් වලට රුපියල් 2000.00 එක්ක. කවුරුවත් නෙවි singer ම තමයි.

කතා කරලා වැඩක් නෑ බං......
ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..


